ගල්කිස්ස බීච් ඵක කෑව උන්ට හෙණම ගහපං- පබිලිස් සිල්වා

topkollek

Well-known member
  • May 22, 2014
    18,322
    13,628
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැලි ගෙනත් දැම්මෙ ඩෙන්මාර්ක් සමාගමකින් කිව්වනෙ. ඒ සමාගම මීට කලින් මේ විදිහට වෙරළ සංරක්ෂණය කරේ කොහෙද කියල හොයල බැලුවද?
     
    • Wow
    Reactions: Hamu mahaththaya1

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    15,484
    2,658
    113
    මොකක්ද වෙලා තියෙන්නෙ හරියටම කියල දන්නෙ නැතුව කාටවත් බැනල වැඩක් නෑ..
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    626
    122
    43
    අද ගල්කිස්ස වෙරළ තීරයට සිදු වී ඇති දේ දකින විදේශිකයන් දුක්⁣ වේවි
    - පබිලිස් සිල්වා


    උන්ට හෙන ගහන්නේ නැහැ ..මොකෝ උන් surge arrester දාගෙන ඉන්නේ :yes:....ලොකු එකාගේ ඉඳන් පනුවෝ ගහල මැරෙන්න ඕන..රටේ මිනිස්සු හෙන ඉල්ලන විදිහට හෙන ගහනවානම් ඔය 225 හොයාගන්නත් නැහැ ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,264
    24,562
    113
    තාම ලන්කාවේ
    කතාව ඈත්ත. පරිසරය වගේම මුදල්. දෙකම විනාශ කරලා. දෑන් ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ අය සහා සමාගම වගකියන්න ඕනේ. අපි රුපියල් 1500 බඩුවක් ගත්තත් වගකීම් කාලය බලනවා. මෙතන වියදම් කරලා තියෙන මුදල බෑලුවම හොද වගකීම් සහතිකයක් තියෙන්න ඕනේ. මේ සල්ලි අපේ සල්ලි. ඒ හින්දා මේකට වගකිවයුතු අය උත්තර දෙන්නම ඕනේ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,593
    3,261
    113
    පුංචි රෝමේ
    attada boruda danne na. kunu layer ekak dala thamai kiyanawa me wali dala thiyenne kiyala e awata inna minissu kiyanawa. ewa okkoma muhudata hedila gihin dan kunu tika godata gahanawa lu.

    අනිවා අැත්ත තමා ඕකනම්..මොකද ලංකාවෙ ඉඩමක් ගොඩ කරන්න ගියත් ඕක කරනවා..හිතන්න නැතුව අැති මේක මෙහෙම වෙයි කියලා..හොඳ ගාණක් දේශපාලුවො ගහගන්න අැති මේකෙන්..
     
    • Like
    Reactions: errors and ryandok