එක පිරිසක් හරි හොඳට වියදම් කරලා හම්බ කරලා ඉන්න එක හොඳය් බන්, එතකොට india, china වගේ රටේ එක පිරිසක් හරි දියුණු වෙය්...oya dala thiyena prices me wenakota double wela ho itath wadi. eth thamath ganna kena gannawa kiyak giyath.
ඇති නැති පරතරේ නැතුව බැහැ..
මේ රටේ නිකම්මු අනාතයෝ බය්යෝ ඔක්කොටම කර කර මේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ...