ගමකට එපාවූ මැටිවලක තරු හතරේ හෝටලයක් හදා පා කළ පුදුම මිනිස්සු

shenat

Well-known member
  • May 13, 2007
    45,738
    67,638
    113
    ආශ්චර්යමත් රටක
    මට අවුරුදු කීපෙකට කලින් හිතුණ ඔහොම හෝටලයක් ලංකාවෙ නැහැ නේද කියලා.

    පොටෝස් වලින් නං ලස්සනක් පේන්නෙ නෑ අර කිව්ව වගේ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,256
    69,842
    113
    බිස්නස් එකක් විදියට කරන්න හොද තැනකින් වැලි මැටි බලපත්‍ර ගන්නත් පොලිටිකල් කන්ටැක්ස් තියෙන්න එපැයි. තාත්තා ඒ විදියට හම්බකරලා ඉතිරි කරපු සල්ලි වලින් පුතා හෝටලයක් හදලා. මෙතන වැඩ්ඩා ඕක ඩිසයින් කරපු ආකිටෙක්ච. ඊට පස්සෙ එකෙකුට සල්ලි දීලා ඌ ගැන පම්පෝරියක් ලියවගෙන.
    ඔය ගොඩක් අය තාත්තාගේ සල්ලි වලින් ගොඩ ගිහිං කියල කතාවට කිව්වට බහුතරය ඉන්නේ තාත්තාගේ සල්ලි විනාස කරපු අය.
    කෙහේ හරි බිස්නස් ගොඩ දානවා කියන්නේ ඒ skill එක හදා ගත්ත එකෙක්.

    මෙතන තාම බිස්නස් හැදිල නෑ ඒ උනාට ටිකක් පරක්කු ROI එකක් උනාට වැඩේ වැඩ කරයි කියල හිතනවා tourism trend එක එක්ක
     
    • Love
    • Like
    Reactions: NRTG and gamerlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,849
    47,223
    113
    බිස්නස් එකක් විදියට කරන්න හොද තැනකින් වැලි මැටි බලපත්‍ර ගන්නත් පොලිටිකල් කන්ටැක්ස් තියෙන්න එපැයි. තාත්තා ඒ විදියට හම්බකරලා ඉතිරි කරපු සල්ලි වලින් පුතා හෝටලයක් හදලා. මෙතන වැඩ්ඩා ඕක ඩිසයින් කරපු ආකිටෙක්ච. ඊට පස්සෙ එකෙකුට සල්ලි දීලා ඌ ගැන පම්පෝරියක් ලියවගෙන.

    RIDILA
     
    • Haha
    Reactions: gamerlk

    Similar threads