කොළඹ වෙනස

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,073
    3,544
    113
    EARTH
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    ඒක වෙන්නෙ මෙහෙමයි,

    දැන් මිනිස්සුන්ට අනවශ්‍ය වියදම් ගොඩක් අඩුයි.

    පාට්,
    ට්‍රිප්
    විකෙන්ඩ් ආතල්
    කන්ස්ට්‍රක්ෂනස්, රෙනොවේෂන්ස්
    වාහන රෙපෙයාර්
    ඇදුම් ජුවලරි
    පින්කම්

    වගේ දේවල් වලට යන වියදම් සෑහෙන ලිමිට් වෙලා. ඉතින් වෙනදට වඩා අතේ සල්ලි ඉතුරුයි.....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,680
    1,982
    113
    on your location
    බදු අඩු කරපු එකේ ප්‍රතිපල තමා. සල්ලී කාරයන්ට ගෙවන්න තියෙන බදු අඩුයි වක්‍ර බදු වැඩි. අන්තිමට ලංකාවේ එකොනොම් එකම කෙල උනා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,019
    25,346
    113
    Not a good time to bump this thread :D
    That doesn't mean the message of the thread holds true at the time of posting, or even now. Still, I feel this particular crowd hasn't felt the effects of the crisis.

    Umbema kiwwa neda crisis eka goda denekta denilawath na kiyela? ehenan salmon fillet crowd eketa gaanak wath na ne?
    ------ Post added on Apr 16, 2022 at 4:35 PM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,119
    113
    That doesn't mean the message of the thread holds true at the time of posting, or even now. Still, I feel this particular crowd hasn't felt the effects of the crisis.


    Umbema kiwwa neda crisis eka goda denekta denilawath na kiyela? ehenan salmon fillet crowd eketa gaanak wath na ne?
    ------ Post added on Apr 16, 2022 at 4:35 PM
    Are you sure ? I assume even the upper middle class crowd can feel it now
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    රාජපස්සලා සල්ලා අච්චු ගහන සෙල්ලම හරියට පටන් ගත්ත කාලෙ වෙන්න ඕනෙ
     
    • Wow
    Reactions: Boole

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,425
    2,324
    113
    කොලොම්තොට
    රාජපස්සට වක්‍රව කඩේ ගියපු විදිහ මේමයි සහෝදරවරුනේ, වරියනි !
    හික්ස් හික්ස් 🤣🤣🤣🤣
    @erozan කාරයා හොදයි කියන්නේ මම මේකයි හැමවෙලාවෙම ඌ මොනව වුණත් කෙළින් මනුස්සයා.😍
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,203
    6,006
    113
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    මේක දාල මාස 6ක් යන්න උනේ නෑ ... රෙන්න පුකේ ගූත් නැතිව ගියා ... ආන්ඩුවටයි ජනතාවටයි හීන් නූල් බයියොන්ටයි ... අන්තිමේට 2/3 ආන්ඩුවේ ජනාදිපතිටයි, අගමැතිටයි එලියට බහින්න බැරිව බන්කර් අස්සෙ හැන්ගිලා මැයි දිනේ සමරන්න උනා ... :rofl: :rofl: :lol::lol: