ඔව් බන් මය වගේ කුෂාන් ශ්‍රීමාල් දෙන්නටත් හම්බුනනම් මරු.ගප්පියා එල කොල්ලෙක්. මේක ඇඩ් එකක් වුනත් ඉතින් උගේ හැකියාව හින්ද ලැබිච්ච එකක්නේ..
ඔව් බන් මය වගේ කුෂාන් ශ්‍රීමාල් දෙන්නටත් හම්බුනනම් මරු.
ඇය් බන් අර ගප්පිය වගේම Youtube එකට vedios කරන දෙන්නෙක් ඉන්නේ.search කරලා බලපන්කොkawuda kushan srimal?
ඔව් බන් මය වගේ කුෂාන් ශ්‍රීමාල් දෙන්නටත් හම්බුනනම් මරු.
mama hithuwe mulinma meka uge fun video ekak kiyala.balinnan meka aththatama add ekaknepatta habai concept eka.u Ausi wala indan thaniyama add eka hadala meheta ewwada danne naha.
gappiya dala sinhala comedy film ekak gahanna barida ban. mee wage eun tikak dala sinhala film gahuwanam sinhala films walatath hoda kala dasawak labai![]()