කොහොමද සබපතියාගේ පාක් කිරිල්ල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY
    කොහෙද ප්‍රාදේශීය සබා සබාපතියෙක් මම කාර් එක පාර්ක් කරපු එකේ පිටි පස්සෙන් පාක් කරලා ගිහින් තිබ්බා. කොහොම හරි මේක නතර වෙලා තිබ්බේ 3CM වගේ ගැප් එකක් තිබිලා. (ඇදට ගහල තියෙන කැබ් එක තමා සබාපතියාගේ)

    canvas5.png

    canvas.png
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    5,998
    1
    5,678
    113
    හිතාමතා ඔච්චර කිට්ටුවෙන් පාක් කරන්න බෑ. වාසනාවට බේරිල තියෙන්නෙ. වැදුනනම් උඹේ පිටින් වැරැද්දත් දාලා යකා නටන්න තිබ්බා ඔය බූරු පොහොට්ටුවෙ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,767
    3,818
    113
    ෆොටෝ එකේ හැටියට නං ඌ පාර්ක් කරලා තියෙන්නේ උගේ සිමාවේ වගේ පේන්නේ. කොහොමත් කැබ් එක දිග නිසා එකේ රියදුරු බොනට් එක ලයින් එක ඇතුලට එන්න පාර්ක් කරන්න ට්‍රයි කරන්න ඇති. පාර්ක් එකේ ඇසිස්ටන් කෙනෙක් නැද්ද ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    11,967
    7,193
    113
    වැදිලා නැත්තම් ඌ දස්සය

    කවුරු හරි බලන්න ඇති බං

    දෙන්නම ඉර උඩ නේ මොකුත් කියන්න බෑ

    HOF නේද :rolleyes:
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,421
    2,739
    113
    කොහෙද ප්‍රාදේශීය සබාපතියෙක් මම කාර් එක පාර්ක් කරපු එකේ පිටි පස්සෙන් පාක් කරලා ගිහින් තිබ්බා. කොහොම හරි මේක නතර වෙලා තිබ්බේ 3CM වගේ ගැප් එකක් තිබිලා.

    canvas5.png

    canvas.png
    උබෙත් වැරද්දනේ වාහනේ ඇදට පාරක් කරලේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,380
    113
    KY
    හිතාමතා ඔච්චර කිට්ටුවෙන් පාක් කරන්න බෑ. වාසනාවට බේරිල තියෙන්නෙ. වැදුනනම් උඹේ පිටින් වැරැද්දත් දාලා යකා නටන්න තිබ්බා ඔය බූරු පොහොට්ටුවෙ


    පුට්ටුවේ එකෙක් නම් තමා බන්. ඌ මොලේ උඩ ඉගෙන එන්න ඇත්තේ. හැබැයි කැබ් එක නතර වෙලා තිබ්බේ පාර්ක් කරන ප්ලොට් එකේ කොන්ක්‍රීට් කෑලි වල ටයර් එකක් වැදිලා. ඌ කැබ් එකත් ඇදේට ගහලා තිබ්බේ


    excellent driving & parking skills. hats off for sabapathi

    :lol:



    ෆොටෝ එකේ හැටියට නං ඌ පාර්ක් කරලා තියෙන්නේ උගේ සිමාවේ වගේ පේන්නේ. කොහොමත් කැබ් එක දිග නිසා එකේ රියදුරු බොනට් එක ලයින් එක ඇතුලට එන්න පාර්ක් කරන්න ට්‍රයි කරන්න ඇති. පාර්ක් එකේ ඇසිස්ටන් කෙනෙක් නැද්ද ?


    දැක්කේ නෑ බන් එක නම්, මම එද්දී ඉස්සරහ සබාපති කියලා නම් තිබ්බ අහවල් ප්‍රාදේශීය සබාවේ



    එල

    වැදිලා නැත්තම් ඌ දස්සය

    කවුරු හරි බලන්න ඇති බං

    දෙන්නම ඉර උඩ නේ මොකුත් කියන්න බෑ

    HOF නේද :rolleyes:
    ඔච්චර ලගට පුලුවන්ද බන් ?



    උබෙත් වැරද්දනේ වාහනේ ඇදට පාරක් කරලේ
    මම කාර් එක බන් පැද්දේ. සබාපතියා කැබ් එකේ ආවේ. මම ඇදට පාක් කරේ නෑ බන්. අර පුට්ටු සබාපතියා තමා ඇදට දුන්නක් ඇදලා වගේ පාක් කරලා තිබේ

    On the Crees dennama. Happuna nam dennama Third umpire ta danna wenawa.

    Ae ka nemai ප්‍රාදේශීය සබාපති latath ochara hoda wahna hamba wenawada bun.? Mara ratuk ne
    ඌට තමා බන් කැබ් එක දීල තිබ්බේ. කැබ් නේ බන් හැම එකටාම දෙන්නේ දැන්
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    962
    1,812
    93
    ෆොටෝ එකේ හැටියට නං ඌ පාර්ක් කරලා තියෙන්නේ උගේ සිමාවේ වගේ පේන්නේ. කොහොමත් කැබ් එක දිග නිසා එකේ රියදුරු බොනට් එක ලයින් එක ඇතුලට එන්න පාර්ක් කරන්න ට්‍රයි කරන්න ඇති. පාර්ක් එකේ ඇසිස්ටන් කෙනෙක් නැද්ද ?
    ඉන්ඩෝ පාකින් වල ඇසිස්ටන්ල නෑ නේද, ගොඩක් වෙලාවට සෙල්ෆ් සර්විස්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,678
    12,248
    113
    මාලඹේ
    කාර් එක Line එකේ අන්තිමට ම ගහලා එකත් ඇදේට . ඔහොම පර්කින් දැම්ම ම කොහොමත් පස්සෙන් පාර්ක් කරන එකා අනිනවා 🤣🤣🤣