කෝටි 57ට විකුණුනු කෙලවල්ලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    707
    113
    කලුසුද්දන්ගේ රට
    කෝටි 57ට විකුණුනු කෙලවල්ලා

    https://www.bbc.com/news/av/world-asia-46767850/tuna-king-kiyoshi-kimura-on-his-most-expensive-fish

    අන්ත ධනවාදී රටක් වූ ජපානය ආසියාවටම කලුපැල්ලමක් එක් කරමින් කෙලවල්ලෙක් කොටි 57කට මුදලට ගත් වගයි .මේකට කියන්නේ අන්ත ධනවාදය කියලා .මේකද දියුණුව කියන්නේ ? අපිත් පත්වෙන්න දගලන්නේ මෙතනටද ???සෙන් බුදුදහම පවතින මොළකාරයින්ගේ රටක් කියලයි අහලා තියෙන්නේ .දැන්නම් බින්දුවටම එපා උනා . :angry::angry:එකිනෙකාව පරද්දන්න මෙහෙමත් තන්හාවෙන් අන්ධවෙනවද ? මෙතරම් අවිද්යාවකට පත්වෙනවද ? මෙතරම් මෝඩ වෙනවද ?තූ නොදකින් ..

    ලෝකේ කොච්චර මිනිස්සු බඩගින්න උහුලන්න බැරුව මැරෙනවද ???:angry:ධනවාදය සමාජ පිළිලයකි
     
    • Like
    Reactions: crazyboy119

    Emios

    Well-known member
  • Dec 10, 2009
    54,628
    41,268
    113
    Ithin uge business ekane bn:oo: anika bluefin kiyanne rare tuna maluwek.uge business eka promote karanna wenna athi gatte
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,563
    6,737
    113
    අපේ දේශපාලුවො වගේ මිනිස්සුංගෙ බදු සල්ලි වලිං ගන්නෙ නැතුව පෞද්ගලික සල්ලි වලිං කෝටි 57ක් නෙමේ ප්‍රකෝටි 57ක් දීල මාලු නෙමෙයි ලැට් පෝච්චියක් ගත්තත් මොකෝ බං. උඹ ජෙප්පෙක් වගේනෙ කතාව.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    487
    83
    අපේ රටේ දේශපාලුවෝ වගේ ආණ්ඩුවේ සල්ලි වලින්ද අරන් තියෙන්නේ?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,113
    1,902
    113
    kisi gelapimak nathi kathawakne uba kiyala thiyenne
    athe parak gahala ube wedak karagena hitapan ban
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,414
    1,231
    113
    තමාගෙම ලෝකේ තමා
    ලංකාවෙන් අවරුද්දකට මාළු මෙගාටොන් ගානක් ජපානෙට අපනයනය කරනවා. ඒවත් හැම එකක්ම වෙන්දේසි වෙලා තමයි යන්නේ. ඒ සල්ලි වියදම් කරන්නේ ජපානේ අවන්හල් උනාට සල්ලි එන්නේ ලංකාවේ ධීවරයන්ට. ප්‍රශ්නේ තියෙන්නේ ජපානේ කෝටි ගානකට මාලුවෙක් ගන්න එක නෙවේ. මාළු වෙළෙඳාමෙන් ලැබෙන ලක්ෂ ගානක ආදායමේ හැටියට බෝට්ටු අයිති මුදලාලිලාගෙන් මුදූ යන ධීවරයින්ට හරි වේතනයක් ලැබෙනවද කියන එක.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,856
    572
    113
    https://www.bbc.com/news/av/world-asia-46767850/tuna-king-kiyoshi-kimura-on-his-most-expensive-fish

    අන්ත ධනවාදී රටක් වූ ජපානය ආසියාවටම කලුපැල්ලමක් එක් කරමින් කෙලවල්ලෙක් කොටි 57කට මුදලට ගත් වගයි .මේකට කියන්නේ අන්ත ධනවාදය කියලා .මේකද දියුණුව කියන්නේ ? අපිත් පත්වෙන්න දගලන්නේ මෙතනටද ???සෙන් බුදුදහම පවතින මොළකාරයින්ගේ රටක් කියලයි අහලා තියෙන්නේ .දැන්නම් බින්දුවටම එපා උනා . :angry::angry:එකිනෙකාව පරද්දන්න මෙහෙමත් තන්හාවෙන් අන්ධවෙනවද ? මෙතරම් අවිද්යාවකට පත්වෙනවද ? මෙතරම් මෝඩ වෙනවද ?තූ නොදකින් ..

    ලෝකේ කොච්චර මිනිස්සු බඩගින්න උහුලන්න බැරුව මැරෙනවද ???:angry:ධනවාදය සමාජ පිළිලයකි

    ube kema adum padiyen bagayakwath duppath pawul walata deela samaja wade gana katha karapan nath nam wedak naa.. :P
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,436
    565
    113
    34
    සුවසිලන්තය
    https://www.bbc.com/news/av/world-asia-46767850/tuna-king-kiyoshi-kimura-on-his-most-expensive-fish

    අන්ත ධනවාදී රටක් වූ ජපානය ආසියාවටම කලුපැල්ලමක් එක් කරමින් කෙලවල්ලෙක් කොටි 57කට මුදලට ගත් වගයි .මේකට කියන්නේ අන්ත ධනවාදය කියලා .මේකද දියුණුව කියන්නේ ? අපිත් පත්වෙන්න දගලන්නේ මෙතනටද ???සෙන් බුදුදහම පවතින මොළකාරයින්ගේ රටක් කියලයි අහලා තියෙන්නේ .දැන්නම් බින්දුවටම එපා උනා . :angry::angry:එකිනෙකාව පරද්දන්න මෙහෙමත් තන්හාවෙන් අන්ධවෙනවද ? මෙතරම් අවිද්යාවකට පත්වෙනවද ? මෙතරම් මෝඩ වෙනවද ?තූ නොදකින් ..

    ලෝකේ කොච්චර මිනිස්සු බඩගින්න උහුලන්න බැරුව මැරෙනවද ???:angry:ධනවාදය සමාජ පිළිලයකි

    japane eunta agamak dahamak naa ban hariyata... un hama magulama adahanawa ewa un athal ekata karanne man pic tikak dannm mun buduhamuduruwange pinthure daala cake hadanawa,wesmunuhadanawa kochra dewal karanawa thanikara amu maalu kanne (sushi),mun hama deema karanne fun ekata mun ge gewal wala kawruhari ekek marunoth gedara ekage alutika gedra thiyan wandinwa muttiyakata daagena ee madiwata ee gewal wla holman japane kiyanne holman wlata godak prasiida ratak hol man boruwak kiyanawam japan minihekta holman gana kiyapan uuuu inna pattha palathe hena bayai un .. mun ithin perethayo wela innea eka ahanna deyak yaaa mun karana paw hatiyata kochra satthu maranawada kamata kiyala mun ...
     
    Last edited:

    :yes::yes::yes::yes::yes::yes:මොලේ තියන කතාවක් . :yes::yes::yes:අනිත් උන්ගේ කතා ධනවාදය පස්සේ යන අනෙකාගේ දුක තෙරෙන් නැති මනුස්සකම දන් නැති ආත්මාර්තකාමි දෙකයිපණහේ කුහකයන්ගේ කතා.. :angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    707
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ දේශපාලුවො වගේ මිනිස්සුංගෙ බදු සල්ලි වලිං ගන්නෙ නැතුව පෞද්ගලික සල්ලි වලිං කෝටි 57ක් නෙමේ ප්‍රකෝටි 57ක් දීල මාලු නෙමෙයි ලැට් පෝච්චියක් ගත්තත් මොකෝ බං. උඹ ජෙප්පෙක් වගේනෙ කතාව.

    අම්මපා..එතකොට ධම්මික පෙරෙරා මුලු සේසතම වියදම් කරලා රටේ ඉන්න උන්ට ඔස්ට්‍රෙලියාවේ පුරවැසිභාවේ අරන් දීලා ලන්කාවේම ඉඩම් අල්ලගත්තත් මොකද නේද බන්..ඒවා ඌගේ සල්ලිනේ ..එකෙන් රටට සමාජයට බලපෑමක් වෙන්නේ නෑනේ .. අනේ තොගේ පටු මොලේ...
    :lol::lol::lol::lol::rofl::angry:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    400
    83
    සිහින ලෝකේ
    ඔය නිකන් ටූනෙක් නෙවෙ, ඔකා වදවීගෙන යන තර්ජනය ට මුහුණ පාපු එකෙන්, ඔය මාලුවා ව ගන්නෙ සුශි වලට
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,563
    6,737
    113

    අම්මපා..එතකොට ධම්මික පෙරෙරා මුලු සේසතම වියදම් කරලා රටේ ඉන්න උන්ට ඔස්ට්‍රෙලියාවේ පුරවැසිභාවේ අරන් දීලා ලන්කාවේම ඉඩම් අල්ලගත්තත් මොකද නේද බන්..ඒවා ඌගේ සල්ලිනේ ..එකෙන් රටට සමාජයට බලපෑමක් වෙන්නේ නෑනේ .. අනේ තොගේ පටු මොලේ...
    :lol::lol::lol::lol::rofl::angry:
    Mamanam ehema kathawak ahuweth ada.
    Ow, uge salli wiyadam karala karapu ekaknam hari thama. ochchara samaje gana hithanawanam e giyapu un kiyanna epai ane ape rata kiyala meheta wela inna. anika idam gaththanam gaththe lankawema ekekne pita ekek nemeine. ubata eke awulak thiyenawanam ara gobba jeppo wage udgoshanaya karapan parata bahala. :lol::lol::lol:
     
    Last edited:

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    අව්රැද්දෙ පලවෙනි එකාව ලොකු ගානකට වෙන්දේසි කරනව මං දන්න විදිහට
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    657
    93
    0
    Carolina Avenue Brownsville, TX
    190105-bluefin-tuna-record-ew-151p_b261c4f10655eb509ecfcdf67dc7c7bb.fit-760w.jpg
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    657
    93
    0
    Carolina Avenue Brownsville, TX
    https://www.bbc.com/news/av/world-asia-46767850/tuna-king-kiyoshi-kimura-on-his-most-expensive-fish

    අන්ත ධනවාදී රටක් වූ ජපානය ආසියාවටම කලුපැල්ලමක් එක් කරමින් කෙලවල්ලෙක් කොටි 57කට මුදලට ගත් වගයි .මේකට කියන්නේ අන්ත ධනවාදය කියලා .මේකද දියුණුව කියන්නේ ? අපිත් පත්වෙන්න දගලන්නේ මෙතනටද ???සෙන් බුදුදහම පවතින මොළකාරයින්ගේ රටක් කියලයි අහලා තියෙන්නේ .දැන්නම් බින්දුවටම එපා උනා . :angry::angry:එකිනෙකාව පරද්දන්න මෙහෙමත් තන්හාවෙන් අන්ධවෙනවද ? මෙතරම් අවිද්යාවකට පත්වෙනවද ? මෙතරම් මෝඩ වෙනවද ?තූ නොදකින් ..

    ලෝකේ කොච්චර මිනිස්සු බඩගින්න උහුලන්න බැරුව මැරෙනවද ???:angry:ධනවාදය සමාජ පිළිලයකි
    bluefin tuna කියන්නෙ වටින මාලු ජාතියක් ගොනෝ
    ධනවාදයේ හුත්තක් නෙමේ