CEB හොරු
kinkon Well-known member Aug 5, 2007 112,668 2 110,600 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 30, 2024 #21 CEB හොරු
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 7,504 7,845 113 Jan 30, 2024 #22 මේකෙ ඉස්සර ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ ප්‍රොෆ්යිල් එකක් තිබුන නේද ? මෙන්ශන් කරල අහමුද ?
P pdkuma Well-known member May 22, 2016 593 723 93 Jan 31, 2024 #23 කාංචනය ගහන්නෙ සුපිරි ගේමක්. CEB එකේ උංගෙ ඒව පෙන්න පෙන්න මිනිස්සු CEB එකට බනින තැනට වැඩේ සෙට් කරනව. ඒ අස්සෙ ඌ ශේප් එකේ අදානිලට විකුණගන්න වැඩේ කරනව. උගෙ කුට්ටිය ගානට සද්ද නැතුව කඩා ගන්නව. Reactions: ITGuy25 and neyohk
කාංචනය ගහන්නෙ සුපිරි ගේමක්. CEB එකේ උංගෙ ඒව පෙන්න පෙන්න මිනිස්සු CEB එකට බනින තැනට වැඩේ සෙට් කරනව. ඒ අස්සෙ ඌ ශේප් එකේ අදානිලට විකුණගන්න වැඩේ කරනව. උගෙ කුට්ටිය ගානට සද්ද නැතුව කඩා ගන්නව.
neyohk Well-known member Oct 31, 2015 15,680 15,958 113 Jan 31, 2024 #24 මොනා නැතත් වැදගත් විදිහට හොරා කන්නේ..මහින්දලා ඵක්ක හිටිය කෙනෙක්ට ඵහෙම හොරා කන ඵක වරදින්න හේතුවක් නෑ ඉතිං..
මොනා නැතත් වැදගත් විදිහට හොරා කන්නේ..මහින්දලා ඵක්ක හිටිය කෙනෙක්ට ඵහෙම හොරා කන ඵක වරදින්න හේතුවක් නෑ ඉතිං..
Brandy2020 Well-known member May 15, 2018 18,010 22,393 113 Jan 31, 2024 #25 topkollek said: ඒකට අපිට යන්න පුලුවන්ද? Click to expand... can through CEB contact
topkollek Well-known member May 22, 2014 37,944 1 50,954 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 31, 2024 #26 Brandy2020 said: can through CEB contact Click to expand... I've been to Kalpitiya couple of weeks ago, and I've seen these buildings. I thought they are quaters for officers working at Noroccholai and other power plants nearby. https://www.google.com/search?q=7.972190143657216,+79.7898126990023
Brandy2020 said: can through CEB contact Click to expand... I've been to Kalpitiya couple of weeks ago, and I've seen these buildings. I thought they are quaters for officers working at Noroccholai and other power plants nearby. https://www.google.com/search?q=7.972190143657216,+79.7898126990023