ගනින්නාසේලා නිසා හෑල්ලු වෙන උතුම් බුද්ධ චීවරය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,501
    8,236
    113
    ඉස්සර අපේ ඉස්කෝලේ හාමුදුරුවෝ කෙනෙක් ඉගැන්නුවා. බොහෝම දේහධාරී හාමුදුරු නමක් , අපි ගොඩක් සංයමෙන් ඉගෙනගත්තා, ස්වාමින්වහන්සේ කියලා තමයි අපි කියන්න ගත්තේ , බුද්ධ,ධම්ම,සංඝ සරණයනවා කිව්වම. එන ගරුත්වය තියනවද?

    පොඩි උනුත් විහිලුවට ගන්න අපේදේ. පිදිය යුතු අය පුදන්නවත් , පිදිය යුත්තන් ඒ පුදන අයුරින් නොසිට , ගනින්නාසේලා හැසිරෙනවනම්, මොන තරම් අභාග්‍යසම්පන්නද?

    එක චීවරධාරියෙක් හෙයි ! කිය කිය කුණුහරුප කියනවා. අනෙක් එක්කෙනා චන්දේ ඉල්ලනවා. ඔය ප්‍රසිද්ධ චරිත විතරයි! අප්‍රසිද්ද චරිත අනන්තයි ! පව් බන් අපි


     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,810
    55,580
    113
    owa hithanne natguwa ubage wedak karapan ban, sasane kanne raha redda porawagaththu pakayo misak wena ewun newei, a nisa owa hadanna hithanna epa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,178
    1
    44,713
    113
    චූවගෙ රෑෂ් එකේ
    සිවිරු දරන්නෙකු දේශපාලන පක්ෂ සාමාජිකයෙකු නොවිය යුතුයි කියලා විනය පිටකයට නව කොන්දේසියක් ගේන්න බැරිද?
     
    • Haha
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,003
    8,985
    113
    Kotte
    සිවිරු දරන්නෙකු දේශපාලන පක්ෂ සාමාජිකයෙකු නොවිය යුතුයි කියලා විනය පිටකයට නව කොන්දේසියක් ගේන්න බැරිද?
    කතා කරන්නවත් එපා කියල තියෙන්නෙ
     
    • Wow
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,544
    26,900
    113
    සිවිරු දරන්නෙකු දේශපාලන පක්ෂ සාමාජිකයෙකු නොවිය යුතුයි කියලා විනය පිටකයට නව කොන්දේසියක් ගේන්න බැරිද?
    සිවුරු දරන්නෙකු වැටුප් ලබන රැකියාවක නිරත නොවන්නෙකු විය යුතුයි කියලත් කොන්දේසියක් ගෙන ආ යුතුයි. මොවුන් රැකියා කිරීමෙන් වෙන්නේ රැකියාවක් අත්‍යවශ්‍ය ගිහියන්ට ලැබෙන්න තියෙන අවස්ථාව නොලැබී යන එක
     
    • Love
    Reactions: Candid-B