කොළඹ ට්‍රෑෆික් නවත්තන මන්තරේ මෙන්න..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,860
    113
    yamanote-line-tokyo.jpg

    Tokyo =හෝමාගම
    Shinagawa =පානදුර
    Shibuya =දෙහිවල
    Shinjuku = කොළඹ කොටුව
    Ikebukuro = කැලණිය

    Ueno = කඩුවෙල 8-)8-)8-)

    Tokyo-Transit-map.jpg

    (මෙය මගේම සංකල්පයක් බවත් කවරෙක් හෝ/ බයියෙක් හෝ මෙය දැක කෝච්චිපාරවල් හැදුවොත් එහි ගෞරවය එලකිරිවාසි එලකිරි අප්පච්චිට හිමිවිය යුතු බව සලකන්න. 2021/04/08)

    ගම්මන්පිලලට හිතෙන හිතෙන පැත්තට කෝච්චිපාරවල් ඇදලා වැඩක් නෑ. මේ ටෝකියෝ වල වගේ කෝච්චි වටරවුමක් හැදුවොත් විතරයි ට්‍රෑෆික් නැතිවෙන්නේ.
    පැහැදිලිවම මේ රටේ හතර අතේ කෝච්චි පාරවල් හැදුවනම් ඇක්සිඩන්ට් වලින් 80%ක්වත් නතර වෙනවා.මාසෙට මැරෙන 300න් 250 කගෙවත් ජීවිත බේරෙනවා. ඒවා මේ නන්දසේනලාටවත් මහරජාලටවත් පෙනුනේ නෑ.මුන්ට ඔනේ උනේ දකුණේ පොශ් එවුන්ට සලකන්න.ඒකයි දකුණට සල්ලි ගරන හයිවේ හැදුවේ. ඒවා නිසා තමයි 2015 දී මහරජා පැරදුනේ.

    කොහොමද ජෙබ්බෙක්ගේ ටිකිරි මොලේ ? නිකන් හිතපල්ලා.ජේවීපී ආණ්ඩුවක් ආපු දවසට කොහොම තියෙයිද ? :rolleyes: තොපිලට පින නෑ ජේ.වී.පී එකට චන්දේ දෙන්න .ඒකයි මෙතන වෙලා තියෙන්නේ.:yes:
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    532
    659
    93
    මේ වගේ රවුමට යන බස් රූට් එකක් මිට අවුරුදු කිහිපයකට කලින් ගාලු පාරේ පටන් ගත්තා මතක විදිහට. fix ටිකට් price. ප්‍රයිවට් බස් උන් ගේම ඇදල වැඩේ කෙල උනා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,250
    3,583
    113
    DBQNwvj1yM6gFTu24lu8BCxk0CrTg510eEucIWdY58vaWsjIeJm9AwUZvkcECtVpDqkwLJjgXmQ3uAOTQU5pi7ffCxxZ9VT7M42gC3nulXPwgqGqQU8751rYjlIlcLgEIyWi8qE

    Tokyo =හෝමාගම
    Shinagawa =පානදුර
    Shibuya =දෙහිවල
    Shinjuku = කොළඹ කොටුව
    Ikebukuro = කැලණිය

    Ueno = කඩුවෙල 8-)8-)8-)

    Tokyo-Transit-map.jpg

    (මෙය මගේම සංකල්පයක් බවත් කවරෙක් හෝ/ බයියෙක් හෝ මෙය දැක කෝච්චිපාරවල් හැදුවොත් එහි ගෞරවය එලකිරිවාසි එලකිරි අප්පච්චිට හිමිවිය යුතු බව සලකන්න. 2021/04/08)

    ගම්මන්පිලලට හිතෙන හිතෙන පැත්තට කෝච්චිපාරවල් ඇදලා වැඩක් නෑ. මේ ටෝකියෝ වල වගේ කෝච්චි වටරවුමක් හැදුවොත් විතරයි ට්‍රෑෆික් නැතිවෙන්නේ.
    පැහැදිලිවම මේ රටේ හතර අතේ කෝච්චි පාරවල් හැදුවනම් ඇක්සිඩන්ට් වලින් 80%ක්වත් නතර වෙනවා.මාසෙට මැරෙන 300න් 250 කගෙවත් ජීවිත බේරෙනවා. ඒවා මේ නන්දසේනලාටවත් මහරජාලටවත් පෙනුනේ නෑ.මුන්ට ඔනේ උනේ දකුණේ පොශ් එවුන්ට සලකන්න.ඒකයි දකුණට සල්ලි ගරන හයිවේ හැදුවේ. ඒවා නිසා තමයි 2015 දී මහරජා පැරදුනේ.

    කොහොමද ජෙබ්බෙක්ගේ ටිකිරි මොලේ ? නිකන් හිතපල්ලා.ජේවීපී ආණ්ඩුවක් ආපු දවසට කොහොම තියෙයිද ? :rolleyes: තොපිලට පින නෑ ජේ.වී.පී එකට චන්දේ දෙන්න .ඒකයි මෙතන වෙලා තියෙන්නේ.:yes:
    Sirawata ai eka parak 5 years walata jvp ekata deela balanna bari munta?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    20,234
    7,008
    113
    ආශ්චර්යමත් රටක
    Sirawata ai eka parak 5 years walata jvp ekata deela balanna bari munta?
    Jepponta dunna gaman mewa hadai kiyala nam mama wiswasa karanne na. But, takketama eka deyak kiyanna puluwan.

    Podi hari hoda wenasak wenna aduma jepponta wath denna wenawa. ( in other words, bayyonta or toyyonta rate diyunuwa kawadawath karanna bariya. Kawadawath ba.)

    Minissunta ona nam dewi. Natnam oya inna widiyata badata bathuth nathuwa, hambayonta kiyala araganna gaman, pus talk, pampori aha aha idiwi. 😂😂 apita moko. Pattawath balanne na ehema minissun diha mama nam. Athal ekata bala bala hina wewi inna puluwan apita 😂😂
     
    hithapanko aurudu 72 k bai, toi sellama thibba, ithin oya sellame 5 years jvp ekatath sellam karala balanna dunnanam iwaraine. hari naththam ayeth pelanawa... deela balanna epai karaida nadda kiyala. meka ehema nemei baiyantai, toiyantai bana bana untama denawa...
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    439
    305
    63
    දීලා බලන්න නෙවෙයි දීලා මැරෙන්න වෙන්නේ 🤩🤩
    JVP එක ගැන දන්න එවුන් දන්නවා 🤣
    JVP-89.jpg

    mini pennala desapalane karana gaanata watuna rajapassala neh :lol:

    mini udinne baleta aweth :rolleyes: