mata hithenne thiyenawa mage parana eke hodata heduna aluthen gaththu eka damro eken gaththe eke hedanawa awul wage machan, but damro eke service ekanan patta, warranty nathi unath podi podi awul gedarata awilla cost eka witharak aran thama hadala denne.
Damro
lankawata hariyana leda aduma,saha hodhama customer care service ekakuth thiyana one & only washing machine thamayi DAMRO.
Baya nathuwa ganin.
Experiance eken kiyanne.
Call karala dawas deka thunak Athulatha gedaratama awith hadala dhiila yanawaa.
loku wenasak nah ekama thama Damro brand ekata dingak wadipura (Rs1000) vtra wadiyen price karala tianne
දම්රො සර්විස් හොද උනාට , ෆ්‍රන්ට් ලොඩින් , උනුවතුර සහා තවත් පාහාසු කම් නැ , ෆන්ට් ලොඩින් සහා ටොප් ලොඩින් වල රෙදි හෙදෙන එකෙ ලොකු වෙනසක් තියෙනවා , උනුවතුර තියෙනවා නම් රෙදි වල කුනු යනවා ලෙසියෙන්, ඔක්කොම ෆුලි ඔටෝ ,
DAMRO eken Damro brand eka ganna,,,
ape gedara den 11 years use karanwa,,, last year eke repair ekak awa echcharai, surcuit board eke awulak, eka maru kalama hari, Badu walata withrai gana gaththe, service free..
E arenna wena kisima ledak dunne ne...
menna meka-
damro eka ganin bn
බම්පි
Service eka hodayda bn?LG එක හොඳයි මචං
අපේ තියෙන්නේ එකක්
ෆුලි ඔටෝමැටික්
ඔව් බන් අවුලක් නැහැService eka hodayda bn?
ඔව් බන් අවුලක් නැහැ
මෙන්න මේ තියෙන ජාතියේ එකක්
අවුලක් නැහැ හොඳටම වැඩ
දවසින් ඩිලිවරි කරනවත් එක්ක
damro hari innovex hari tamai machan..unge parts ona ekak thiyenawa, gedaratama awilla hadala denawa
ekane bng wenna one.hoda warrenty ekak denawa
damro semi-auto ekak ganin. eka hodai bun. mokada unge after sales service ekath supiri. Maath me lagadi damro semi-auto ekak gaththa.
වොෂින් මැෂින් නං දම්රෝ තමයි..
Damro full auto ekak ganin mcn. Dan awrudu 3k wenwa aran. Kisima aulak ne.
Damro full automatic 7kg ekak ganin. Lokuwata current bila yanneth ne macho.40 k itara wei