මේක අර හෙන ප්‍රසිද්ධ උන සිද්ධියක් නේද. මට මේක මතකයි.එකක් තිබුනා මට හොඳට මතකයි...ගේකට පැනලා රේප් කරපු සීන් එකක ආටිකල් එකක්...
එදා පෝය දවසක්..අහසේ සඳ පායලා තිබුනා..දූෂණය කරපු එකා වහලට නැගලා උලු කැටයක් ගැලෙව්වම කෙල්ල නයිටිය පිටින් නිදියගෙන ඉන්නවා..නින්දෙන් ඇඳන් හිටපු එක එහෙට මෙහෙට වෙලා...සඳ එලියට දිලිසෙනවා...ඒක දැක්කම මූට ඒක බලාගෙන ඉන්න බැරිවෙලා ගෙට පැනලා රේප් කරා වගේ ඔන්න ඔහොම පත හෑල්ලක්...
කියවලා ඉවර වෙද්දී නිකන් අපි ඒක කරා වගේ චිත්ත රූප මැවිලා ඔලුවට කිඳා බැහැලා ඉවරයි...
කැරි අසහන පත්තර කාරයෝ ඉන්නේ අමු පච මේ ලියන්නේ![]()