කෝ බන් පට්ට ගේම් කාරයගෙ ගේම්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,610
    1,935
    113
    රනිල් කියන්නෙ පට්ට ගේම් කාරය අන්තිම දවස් වෙනකොට සජබෙන් පලුවක් ගලවනව කිව්වට තලතා ඇරෙන්ඩ බල්ලෙක් වත් ගියෙ නෑ නෙ බන්. අඩුම TNA එකේ & මුස්ලිම් පක්ශ ටිකේ සහය ගන්ඩත් බැරි උනා නෙ මහ ලොකු ගේම් කාරයට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,657
    1
    27,400
    113
    කලින් පාර වගේ ඌ සමහර විට චන්දෙන් පස්සේ ගේමක් දෙන්න හිතන් ඉන්නවද කියල අපි කොහොමද දන්නේ
     
    • Haha
    Reactions: 2osama and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,164
    17,326
    113
    හස්තිශෛලපුර
    රනිල් කියන්නෙ පට්ට ගේම් කාරය අන්තිම දවස් වෙනකොට සජබෙන් පලුවක් ගලවනව කිව්වට තලතා ඇරෙන්ඩ බල්ලෙක් වත් ගියෙ නෑ නෙ බන්. අඩුම TNA එකේ & මුස්ලිම් පක්ශ ටිකේ සහය ගන්ඩත් බැරි උනා නෙ මහ ලොකු ගේම් කාරයට.
    Siraa ban.. kujeetai. @monson hena chater seen eka..

    Ubalata tibbe, jeppo target karanna newe.. Buru sajiyawa ground eken ain karanna..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,284
    4,114
    113
    Gampaha
    උබටයි මටයි පේනවට වැඩිය දුර ඔය නාකියට ඕක ඇතුලේ පේනවා බන් බලන් ඉදපන්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,241
    16,144
    113
    tracing Geo-location.. ... ...
    කවුද බන් හිතුවේ parliament එකේ එක seat එකක් තියාගෙන ජනාධිපති වෙයි කියලා..
    අරගලයක් පටන් ගද්දි එකෙන් benefit එක ඌ ගනී කියල කව්ද දැක්කේ?
    ඕකා මේ වෙලාවේ මොනවා හිතාගෙන ඉන්නවද කියල දෙයියෝ තමයි දන්නේ..
    සද්ද නැතුව ඉන්නේ මොකක්හරි backup plan එකක් ඇති කියල මටනම් හිතෙන්නේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,147
    58,996
    113
    මාලඹේ

    සබජය දිනන්න වැඩි අවස්ථාවක් තියෙන නිසා කවුරුවත් රනිල්ගෙ පැත්තට පනින්නේ නැහැ
     
    • Like
    Reactions: Mr Bones

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,152
    14,035
    113
    රනිල් කියන්නෙ පට්ට ගේම් කාරය අන්තිම දවස් වෙනකොට සජබෙන් පලුවක් ගලවනව කිව්වට තලතා ඇරෙන්ඩ බල්ලෙක් වත් ගියෙ නෑ නෙ බන්. අඩුම TNA එකේ & මුස්ලිම් පක්ශ ටිකේ සහය ගන්ඩත් බැරි උනා නෙ මහ ලොකු ගේම් කාරයට.
    Desapaluwanta one gemak gahanna puluwan janathawa anda wela whallu wage kiyana dewal hismudunin pili aran innakan witrai.
    Janathawa aththa therum aran nagitapu daata okkoma game iwarai.
    NPP eka janathawata e danuma dakma deela tiyenne. Dan loku pirisak eka thrum aran iwarai.
    Ranil Sajith Mahinda lage kaale dan iwarai
    Issarahata me rata karanne pawul kipayak neme rate janathawa. Umbalath eke kotas kaarayo wenawada nattan walaw wala hamulage pukawal lewa kaka sadakal wahallu wage innawada kiyala thirane karanna kaale awilla!
    Ratata Jaya!
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,431
    13,897
    113
    මේ පාර ගේම තමයි සජිත් නම් ජීවිද වද කර දැමීම. ඒක ගානට වෙනව
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,497
    18,175
    113
    ඒ පාර මේකේ ඉන්න අඳ බාලයෝ රනිල්ට දේශපාලනේ කරන හැටි උගන්නනවද ? :lol:

    gFUUgbk.jpeg
     
    • Haha
    Reactions: supun_sg

    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,495
    1,983
    113
    balagana hitapanko wena de - anthimata ranil opposition ledder/ sajiya out