කෝට් එක ගලවලා ගෙදර යන්ඩ කියන්න පොලිස්පතිට කෝට් එක ඇන්දුවේ කාදිනල් හිමියෝ ද...?-කමල් ගුණරත්න

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,824
    1,585
    113
    අනන්තයේ
    ගොඨාගෙන් පස්සේ ආපු සුපිරිම ආරක්ෂක ලේකම්වරයෙක් මෙතුමා.
    හැබැයි මෙහම ආරක්ෂක ලේකම්වරුත් හිටියා
    "ගහනවා කියලා දන්නවා හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ" 😂 😂 😂

    සමහරු මැරිලා ඉපදුනා වගේ කතාකලාට අපි නම් කලගුන දන්නවා ❤️❤️❤️
    මැරිලත් ආදරෙයි පැයක්.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,211
    3,022
    113
    ඒක තමයි..වැඩ කරන්න බැරි උනාට ගෙදර යන්න උනානං මුලිම්ම යන්න වෙන්නේ පඹයාට.. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,269
    14,592
    113
    Malabe
    ලොල් කාදිනල්ගෙ රෙද්ද ගැලවෙන්ඩම කියුව, හොද වැඩේ මැන්ටලේට සෑහෙනට රිදෙයි ඕකට නම්..🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    BAHIRAWA2020

    Junior member
  • Mar 29, 2020
    25
    30
    13
    මචන් කමල්...
    අපි උබේ ලොක්කට චන්දේ දීලා පාස්කූ දවසේ බෝම්බේ ගහපු උන් අල්ලයි කියල බලන් හිටියා ගොඩාක් කල්...
    ඉතින් දැන් උබ කියන්නේ ඒකට බලන් හිටියා වගේ තවත් බලන් ඉන්න කියලද......
    සොරි මචන් කමලේ...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,932
    2,939
    113
    ලොල් කාදිනල්ගෙ රෙද්ද ගැලවෙන්ඩම කියුව, හොද වැඩේ මැන්ටලේට සෑහෙනට රිදෙයි ඕකට නම්..🤣🤣🤣
    කාදිනල් ඉතින් නලුවනේ 😂 😂 නලුවෙක් රගපානවා වගේ වැඩක්ද බං රටක ආරක්ෂාව තහවුරු කරනවා කියන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,269
    14,592
    113
    Malabe
    කාදිනල් ඉතින් නලුවනේ 😂 😂 නලුවෙක් රගපානවා වගේ වැඩක්ද බං රටක ආරක්ෂාව තහවුරු කරනවා කියන්නේ.
    කාදිනල්කම රැකගන්ඩ කියන ටොන් පච බන් ඕව.. ඕකගෙ රෙද්ද ගලෝනව කියල පාප්පය NGO කාරයන්ගෙ බයිල අහල, එදා ඉදන් කාදිනල රෙද්ද රැකගන්ඩ බුරනව, ඉස්සර මෙහෙම කියපු පොරක් ඉතින්...🤣🤣🤣🤣

    271831394_477024170665840_4712562850069177490_n.png
     
    • Haha
    Reactions: weer 11

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,700
    5,327
    113
    දැන් ප්‍රෙස් තියලා කයිය ගැහුවට
    ඒ කාලේ ගෝටාව ගේන්න මාර ගේමක දුන්න කෙනෙක් තමයි අපේ කාදිනල් උන්නාන්සේ
    එයාලා ඔක්කොම යාලුවෝ මල්ලි කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ

    271831394_477024170665840_4712562850069177490_n.png
    LOL most have forgotten this. Even Cardinal thinks we have forgotten this.

    Fucker got conned and after Gota ass fucked him now his eyes have opened.
    Mu mona gon wesige puthekda ban? Kathandara kiyanna hondai podi unta. Mun okkoma katawahan hitiyanam ada wenakan hitan inne api mun dial kiyala tama.

    කාදිනල්කම රැකගන්ඩ කියන ටොන් පච් බන් ඕව.. ඕකගෙ රෙද්ද ගලෝනව කියල පාප්පය NGO කාරයන්ගෙ බයිල අහල, එදා ඉදන් කාදිනල රෙද්ද රැකගන්ඩ බුරනව, ඉස්සර මෙහෙම කියපු පොරක් ඉතින්...🤣🤣🤣🤣

    View attachment 157350
    Umbalage gon ponna maha eka muwa rawatuwane lesatama.
    ------ Post added on Jan 15, 2022 at 7:07 PM
     
    • Like
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,269
    14,592
    113
    Malabe
    Umbalage gon ponna maha eka muwa rawatuwane lesatama.
    ------ Post added on Jan 15, 2022 at 7:07 PM
    රවට්ටන්ඩ අත දරුවනෙ කාදිනල්, ඔය පට්ටම දෙන්ඩ කියපන් ළමයෙක්ට රැවෙටෙනව නම් කොහොමත් සුදුසු නැ🤣🤣🤣🤣
     
    • Like
    Reactions: weer 11

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    629
    593
    93
    ගොඨාගෙන් පස්සේ ආපු සුපිරිම ආරක්ෂක ලේකම්වරයෙක් මෙතුමා.
    හැබැයි මෙහම ආරක්ෂක ලේකම්වරුත් හිටියා
    "ගහනවා කියලා දන්නවා හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ" 😂 😂 😂

    සමහරු මැරිලා ඉපදුනා වගේ කතාකලාට අපි නම් කලගුන දන්නවා ❤️❤️❤️
    next level sarcasm wow
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,211
    3,022
    113
    ගොඨාගෙන් පස්සේ ආපු සුපිරිම ආරක්ෂක ලේකම්වරයෙක් මෙතුමා.
    හැබැයි මෙහම ආරක්ෂක ලේකම්වරුත් හිටියා
    "ගහනවා කියලා දන්නවා හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ" 😂 😂 😂

    සමහරු මැරිලා ඉපදුනා වගේ කතාකලාට අපි නම් කලගුන දන්නවා ❤️❤️❤️
    සුපිරිම ලේඛම් ජනාධිපති වෙලා මෙහෙම නං හම්මේ ඒ කාලේ කොහොම කරන්න ඇද්ද?:rofl::rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,700
    5,327
    113
    රවට්ටන්ඩ අත දරුවනෙ කාදිනල්, ඔය පට්ටම දෙන්ඩ කියපන් ළමයෙක්ට රැවෙටෙනව නම් කොහොමත් සුදුසු නැ🤣🤣🤣🤣
    Lankawe gobbayo 6.9mil rawatune ban ponnayekwa sinhayekta andala umbala. Ara vote karapu un hitan bana bana yanne mu mehema ponnayek kiyala danwanam vote karanneth ne kiyala. So cardinal gana mona kathada ban :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,269
    14,592
    113
    Malabe
    Lankawe gobbayo 6.9mil rawatune ban ponnayekwa sinhayekta andala umbala. Ara vote karapu un hitan bana bana yanne mu mehema ponnayek kiyala danwanam vote karanneth ne kiyala. So cardinal gana mona kathada ban :ROFLMAO: :ROFLMAO:
    මූට චන්දෙ දුන්න ගු ඇන් පි තොපි තමයි බුද්ධිමත්, පලයන් පොන්නයො යන්ඩ

    img_1_1642183482327.jpg
     
    • Haha
    Reactions: weer 11

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,164
    2,380
    113
    ගොඨාගෙන් පස්සේ ආපු සුපිරිම ආරක්ෂක ලේකම්වරයෙක් මෙතුමා.
    හැබැයි මෙහම ආරක්ෂක ලේකම්වරුත් හිටියා
    "ගහනවා කියලා දන්නවා හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ" 😂 😂 😂

    සමහරු මැරිලා ඉපදුනා වගේ කතාකලාට අපි නම් කලගුන දන්නවා ❤️❤️❤️
    කලගුණ සලකන්න අම්මගෙග් අප්පගෙග් බුදලේද යකෝ .... වැඩේ කරන්න නෙමේ නං පකටද එන්නේ ... හොදට කරාම කෙල ගුණ සලකන්න ... එහෙම ලබ්බක් කරන්න ඕනේ නෑ .. වැඩේ කරන්නේ නැත්තන් පුකට පයින් ගහල එලවනවා මිසස්ක් ..

    පෙන් නැද්ද හුක්කන්නෝ කළගුණ සලකන්න ගිහින් වෙලා තියන දේ ... අම්මගේ අප්පාගේ බුදලේ වගේ එනව කල ගුණ සලකන්න
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,567
    16,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් පඩිකන (කාකි කෝට්, හොඳම ලේකම) මිනිස්සුන්ට බනින්න මහජනතාවට (පාදිලි උන්නාන්සෙට ) අයිතියක් තියෙනව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,700
    5,327
    113
    මූට චන්දෙ දුන්න ගු ඇන් පි තොපි තමයි බුද්ධිමත්, පලයන් පොන්නයො යන්ඩ

    View attachment 157352
    Muta dunneth ne, Wuta dunneth ne JVP ekata dunneth, Kotinma kiwoth umbala wage eka ekata puka dunne ne. I didn't use my vote because there is no hope for the country.

    We are too intelligent to get duped by politicians. Umbala wage lapati mola tiyena gon ponnayanta itin lokkage oracle DB talks ahila etenama badu giya kiyala anith un pali nane.

    Dan penawa rata haana widiya. Okata tawa tika kaalayk giyaama tawath rewei, etakota aththa satha mathuwei :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    And finally, umbalage appata hitenawa athi ponnayek unanam hondai kiyala umbalawage wadakata nathi un wadanna natuwa
     
    • Like
    Reactions: Anatha sinhalu

    thushana

    Well-known member
  • Jun 19, 2010
    7,599
    3,105
    113
    රණමග ඔස්සේ නන්දෙ කඩාල් වගේ පොත් ලියපු මනුස්සයෙක් මේ දේශපාලනය ට ඇවිල්ල බැනුම් අහන්නේ.
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,946
    7,688
    113
    මහජන මුදලින් පඩි ගන්න උං වැඩේ හරියට කරන්නෙ නෑත්නම් ගෙදරයන්න කියල කියන්න පුරවැසියො ඕන කෙනෙක්ට පුළුවන්. ලේකම් උන්නැහේට උනත් ඒක පොදුයි. හිතරිදෙන සියුමැලියගෙ වටේට ඉන්නෙත් ඒ වගේම සියුමැලියොනෙ 🌈