කෝපි කඩේ පලවෙනි කොටස

Gaash

Well-known member
  • Jan 15, 2015
    1,605
    2,402
    113
    මේක පලවෙනි කොටස තමයි.
    වහෙන් ඔරෝ.
    මේකෙ නලු නිලියෝ ගොඩක් වෙනස්. අපි බලන්න ගත්තෙ 91 වගේ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,000
    353
    83
    කෝපි කඩේ මුල් කාලෙ ගියා විශේෂ කොටස් වගයක්. ඒවගෙ තමයි හොඳම කතා සහ හොඳම අත්හදා බැලීම් සිද්ද උනේ.
    මට කොටස් වල නම්බර් නම් මතකයක් නැහැ නමුත් සිද්ධි මතකයි

    1. පිටසක්වල ජීවීන් සම්බන්ධ කථා දෙක තුනක් තිබුණ
    2. සමාන්තර ලෝක සම්බන්ධ කථාවක් තිබුණ
    3. මායාකාර වැඩ කරන්න පුළුවන් බූතයෙක් ආපු කතාවක් තිබුණ
    4. ඩබල් ඇක්ටින් කොටස් තිබුණ

    මේ මතක ඒවයින් කීපයක් විතරයි. තව මේ වගේ වෙනස්ම මගක් ගත්තු කථා තිබුණ. ඒවගෙ තමයි ඇත්තටම දෙයක් බලන්න තිබුණෙ. වෙනසක් තිබුණෙ. ඒ කොටස් හොයාගන්න පුළුවන් නම් නියමයි.
     
    පිටසක්වල ජීවීන් සම්බන්ධ කථා දෙක තුනක් තිබුණ

    එකක් නම් episode 1000...එකේ අන්තිමට ඒ පිටසක්වළයා හොරකම් කරපු බුදු පිළිමයක් නැවත බාර දෙනවා එයාගේ නැති වෙච්ච දෙයක් පස්සේ ගමේ එකෙක් බාර දුන්නට පස්සේ.