උදේ වැස්සා රෙවෙන්න. ඊට පස්සෙ දවසම පොදක්වත් නෑඅද කොහොමද වැස්ස ???![]()
ඔබේ ප්‍රදේශයේ වැස්ස තත්වය කෙසේද ???
ඔච්චර ඩොටේ නෙමෙයි මම. මම ඉන්නෙ කලුතර පොලිස් බලප්‍රදේශයේ කලුතර ආසනයේ.@Heshan Daminda අමතන්න අමතන්න .... බුලත්සිංහල / පුවක්සිංහල තත්වය කෝමද??
අහ්හ් ඇවිල්ල ඇවිල්ල. සද්දයක් නැති නිසා මම හිතුවේ ඔයාට ගංවතුර දාල කියල. ඒකයි හොයල බැලුවේ.ඔච්චර ඩොටේ නෙමෙයි මම. මම ඉන්නෙ කලුතර පොලිස් බලප්‍රදේශයේ කලුතර ආසනයේ.![]()
අහ්හ් ඇවිල්ල ඇවිල්ල. සද්දයක් නැති නිසා මම හිතුවේ ඔයාට ගංවතුර දාල කියල. ඒකයි හොයල බැලුවේ.![]()
රත්තරංගේ ඡන්ද දායකයෙක්ඔච්චර ඩොටේ නෙමෙයි මම. මම ඉන්නෙ කලුතර පොලිස් බලප්‍රදේශයේ කලුතර ආසනයේ.![]()