ගල් යුගයේ ඉන්න සිරි ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන විදිය. හැමිනෙනවා ඉතින්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,151
    5,668
    113
    ඔය මොනවත් ඕනි නෑ
    NIC එක තියෙනවා නම් company එකක් register කරල දෙන්නම්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,365
    5,943
    113
    Western Province, SL
    Habayi mehema dekuth thiyenawa. oya board eken wasiya wenneth business owner ta ma thamayi. mokada advertise ekak ne ekath. naththan mokekwath dannawada ethana business ekak thiyenawa kiyala. business ekak thiyenawa kiyala dannawa unath e business place eke name ekak danne nahane board ekakwath naththan.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,072
    10,253
    113
    36
    ඔය මොනවත් ඕනේ නැහැ මචන් Pvt Ltd ගනින් NIC එක විතරයි ඕනේ , දවස් 3-4 මම ලියාපදිංචි කළා හරිම ලේසි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    509
    599
    93
    ඔය රෙද්දවල් ඇහුවේ නෑනේ බං මම කරපු කාලෙ. තාත්තාගෙන් ලියුමක් ඕනි උනා ගෙදර ලිපිනය දාපු නිසා.
    තනි පුද්ගල ව්‍යාපාර වලට TIN, income tax හදාගන්න ඕනෙද?
     
    • Haha
    Reactions: shenat

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    509
    599
    93
    ඔව්
    තව ටිකක් විස්තර කියන්නකො මචං.
    TIN එකෙන් බදු ගෙවන කොට අපේ බැංකු ගිණුම් වල තියෙන මුදල, එන පොලිය වගේ දේවල් වලටත් tax හදනවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,324
    83,539
    113
    තව ටිකක් විස්තර කියන්නකො මචං.
    TIN එකෙන් බදු ගෙවන කොට අපේ බැංකු ගිණුම් වල තියෙන මුදල, එන පොලිය වගේ දේවල් වලටත් tax හදනවද?
    මම ලොකුවට ඕක දන්නේ නෑ මචං අපේ account හදන්න අපි කෙනෙක්ට දීලා තියෙන්නේ.

    ඔයා අහන්නේ එයාලා බලලා ඒක කරනවා කියලද? එහෙම නන් නෑ අපි තමා කියන්නේ ඔක්කොම සහ එකට අදාල tax එක හදලා දාන්න තියන්නේ.
     
    • Love
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    509
    599
    93
    මම ලොකුවට ඕක දන්නේ නෑ මචං අපේ account හදන්න අපි කෙනෙක්ට දීලා තියෙන්නේ.

    ඔයා අහන්නේ එයාලා බලලා ඒක කරනවා කියලද? එහෙම නන් නෑ අපි තමා කියන්නේ ඔක්කොම සහ එකට අදාල tax එක හදලා දාන්න තියන්නේ.
    Thanks. 👍👍👍
    දැනට මට TIN එකක් නෑනෙ.
    Business එකට TIN එක හදාගත්තාට පස්සෙ එ්කෙන් අපේ නමට තියෙන පුද්ගලික දේපල, FD, වාහන වගේ දේවල් වල වටිනාකමටත් tax ගන්නවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,324
    83,539
    113
    Thanks. 👍👍👍
    දැනට මට TIN එකක් නෑනෙ.
    Business එකට TIN එක හදාගත්තාට පස්සෙ එ්කෙන් අපේ නමට තියෙන පුද්ගලික දේපල, FD, වාහන වගේ දේවල් වල වටිනාකමටත් tax ගන්නවද?
    Business වෙනයි personal වෙනයි මචං ඕක. හොදම වැඩේ අර simplebook උන්ට කෝල් එකක් දීලා අහපනකෝ
     
    • Love
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    509
    599
    93
    Business වෙනයි personal වෙනයි මචං ඕක. හොදම වැඩේ අර simplebook උන්ට කෝල් එකක් දීලා අහපනකෝ
    👍
    තනි පුද්ගල business එකක්නෙ. එතකොට personal තමයි නේ.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,425
    2,325
    113
    කොලොම්තොට
    1. බස්නාහිර පළාත් එකට යන්න ගන්න ෆෝම් එක Department of Business Names Registration (Western Province)
    2. ෆෝම් එක පුරවල තමන්ගේ නමට ව්‍යාපාර ලිපිනය නැත්නම් දිවුරුම් ප්‍රකාශයක් ඕනේ එවගේ ඔප්පු
    ලෝයන්කෙනෙක් ලග සහතික කරන්න ඔනේ
    ( ව්යාපාර අයිතිකරු සහ ඔප්පුව හිමි අයගේ හැදුනම්පත සත‍ය පිටපතක් කියලා තහවුරු කරග්න්න ඔනේ ලෝයන්ලග )
    3.ලෝය ලග කරලා ගියහම ග්‍රාම සේවක ලොකුවට බලන්නේ නැහැ අත්සන් කරලා දෙනවා
    4 ප්‍රාදේශිය ලේකම් ලගට ගිහින් සීල් එක ගහගන්න ග්‍රාමසෙවක සහිත්කයට
    5.ඊට පස්සේ ගිහිල්ල බාර දෙන්න

    ( බස්නාහිර පළාත් එකට පළාතෙ අයට මේක විතරයි මේ ක්‍රමය )