කෝවිඩ් හැදිලා මැරෙද්දි උඹලට මිස්වෙන දේවල්? 🙀

ML1987

Well-known member
  • Mar 31, 2018
    1,127
    1
    1,434
    113
    Matale
    සමහර අයට යම් කිසි වයසක් ආපුවාම තෙරෙනවා මේ ලෝකයේ සියලු රස යැයි අපට දැනෙන එවා තියෙන්නෙ මේ ඔබයක් පමණ උනු ශරිරයේ කියල,එවා තියෙන්නෙ වෙන වෙන තැන්වල නෙමෙයි,විවිධ විවිධ මිනිස්සු ගාවත් නෙමෙයි,විවිධ විවිධ බඩු වලත් නෙමෙයි..මුලු ලෝකයම තියෙන්නෙත් මෙකේ ඇතුලේ තැන් තැන් වල නෙමෙයි...මෙන්න මේ වචන ටික හරියට තෙරුම් ගන්න පුලුවන් උනු දවසක අනික් ටික, ටික ටික තෙරුම් යයි...දැනට ලද දෙයින් සතු‍ටු වෙන්න...
    ගන්න හිතන් හිටපු හුස්ම ටික තමයි.. (2) (හිතට දැනෙයි අනේ මට තව හුස්මක් ගන්න තිබුනනම් කියල)
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,818
    5,561
    113
    ඔහොම ගිහින් උබට මුණුපුරාගේ කෙල්ලට ටෝක් කරන්න හිතුනොත් එහෙම මන්න පාරක් කාලා එලොව යන්න වෙන්නේ 😁😁😁😁 කිරියේ අපිට පුළුවන් එතකොට බැනර් එකක් ගහන්න "මුණුපුරා නිදැල්ලේ සීයා බොරැල්ලේ " කියලා 😁😁😁😁😁
    යකෝ ඒක... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,787
    4,403
    113
    මේ තියෙන තත්වේ උඩ තව ළමයෙක් හදන්න බැරි සින් එක
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    8,695
    37,587
    113
    Twilight world
    322428.jpeg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,818
    5,561
    113
    අම්මයි තාත්තයි,(ලොකේ වටේ කෙසේ වෙතත් යම් තැන් ටිකක )යන්න හිතන් හිටපු එක,කරන්න හිතාගෙන හිටපු පින් දහම් ටික (පෙර කළ පව් ගෙවන්නත් එපෑ ),ඉන්න සීමිත යාලුවො ටිකත් එක්ක ගෙවන ටිකක් ඒකාකාරී වුනත් ෆන් ලයිෆ් එක, ඕවා තමා මට නං මිස් වෙන්නේ... :yes: :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,176
    7,741
    113
    Mahanuwara
    Etakota ban wena aya wenuwata tiyenne mokadda ethana?energy spike?
    මිනිස් ලක්ෂණය එක දෙයකින් සැහිමට පත් නොවිමයි,යම් කිසි දෙයක් දැඩිව ඇලුම් කර ලබාගත්තට පස්සෙ එ වස්තුව පිලිබඳව කලින් තිබුන උවමනාව සහ ආශාව තුනි වෙලා යනවා,නැවත වෙනයම් වස්තුවක් පස්සෙ දුවනවා සතුට හොයන්න....ඉතින් ඔහොම දුවලා දුවලා කිසියම් දවසක හති වැ‍ටුනාට පස්සෙ තෙරෙනවා සතුට හෝ රසය කිසි තැනක නැ එය ජනනය කරන ජනකය තියෙන්නෙ තමුන් ලඟ කියල.....මේ ශරිරයේ ලොකුම BUG එක ඔක,ඉතින් අපිට පුලුවන් නම් එක අවබෝධය කරන එක කොක වෙතත් එක එහෙමයි කියල තෙරුම් අරන් අපට ලැබෙන දෙයින් සතු‍ටු වෙලා එ අතර වාරයේ යම් කිසි නිරාමිස සුවයක් වැනි දෙයක් අති විඳින්න අන්න එතනයි ඇත්තම සතුට තියෙන්නෙ,කල් පවතින සතුට තියෙන්නෙ ඉහල සංඛ්‍යාත වල නෙමෙයි පහල සංඛ්‍යාත වල,එ කියන්නෙ සිත හික්මිම.....ඉහල සංඛ්‍යාත වලදි එන සිත් පරම්පරා වලදි සතුට වෙනුවෙන් කරන දෙවල් වලින් ඉක්මනින් හිස් බවක් ප්‍රත්‍යක්ෂ වෙනවා..

    පලි: සංතුෂ්ටිය සහ සම්භෝගය කියන වචන දෙකේ තියන අර්ථය හරියට තෙරුම් ගත්තා නම් මම කිව්ව එක වැටහෙනවා,දෙකම සතුටට කියන වචන දෙකක් උනාට එහි යටි අර්ථයේ ලොකු වෙනසක් තියනවා,හරියටම Happiness සහ Enjoyment වගේ.
     
    Last edited:

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    3,547
    7,139
    113
    Mandalore
    මගෙ ෆියුචර් ට්‍රැවල් ලයිෆ් එක
    මව/පියා නාකි උනාම සලකන එක
    ගෑනියි/ බල්ලයි තමා
    ඔයා මළාට පස්සේ කවුද එලකිරියේ අපිට මොකද වෙන්නේ යාලුවේ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    7,693
    7,810
    113
    මැදමහනුවර
    chuu danawa arenna wena wadak aran na. eka mis wenawa.
    👋වත් ගහලා නැද්ද?
    මගෙ ෆියුචර් ට්‍රැවල් ලයිෆ් එක
    මව/පියා නාකි උනාම සලකන එක
    ගෑනියි/ බල්ලයි තමා
    බල්ලා හොඳ වර්ගෙක එකෙද්ද?