කෝටි 2කින් මොනවද කරන්නෙ

narihashan

Well-known member
  • Mar 22, 2022
    2,391
    1
    2,248
    113
    තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
    දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
    අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
    මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.

    පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.

    විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා. 😌
    isn't she's like 300 years old now
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    15,610
    45,285
    113
    දෙහිවල
    කනට එකක් ගහල වරෙන්.. අතපය කැඩෙන්න නම් ගහන්න එපා බන් පව් වයසක ගෑනි :(

    isn't she's like 300 years old now
    මම ඉතින් පොඩි කාලේ ඉදන් ආසම කෙනෙක් තමයි ඉතින්.
    දැන්නම් වයස 69යි

    ආතල් එකට කියුවේ මචන් (y)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    6,849
    9,338
    113
    අර මුතුගලයගෙ හැප්පිලා කුඩුපට්ටම් වෙලා කන්ඩෙම් උන යකඩ ගොඩ ගන්නවා 😎 ඌ විකුණනවලු ඒක කෝටි 2ට
     
    • Wow
    Reactions: sakuntha1996

    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,910
    977
    113
    තියෙන ගේ තවත් හොදට හදනවා. එකට ලක්ෂ 20ක් වගේ ඇති.
    දැන් තියෙන එක විකුනලා, ඔටෝ එකකට යනවා. එකට තව 20ක් වගේ යටකරනවා ( හීනයක් මගේ )
    අම්මගෙයි තාත්තගෙයි නමට ලක්ෂ 70යි, මගේ නමට ලක්ෂ 70යි ස්ථාවර තැන්පතුවක් දානවා.
    මනාලි ගිහින් එනවා හොදට වියදම් කරලා, එකට ලක්ෂ 10ක් ඇති.

    පොඩි දෙන්නෙක්ට උසස්පෙළ වෙනකන් ඉගනගන්න සල්ලි දෙනවා ක්‍රමානුකුලව මාසෙට ලැබෙන්න.

    විනා ජයකොඩිට ගහනවා කියක් දීලා හරි. ගහන එක ගහනවා. 😌
    okkomath hari... eth bn veena jayakodi dn wayasaine milf walata kamathi nm eeta wadaa sira ewa innawa :D
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    2,503
    1
    4,082
    113
    ලක්ෂ 30 ක් අම්මට!
    ලක්ෂ 30 ක් තාත්තට!
    දෙන්නටම එතකොට ලක්ෂ 60 යි!
    ලක්ෂ 50 ක් අයියට!
    ඉතිරි ලක්ෂ 90 මගේ පොතේ දාල කල්පනා කරනවා මොනවාද කරන්න ඕනි කියල!
    බාගවිට ගෙයක් හදල මගේ හීනේ ඉන්න අක්කව කසාද බඳිනවා!
    එක අවුල් ගියොත් ලෝකේ වටේ රවුම් ගහල පොඩි අත්දැකීමකුත් ගන්නවා!

    අත්දැකීමක් කිව්වේ දන්නේ නැද්ද, මේ ඉතින්, මම තාම වර්ජින් බෝයිනේ! හි! හි!
    ඒ ගමන් පොඩි රටක වැඩි වියදම් නොකර උපාධියකුත් කරනවා!
     

    Gayan109

    Active member
  • May 11, 2022
    149
    141
    43
    ලංකාවේ ජනගහනය කෝටි 2 යි.
    දවසකට ටිකටි විකුණුමි (1 ජාතියකින්) ලක්ෂ 10 යි.
    පුඵම ජයග්‍රහණ 1 යි.

    ඇදීමේ සමිහාවිතාව 0.000005

    ඇදෙන ටිකටි එක විකිනිලා තිබිබොත් හොදයි
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    13,182
    9,022
    113
    Land of the Gods 🕎
    උබලට කෝටි 2ක විතර ලොටරි එකක් ඇදුනොත් මොකද කරන්නෙ.
    උබට සනීප නැද්ද යකෝ විට්ස් එකක් අරන් එකේ ඉන්සුරන්ස් එක ගෙවල. පර්ච් 15 ක් අරන් එකේ බිත්ති බදින්න පටන් ගද්දිම කෝටි දෙක ඉවරයි :lol:
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    6,643
    10,955
    113
    ඩබල් ත්‍රිබල් කරන වැඩ තමා ඉතින් :lol:
    Monawada ? example pls

    Citizen Ship ekak ganna balanawa
    oya ganen puluwanda ?
    aneka ehe gihin monawada karanne?
    උබට සනීප නැද්ද යකෝ විට්ස් එකක් අරන් එකේ ඉන්සුරන්ස් එක ගෙවල. පර්ච් 15 ක් අරන් එකේ බිත්ති බදින්න පටන් ගද්දිම කෝටි දෙක ඉවරයි :lol:
    Kawuda dan vitz ekak gannawa kiwwe
    ------ Post added on Aug 24, 2022 at 9:53 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    2,462
    2,022
    113
    Loading...
    කෝටි දෙකක් කියන්නෙ මොකක්ද බන් දැන්. කියන්න යන්න එපා ලැබුණත් ඕවා. උඹව උස්සලා සල්ලි ටික ගනී. මේක ලංකාවනෙ. සද්ද නැතුව හිටපන්. හරියට බැලුවොත් මූලික අවශ්‍යතාවලටත් මදි ඕක. රට ඉන්න අපේ නෑදෑවෙන අයියා කෙනෙක්ට එහෙදි රත්තරන් බිස්කට් පුරවපු සූට්කේස් එකක්ම අස්සක ගහලා තිබිලා හම්බවෙලා, මූ බයට අරගෙන නැහැ. පොලිසියට කෝල් කරලා. පොලිසියෙන් එනකොට බඩු තිබ්බ තැනින් මිසින්ලු. ලොතරයි කැලේ ඉතින් ඒක ගත්ත නම්.
     
    • Like
    Reactions: manjulabw