කොළඔ දී හෙට විරෝධතා ව්‍යාපාරයක් - වසන්ත මුදලිගේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,858
    5,129
    113
    හෙට (04) දිනයේ කොළඔ දී විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ අධිකරණ කටයුත්තක් වෙනුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    --- Hiru
     
    • Like
    Reactions: EdNygma

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,858
    5,129
    113
    රනිල උගේ උන් ටිකක්ම දාල නිදහස් දිනේ කලබල කරල පිස්සු කෙලල රටේ ජාතික දිනය කාපු උන් කියන ලේබල් එක මුන්ට ගහනව..
    :shocked::shocked:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    14,016
    1
    28,969
    113
    Erozan's Mom's room
    ජනාධිපතිවරණය හා අපි.....

    රනිල් පිිටිපස්සෙ නම් මහා බඹාටවත් චන්දේ දෙන්නේ නෑ.... ®

    ඒක තමයි මගේ මැතිවරණ පාඨය.... එතනින් එහා විකල්පයකට මතවාදිව සහය දක්වන්න කැමතියි.... මොකක්ද විකල්පය...?????

    :love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,825
    22,550
    113
    Kohomath dictator dictator mai
    Oka chande karath dushithai,
    Mokada oka maamage baaanaaa
    Cast problems
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    33,825
    22,550
    113
    Volunteers 150000

    Inter University Students' Federation​