කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය දැවැන්ත කඩා වැටීමක

dxx

Well-known member
  • Dec 26, 2011
    18,445
    22,088
    113
    කොළඹ කොටස් වෙළෙඳපොළේ "සියලු කොටස් මිල දර්ශකය" ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම අද (02) වාර්තා වී තිබේ.

    ඒ අනුව අද දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.

    දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසය.

    http://sinhala.adaderana.lk/news/14...ොළේ-සියලු-කොටස්-මිල-දර්ශකය-දැවැන්ත-කඩා-වැටීමක
     
    • Like
    Reactions: hodakolla and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,464
    30,962
    113
    මැදමහනුවර
    ධම්මිකගෙ ලා‌‌‌බෙ කීයද?

    1612264159514.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,391
    85,667
    113
    දෙක කියන්නෙ හරිම අවුල් ස්තානයක් ලන්කාවට.
    දෙකට ගන්න ඔක්කොම හොම්බෙන්‍ යනව.
     
    • Haha
    Reactions: Honda.putha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,415
    21,579
    113
    පරණ සෙට් එක ආපහු බැහැලා ගේමක් ගැහුවා.ගොඩක් පොඩි සල්ලි කාරයෝ අහුවුනා. ඕකයි ඇත්ත.

    දැන වෙළඳාම් නොදැන ගොවිතැන්.....
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,447
    113
    Padavi Sripura
    පරණ සෙට් එක ආපහු බැහැලා ගේමක් ගැහුවා.ගොඩක් පොඩි සල්ලි කාරයෝ අහුවුනා. ඕකයි ඇත්ත.

    දැන වෙළඳාම් නොදැන ගොවිතැන්.....
    ගොවිතැනත් ඉස්සර වගේ දැන් කරන්නන් වාලේ කරන්න බැහැ. Global market එකත් එක්ක ගැටෙන්න ඕන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,391
    85,667
    113
    ගොවිතැනත් ඉස්සර වගේ දැන් කරන්නන් වාලේ කරන්න බැහැ. Global market එකත් එක්ක ගැටෙන්න ඕන.
    නෑ බන් එහෙම කියන්නෙ හෑව නන් ඇග හරි හැදෙනව. වැපුරල ගෙට ගත්ත නන් කන්න ටික හරි තියෙනවනෙ ඒකයි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,832
    8,375
    113
    Stock Market ohoma thamai ban. Uda palleha yanawa. Kagena inna ona ithin.

    Stocks walata bahinawa nan danagena bahinna ona. FD ekak danawa wage guarantee ekak balaporoththu wenawa nan stock market paththa palathe enna honda naha. Danne nathuwa rallata stocks wala trade karapu un paw ban.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,447
    113
    Padavi Sripura
    නෑ බන් එහෙම කියන්නෙ හෑව නන් ඇග හරි හැදෙනව. වැපුරල ගෙට ගත්ත නන් කන්න ටික හරි තියෙනවනෙ ඒකයි.
    මී හරක් දාලා හාන්නේ නැහැ නේ බං දැන් කාලේ කොහොමත්. ගෙට ගන්නවා කියන්නෙත් ඉස්ස්සර වගේ ලේසි නැහැ. මාරම වියදමක් තියෙන්නේ.