කොහොම මිනිස්සු එක්ක හොඳින් ඉන්නේ?

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,000
    429
    83
    Albuquerque, New Mexico.
    ඇත්තටම පවුලේ අය හැරුනම අපට පිට මිනිස්සු ජීවිතේට ඕනමද?
    උන් එක්ක හොඳින් ඉන්න ඕනමද..

    මන් අදහස් කලේ එහෙම නෙවේ, පුක දීගෙන ඉන්න ඕනද බන් හැම එකාටම.. අහල පහල ගෙවල් වල උන්නම් කොහොමත් ඉන්නවනෙ හොඳට.
    ඒ හැර අනිත් උන්ව අපි තියාගන්න ඕනද, අනේ මට මූව මේකිව නැතිවෙයි කියල උන්ව කෙයාර් කරලා උන්ව අපි ගාවින් තියාගන්න ඕනද?


    මටනම් සිරාවටම අල්ලනෙ නෑ බන් ඔය එක එකාට පුක දෙන්න යන එක.. පිටරටකට ගිහිල්ල කාගෙවත් මත ඩිපෙන්ඩ් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න පට්‍ටම ආසයි.. එතකොට අනේ අරූ තරහවෙයිද, මූ මට නැතිවෙයිද කියල මන්ස්ගාත ඔලුවට එන්නෙ නෑනෙ..

    ළඟදි අලුතින් ගිය කම්පණි එකේ එකෙක්ට වට්සැප් මැසේජ් එකක් දැම්ම ඌ දාල තිබුන ස්ටේටස් එක්කට රිප්ලයි එකක්.. ඒකට දෙන්න රිප්ලයි එකක් ඌට තිබුනා. * වැදගත් දෙයක් මන් ඇහුවෙ උගෙන්.
    ඒත් ඌ ඒක සීන් කරල නිකන් ඉදියා ලෝඩ් පකීර් වගේ. හෙන කැරිය කියල හිතන් ඉන්නෙ ඌ.

    මන් ඌව එතනින්ම හැලුව. වැඩක් නෑනෙ බන්. මට පෙන්නන්න බෑ එහෙම පකයි. මොන හුත්තක්ද බන්.. මට ලොකු සීන් පෙන්නන්නම බෑ එක එක පයියොන්ගෙ.

    මන් අහන්නෙ අපි අනුන් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනමද බන්, උන් නැතිවෙයි කියල උන්ව තියාගන්න ඕනමද?:dull:
    තමන්ට කියල තත්වයක් , ජොබ් එකක් හැමදේම තියෙනව නම් මොකටද අපට අනිත් මිනිස්සු ඕන වෙන්නෙ?
    sinhalu guu bayai thaman kon wei kiyala ekai hama ekatama deegena inne,uge wahaneta,salliwalata wage dewal walata samahara un deegena inne
    unge mentality eka eeka
    wedding ekakama balapan one nathi pakku kochara innawada giyama,sinhalu bayai anith un sinhalu ekka tharaha wenawata,ee unata udawwak illuwata anith un karanneth naa,but sinhalu marenakan eka ekata deegena innawa
     
    • Like
    Reactions: Ccssdd and Erzo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    599
    1,258
    93
    මිනිස්සු හොදින් තියාගන්න තියන හොදම ක්‍රමේ තමයි මිනිස්සුන්ට ඕනවට වඩා උදව් කරන්න යන්නේ නැතුව ඉන්න එක තේරෙන සිංහලෙන් කියනවා නනම් පැනලා දෙන්න යන්නේ නැතුව ඉන්න ඕන. අනේ මුන්ව අපිට නැතුව යයි කියලා හිතලා ඕනවට වඩා දෙන්න ගියාම අරුන් හිතනවා යකෝ අපි තමයි පොරවල් මුට මං නැතුව බෑනේ කියලා. ඌ නිකන්ම උඩ යනවා. ඉන්නවා නම් ඉදපන් යනවා නම් පලයන් මේක තමයි මගේ ක්‍රමේ කියලා හිටපන් එතකොට ඇත්තටම උබ එක්ක ඉන්න උන් ඉදලා වාසියට ඉන්න උන් හැලෙයි. ඉත්තෑවන්ට සබන් ගාන එක නවත්තපන් මචං
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    271
    313
    63
    අතේ දුරෙන් මිනිස්සු ආශ්‍රය කරපන් අයියේ. මිනිස්සු නැතුව ජීවත් වෙන්න බෑ අපිට. අපි වගේම හොඳ මිනිස්සුත් ඉන්නව. හොයාගන්න අමාරුයි.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    650
    824
    93
    හදෙන්
    මට නම් හිතෙන්නෙ මච්න් මිනිස්සු හැමෝගෙම ඕක අඩු වැඩි සීන් එකේ තියනවා ඉතින් ඒක සාමාන්‍යයි අනිත් එක තමයි උබ මොකක් හරි එකක් එහෙම්මමයි කියල ඔලුවට අරන් ඉන්නකොට ඒකට වඩා දෙයක් උබට පේන්නේ නෑ ඒ හැටි ඉතින් උබ නිකන් හිතපන් පාරෙ යන්නේ කලු පාට කාර් කියලා උබට එතනින් එහාට කලුම තමයි පේන්නේ ඒක මොලේ තියන රිඇක්ශන් එකක්