කොහොම මිනිස්සු එක්ක හොඳින් ඉන්නේ?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    805
    884
    93
    මගේ කරුමෙකට මන්ද බන් මට සෙට් වෙන ගොඩක් උන් මාත් එක්ක හොඳින් ඉන්නේ මට කියල මොනව හරි කරවගන්න. අඩුම කයියක් ගහන්න හරි එනව වැඩ නැති උන්.

    මම මේ අවුරුද්දේ මුල ඉදල ගොඩක් අහන ඒවට බොරු කියල මග ඇරිය. ගෙදරට එනකොට ගෙදරඅයට කියව්ව මම නෑ කියන්න කියල. මම පොඩි ප්‍රෙජෙක්ට් එකක වැඩ මේ ටිකේ ඒකයි වැඩියම. අනිත් එක බන් මම උදව් කරාට ගොඩක් උන්ගෙන් උදවවක් ඉල්ලුවට කරන්නෑ එක්කෝ පට්ටම අමාරුයි. නැත්නම් මම නිකන් කරාට උන් සල්ලි ගන්නව. ඉතින් මට හිතන තේරුමක් නෑනේ මුන්ට උදව් කරන එක කියල.

    අනිත් එක උදව් ගොඩක් කරත් එකක් බැරි උන ගමන් අර ඔක්කොම ඉවරයි.

    දැන් බන් සමහර උන් මූනට මුන ගැහුනට හිනා වෙන්නෙවත් නෑ සමහරු වැඩි කතාවක් නෑ කට කොනකින් හිනා වෙනව.

    මට පේන විදියට මිනිස්සු හොදින් තියාගන්න තියෙන එකම විදිය. හෙන ලොකු පෝස්ට් එකක් කරන, සල්ලි තියෙන එකෙක් වෙන එක. එතකොට අපි උදව් නොකරත් මිනිස්සු සලකන ගතියක් තියෙනව හිතාගන්න බැරි.

    වයස නිසාද දන්නෑ දැන්නම් අලුතින් එකෙක් අදුරගත්තත් කිසි ගතියක් නැ මොකද හිත දන්නව මූත් ඇති වැඩකට නැති එකෙක් කියල.

    මට උබලගෙන් අහන්න තියෙන්නේ? මිනිසු ලඟ ඉන්වෙස්ට් කරන එක තේරුමක් තියෙනවද? මම කිව්වේ සල්ලිම නෙමේ, කාලය, ඇටෙන්ෂන් එක වගේ දේවල? මට නම් හිතෙන්නේ යූස්ලස් කියල බන්. මටයාලුවොන්ට වඩා ලේසියෙන් කාට හරි සල්ලි දීලඒ වැඩේ ලේසියෙන් කරගන්න පුුලවන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    720
    559

    සිංහල උන්නෙ හපෝ ගේකට ගන්න එපා
     
    • Like
    Reactions: Ragna_SL

    pasindu201

    Active member
  • Dec 25, 2017
    332
    50
    28
    salli thiyenawanam hoda car ekak thiyenawanm ona gobba wadak karath minissu ganan ganne na hinawela innawa,habai samanya ekek ehema karoth uuwa polawatama pagala danawa,hoda yaluwo hambenne harima kalathuraking,eyalata ape thathwe wadak na,apen udaw one na,api kathakarath naththath idahala hitala apita katha karanawa udaw ganna newei nikam hodin innawada balanna

    salli walata ganna bari dewal walata thiyenne pakshapathikama witharai
    ------ Post added on Feb 13, 2021 at 7:36 PM
     
    • Like
    Reactions: Ragna_SL and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    4,422
    2,565
    113
    Heaven :p
    ඇත්තටම පවුලේ අය හැරුනම අපට පිට මිනිස්සු ජීවිතේට ඕනමද?
    උන් එක්ක හොඳින් ඉන්න ඕනමද..

    මන් අදහස් කලේ එහෙම නෙවේ, පුක දීගෙන ඉන්න ඕනද බන් හැම එකාටම.. අහල පහල ගෙවල් වල උන්නම් කොහොමත් ඉන්නවනෙ හොඳට.
    ඒ හැර අනිත් උන්ව අපි තියාගන්න ඕනද, අනේ මට මූව මේකිව නැතිවෙයි කියල උන්ව කෙයාර් කරලා උන්ව අපි ගාවින් තියාගන්න ඕනද?

    මටනම් සිරාවටම අල්ලනෙ නෑ බන් ඔය එක එකාට පුක දෙන්න යන එක.. පිටරටකට ගිහිල්ල කාගෙවත් මත ඩිපෙන්ඩ් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න පට්‍ටම ආසයි.. එතකොට අනේ අරූ තරහවෙයිද, මූ මට නැතිවෙයිද කියල මන්ස්ගාත ඔලුවට එන්නෙ නෑනෙ..

    ළඟදි අලුතින් ගිය කම්පණි එකේ එකෙක්ට වට්සැප් මැසේජ් එකක් දැම්ම ඌ දාල තිබුන ස්ටේටස් එක්කට රිප්ලයි එකක්.. ඒකට දෙන්න රිප්ලයි එකක් ඌට තිබුනා. * වැදගත් දෙයක් මන් ඇහුවෙ උගෙන්.
    ඒත් ඌ ඒක සීන් කරල නිකන් ඉදියා ලෝඩ් පකීර් වගේ. හෙන කැරිය කියල හිතන් ඉන්නෙ ඌ.

    මන් ඌව එතනින්ම හැලුව. වැඩක් නෑනෙ බන්. මට පෙන්නන්න බෑ එහෙම පකයි. මොන හුත්තක්ද බන්.. මට ලොකු සීන් පෙන්නන්නම බෑ එක එක පයියොන්ගෙ.

    මන් අහන්නෙ අපි අනුන් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනමද බන්, උන් නැතිවෙයි කියල උන්ව තියාගන්න ඕනමද?:dull:
    තමන්ට කියල තත්වයක් , ජොබ් එකක් හැමදේම තියෙනව නම් මොකටද අපට අනිත් මිනිස්සු ඕන වෙන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,251
    3,586
    113
    thaniwenna purudu weyan. eka anagathayata hondai corona walinuth ugannala thiyenne eka,
     
    • Like
    Reactions: Erzo