මගේ කරුමෙකට මන්ද බන් මට සෙට් වෙන ගොඩක් උන් මාත් එක්ක හොඳින් ඉන්නේ මට කියල මොනව හරි කරවගන්න. අඩුම කයියක් ගහන්න හරි එනව වැඩ නැති උන්.
මම මේ අවුරුද්දේ මුල ඉදල ගොඩක් අහන ඒවට බොරු කියල මග ඇරිය. ගෙදරට එනකොට ගෙදරඅයට කියව්ව මම නෑ කියන්න කියල. මම පොඩි ප්‍රෙජෙක්ට් එකක වැඩ මේ ටිකේ ඒකයි වැඩියම. අනිත් එක බන් මම උදව් කරාට ගොඩක් උන්ගෙන් උදවවක් ඉල්ලුවට කරන්නෑ එක්කෝ පට්ටම අමාරුයි. නැත්නම් මම නිකන් කරාට උන් සල්ලි ගන්නව. ඉතින් මට හිතන තේරුමක් නෑනේ මුන්ට උදව් කරන එක කියල.
අනිත් එක උදව් ගොඩක් කරත් එකක් බැරි උන ගමන් අර ඔක්කොම ඉවරයි.
දැන් බන් සමහර උන් මූනට මුන ගැහුනට හිනා වෙන්නෙවත් නෑ සමහරු වැඩි කතාවක් නෑ කට කොනකින් හිනා වෙනව.
මට පේන විදියට මිනිස්සු හොදින් තියාගන්න තියෙන එකම විදිය. හෙන ලොකු පෝස්ට් එකක් කරන, සල්ලි තියෙන එකෙක් වෙන එක. එතකොට අපි උදව් නොකරත් මිනිස්සු සලකන ගතියක් තියෙනව හිතාගන්න බැරි.
වයස නිසාද දන්නෑ දැන්නම් අලුතින් එකෙක් අදුරගත්තත් කිසි ගතියක් නැ මොකද හිත දන්නව මූත් ඇති වැඩකට නැති එකෙක් කියල.
මට උබලගෙන් අහන්න තියෙන්නේ? මිනිසු ලඟ ඉන්වෙස්ට් කරන එක තේරුමක් තියෙනවද? මම කිව්වේ සල්ලිම නෙමේ, කාලය, ඇටෙන්ෂන් එක වගේ දේවල? මට නම් හිතෙන්නේ යූස්ලස් කියල බන්. මටයාලුවොන්ට වඩා ලේසියෙන් කාට හරි සල්ලි දීලඒ වැඩේ ලේසියෙන් කරගන්න පුුලවන්.