
ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ් බව පැවසීය.
https://sinhala.adaderana.lk/news/1...වූ-නිවාස-පිරිසිඳු-කරගැනීමට-රජයෙන්-රු-10,000ක්