එළකිරි
මට ඔය ප්රශ්නෙම කාලෙකට කලින් තිබ්බ. හැම තැනම කෑල්ල කෑල්ල තිබ්බට. ඒව ගැටගහගන්නෙ කොහොමද කියල මේ ගැන මෙලෝසංසාරයක් නොදන්න අපි වගේ උන්ට තේරෙන්නෙනෑ.
මමත් කිරියෙ ත්රෙඩ් එකක් දාල තමා ඕක අහගත්තෙ @හෙළයෙක් වැඩේ නියමෙට එක්ස්ප්ලේන් කරා.
මම මහා දෙයක් නොදන්නව උනාට. මේ ෆීල්ඩ් එකට ලගින්වත් නොයන ෆීල්ඩ් එකක ඉන්න මට. ඌ ඇතුලු ඒ ත්රෙඩ් එකේ හිටිය උං දුන්න ගැම්මෙන් අද යමක් කරගන්න පුළුවන්.
උඹත් ඔය වගේ එකක් දැම්ම එක හොඳා ගොඩක් උන්ට මාරම ප්රයෝජනවත් වෙයි.
Thanks allbump
Bump
thanks machanlapatta machan perfect