කොහොමද කාන්චනයගේ ගැහිල්ල උබලට හිතාගන්නවත් පුලුවන්ද

wca

Well-known member
  • Nov 14, 2017
    2,432
    4,233
    113

    ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා


    (යොහාන් භාසුර)
    ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
    විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කී එම නිලධාරියා සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇති බව ද සඳහන් කළේය.
    ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම නිලධාරියා කීය.
    විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.​

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,768
    31,821
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ලංවිම කෝටි 20,000ක වියදම් වැඩියෙන් පෙන්නලා​

    (යොහාන් භාසුර)​

    ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කී එම නිලධාරියා සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇති බව ද සඳහන් කළේය.​

    ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම නිලධාරියා කීය.​

    විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.​


    meka balala hitahan okkotama kalin

    https://elakiri.com/threads/පවන-දැව...තැනමයි-අපි-තාමත්.2140026/page-2#post-29542388
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,508
    9,467
    113
    අනේ CEB එකේ පල් හොරු
    දැන් තමයි උන්ට රිදිලා තියෙන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,484
    7,532
    113
    Dubai
    මේ ගහන ටැක්ස් එක්කම පස්සේ කාලෙකදි බලා ගන්න පුලුවන් තව ගැහිලි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,041
    34,375
    113
    ඌට ගහගෙන නෙමෙයි බං.
    චන්දෙ ලං උනාම 30% විදුලි බිල අඩුකරලා පෙන්නන්න ඕන නිසා 💁
     
    • Like
    Reactions: Janithsl88

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,270
    7,619
    113
    mama num kiyanne thawa minster dethun denek maruna num mun bayawei horakam karnna. at least horakam adu wei.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,622
    6,926
    113
    එයා එහෙම නෑ

    350278277_260585829972277_5972968972130752991_n.jpg
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    215
    349
    63
    කැරි බල්ලො ටික ඔවුවා අල්ලන්න තමයි ලයිට් බිල් වැඩි කලේ!!!

    mama num kiyanne thawa minster dethun denek maruna num mun bayawei horakam karnna. at least horakam adu wei.
    අනිවා!! ඕකුන් කර්මය කොහොමත් විශ්වාස කරන උන් නෙවෙයි!
    ------ Post added on Jan 30, 2024 at 3:57 PM
     
    • Love
    Reactions: baba-chuti

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,768
    1
    7,922
    113

    මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක්

    :rofl: :rofl: :rofl: :rofl:


    එක පාරක් ඔරලොසු 2ක් අත් දෙකෙ බැදන් හිටපු එකෙක් ආතල් දුන්නා..
    ආයෙම සෙට් එකක් දාලා...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,253
    17,431
    113
    කල්පිටියේ, පට්ට CEB resort village එකක් තියෙනවා. ඔන්න සැපක් ගන්න පලයල්ලා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,766
    4,855
    113
    කාන්චනයා පිස්සෙක්නේ... කාලෙන් කාලෙට
    නාටක පෙන්නනවා. එක්කෝ පඩියක් අල්ලගනියි. නැත්නම්
    හාමුදුරි කෙනෙක් අල්ල ගනියි.
    වැඩ බැරි පොරක්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    14,893
    1
    30,351
    113
    Erozan's Mom's room
    චන්දෙ ලං වෙද්දී බිල අඩුකරලා.. ගවයෝ රැලට නිවුස් ගහයි JVP එකෙන් වැඩිකරපු බිල අපි අඩුකරා කියල
     

    Similar threads