Hitapan policiyta kiyanna.බොක්කවල් කොටාගෙන යමු
Thanks Broආපහු යනකොට මේ පාරවල් දෙකෙන් එකක් යන්න, හැබයි රෑවෙන්න කලින් බෙරගලට යන්න වෙනව
1. Monaragala- Wellawaya - Ella - Haputhale - Beragala - Rathnapura - colombo
මේකෙන් යනකොට වැල්ලවාය පහුකරල ඇල්ල පාරෙ යනකොට පට්ට..
ඉස්සල්ලම හම්බවෙන්නේ රාවණා ඇල්ල, එතන පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් නානවනම් නාල යන්න පුලුවන්.
ඊලඟට ඇල්ල සිටි, Time තියෙනවනම්, පුංචි සිරිපාදෙයි ආරුක්කු නවයේ පාලමයි බලන්න යන්න..
හවස් වෙන්න කලිං හපුත්ලේට යාගන්න පුළුවන් වුනොත්, Lipton Seat බලන්න යන්න
2. Monaragala- Wellawaya - Beragala - Rathnapura - colombo
වැල්ලවායට ඇවිත් බුදුරුවාගල පංසල බලන්න යන්න පුළුවන්, නැත්තන් ඇල්ලවල දිය ඇල්ල බලන්න යන්න.
වැල්ලවායෙන් බෙරගල පාරේ ගිහින් දියලුම ඇල්ල බල්න්න පුලුවන්, ඒක තියන්නේ යන පාරෙමයි, තිබ්බොත් උඩ දියලුමත් බලලම යන්න,
දෙකම මචංමොනවටද ආස
නැචුරල් සීනරීස් ද හිස්ටොරිකල් ප්ලේසස් ද
මටත් ඔක ගැන බයක් තියෙනවා බං මගදි කෙලවෙයිදFuel thiyanawada mulu gamanatama athi wenna.
Thanks Bro
දෙකම මචං
------ Post added on Jan 19, 2022 at 11:04 AM
Thanks Broයනකොට
Colombo - E01 - Katharagama-Buttala - Monaraga
එනකොට
Monaragala- rathnapura-colombo
මෙහෙමනෙ යනව කීවෙ, මට මතක එවත් කියන්නන්, ගොඩක් අය කියලතිබ්බ එවත් මෙතන ඇති
යනකොට
මත්තල - මදුනාගල උනු වතුර ලින්, රිදියගම සෆාරි, හම්බන්තොට ගාර්ඩෙන් එක, එතනම පක්ශි උද්‍යානය
තිස්ස - යටාල චයිත්ය, කිරින්ද විහාරෙ
කතරගම - කිරි වෙහෙර, සිතුල්පව්ව, යාල යනව නන් එහෙම
ඊලඝට බුත්තල - කතරගම පාරෙ ලස්සනයි, යාල මැද්දෙන් යන හරියක් තියනව, අලි ඉන්නව
බුත්තලට ආවට පස්සේ - යුදගනාව, දෙමටමල් විහාරෙ, බුදුරුවගල ප්‍රතිමා, දබේගොඩ ප්‍රතිමා
මොනරගල පහු කරල ලාහුගල හරියට එනකොට - නීලගිරි සෑය, මගුල්මග විහාරෙ
පොතුවිල් වලට ආවට පස්සෙ - මුහුදු මහ විහාරෙ, ශාස්ත්‍ර වෙල, ආරුගම්බෙ බීච්, ක්‍රොකඩයිල් රොක්
එතතින් එහාට - පානම බීච් ( ලන්කාවෙ පාරක් කෙලවර වෙන එක තැනක් )
පානමින් - කුමන පැත්තට යන්න - එතකොට කුඩුම්බිගල, ඊට පස්සෙ ඕකන්ද දේවාලෙ
තව වෙලා තිබ්බොත් පොතුවිල් වලින් කල්මුනෙ පැත්තට ටිකක් එනකොට සන්ගමන් කන්ද තුඩුව තියනව
එනකොට
01. මොනරගල - වැල්ලවාය - ඇල්ල - බෙරගල
ඇල්ලවල ඇල්ල, රාවනා ඇල්ල, ආරුක්කු 9 පාලම, ඇල්ල රොක්, අඩිශාම් බන්ග්ලො, ලිප්ටන් සීට්
02. මොනරගල - වැල්ලවාය - කොස්ලන්ද - බෙරගල
පිල්කින්ටන් පොයින්ට්, දියලුම
ඕව පුලුව්න් ඉතින් ලේසියෙන්ම
Mama danne natuwa Panda ekaka giya oya place ekata. Hemita hemita kohoma hari walawal udin shape eke wahane aran giya.ridiyagama safari eka gana kiyanna aththe. suriyawawen exit wela yanna one, eke raa yanna epa ali innawalu. usa wahanayak newei nam / ra yanawanam ita kalin tiyena bawarakkubuken exit wela map eka dan yanna.
ethanama 1km wage tiyenawa madunagala hot water springs.