කොහොමද කාන්චනයගේ ගැහිල්ල උබලට හිතාගන්නවත් පුලුවන්ද

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    6,728
    6,952
    113
    මේකෙ ඉස්සර ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ ප්‍රොෆ්යිල් එකක් තිබුන නේද ? මෙන්ශන් කරල අහමුද ?
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    510
    618
    93
    කාංචනය ගහන්නෙ සුපිරි ගේමක්.
    CEB එකේ උංගෙ ඒව පෙන්න පෙන්න මිනිස්සු CEB එකට බනින තැනට වැඩේ සෙට් කරනව.
    ඒ අස්සෙ ඌ ශේප් එකේ අදානිලට විකුණගන්න වැඩේ කරනව.
    උගෙ කුට්ටිය ගානට සද්ද නැතුව කඩා ගන්නව.
     
    • Haha
    • Like
    Reactions: ITGuy25 and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,861
    13,947
    113
    මොනා නැතත් වැදගත් විදිහට හොරා කන්නේ..මහින්දලා ඵක්ක හිටිය කෙනෙක්ට ඵහෙම හොරා කන ඵක වරදින්න හේතුවක් නෑ ඉතිං..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,365
    1
    43,006
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    can through CEB contact
    I've been to Kalpitiya couple of weeks ago, and I've seen these buildings. I thought they are quaters for officers working at Noroccholai and other power plants nearby.

    https://www.google.com/search?q=7.972190143657216,+79.7898126990023

    1706666651674.png
     

    Similar threads