ගංජ ගහන එකෙක්ට සුද්දියෙක් සෙට් වෙයිද?
ගංජා ගහන්න කැමතියි බන් ගොඩක් සුද්දියෝ
ගංජ ගහන එකෙක්ට සුද්දියෙක් සෙට් වෙයිද?
පොරට එහෙනම් අද සත්ව කරුණාව පහල වෙළද කොහෙද රේප් දීල කියහන්කෝබලාන ඕක ඔය කියල ක්ෂණිකව rep කපනවා. දැනටමත් කපලද දන්නේ නෑ.
Man nam gedara wawala thiyenne photo danna bariyo.
Ehenam ai dan doctors la recommend karanne?
My opinion: Every thing has good and bad side effects
Ado man try kara wawanna fedarata horen mokunda manda sattu wagyak kola kanwa bn epa una
මම දන්නා ඩොක්ටර්ස්ලානම් කවුරුත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මචන් .
ඔවු හැමදේකම හොඳ නරක ඇති ,නමුත් අපිට එන්නේ නරක ප්‍රථිපල අත්විඳින අයනේ !!
So Alcohol,Cigarette,weed owagen monada wadiyenma awul and aduwenma awul eka. Aththatama alcohol tharam weed naraka nadda?
ස්නායු ආබාධ වලට දෙනවා.මම දන්නා ඩොක්ටර්ස්ලානම් කවුරුත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මචන් .
ඔවු හැමදේකම හොඳ නරක ඇති ,නමුත් අපිට එන්නේ නරක ප්‍රථිපල අත්විඳින අයනේ !!
ස්නායු ආබාධ වලට දෙනවා.
මේ ලෙඩ්ඩු ඕන කරන ගංජා සපයාගන්නේ අමාරුවෙන්. ගංජා තහනම් කරලා තියෙන්නේ බහුජාතික සමාගම්වල උවමනාවට කියලා කියනවා. ඇත්ත බොරු දන්නේ නෑ. එත් මේ video බලලම තීරණය කරන්ඩ.
විවිධ දේවල් නෙට් එකේ තියෙනවා මචන් .නමුත් මම කිවුවේ මගේ අත්දැකීමෙන් .පිළිගන්න නොපිළිගන්නා එක තමුන් සතු දෙයක් මචන්
Doctors ල අනුමත කරනවද නැද්ද කියන එකට උත්තර දුන්නේ. මට පුද්ගලික අත්දැකීම් නෑ.
Cannabis වල THC, CDB කියල රසායනික වර්ග දෙකක් තියෙනවා. CDB වැඩි එව්වා තමා medical purpose වලට ගන්නේ. CDB අඩු වෙලා THC වැඩි උනහම තමා මනෝවිකාර එහෙම පේන්නේ. අනික ප්‍රතිකාර වලට ගන්නේ oil හා හුමාලය විදියට.
ලංකාවේ විදියට ඔතල දුම් බොද්දි අවුල් යනවා ඇති.
ඔරිජිනල් ගංජා අවුලක් නෑ..
ලංකාවෙ දැන් තියෙන්නෙ කේරල ගංජා..
ඒවට මෝටීන් අනං මනං ගහනවා..
ඒව බිව්වොත් නම් කෙලවෙනවා..
ගංජා වලින් ,
ගොඩක් අයට Hallucinations ( එක එක සද්ද ඇහෙනවා ,රූප පේනවා ,ගඳ දැනෙනවා .....ect ,මේවා නිසා හරිම කරදරයකට තමයි පත්වෙන්නේ )treatment නොකලොත් suicide කරගන්න පවා පෙලබෙනවා !
reaction time අඩුවෙනවා ..හිතහන්කෝ ඩ්‍රයිවර් කෙනෙක් , ඉස්කෝලේ ළමයෙක් !
Sexual problems
Relationship problems( ගොඩක්ම වයලන්ස් තමයි රිපෝට් වෙන්නේ !)
සහ තවත් ප්‍රශ්න !
ඔරිජිනල් ගංජා අවුලක් නෑ..
ලංකාවෙ දැන් තියෙන්නෙ කේරල ගංජා..
ඒවට මෝටීන් අනං මනං ගහනවා..
ඒව බිව්වොත් නම් කෙලවෙනවා..