ගහල වැටිල බං. පවු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    3,182
    4,995
    113
    ඒවා අමුතුවෙන් කියන්නෙ මොකටද හැමෝම දන්නව LTTE කියන්නෙ කෲර විදිහට සිවිල් වැසියො මරපු සංවිධානයක් කියල. බෝම්බ හොඳයි මායිම් ගම්මාන වල මිනිස්සුන්ව, පොඩි උන්ව පවා ගෙවල් වලට පැනල කැතිගාලා තියෙන්නෙ ඒ කාලෙ.

    LTTE එක civilians ල මරන එක වැරදියි වගේම තමයි හමුදාවෙන් civilians ල මරණ එකත් වැරදියි සහ කෲරයි. අනිත් එක රටේ හමුදාව කියන්නෙ LTTE වගේ ත්‍රස්ත සංවිධානයක් නෙමේ. LTTE එක බෝම්බ ගහපු හින්ද හමුදාවෙන් අවුරුදු 5 ක කිරි සප්පයො මරණ එක okay කියල හිතෙනවනන් බෙහෙත් ගනින් ගිහින්.
    ඒක නම් දීල ඇඩෙන්න😂 සිරා කතාව.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    12,136
    20,288
    113
    Kandy
    අපිට මානුෂීය හමුදාව අරක මේක කිවුවට පොඩ්ඩක් හොයල බලද්දි හෙන අවුල් සිද්ධි තියෙනව බන්.
    ඔව් බන්.දකුනේ ඉදන් අපි යුද්දේ ගැන දැක්කේ itn එකෙන් රූපවාහිනියෙන් පෙන්නන්න දේවල් විතරයි ඒත් ඇත්ත බොහොම තිත්තයි.
     
    • Like
    Reactions: Mr.dark and NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,731
    113
    40
    අපිට මානුෂීය හමුදාව අරක මේක කිවුවට පොඩ්ඩක් හොයල බලද්දි හෙන අවුල් සිද්ධි තියෙනව බන්.
    මොනවද කියපන් අවුල් සිද්දි,
    ඉස්සර කොටි සිංහල ගම්වලට පැනලා පොඩි උන් මහ උන් ඔක්කොම කපලා කොටලා මැරුවා . මිනී පෙට්ටි 50,60 එකට වැලලුවේ ඩෝසර් වලින් කපලා. ආමි එකෙන් ඒවගේ වැඩ කරාද.
    අර සන්නා වගේ ප්‍රභාකරන්ගේ ශුක්‍රානු හොයන්න ගියාම රැඩිකල් වීරයො කියලා හිතන්නේ උබලා වගේ උන්. උබලා කොටින්ගේ බස්බෝම්බ වලින් මැරෙන්න තිබුනෙ. රටේ කරුමෙට ඉතිරිවෙලා

    LTTE එක බෝම්බ ගහපු හින්ද හමුදාවෙන් අවුරුදු 5 ක කිරි සප්පයො මරණ එක okay කියල හිතෙනවනන් බෙහෙත් ගනින් ගිහින්.
    කෝ පෘෆ්? කථන්දරනම් කාට කියන්න බැරිද. කොටි ඉතින් නාහෙන් ඇඩුවම උබලා වගේ රැඩිකල් උන්දලාට කිරි එරෙනවා.
    ------ Post added on May 22, 2024 at 11:33 AM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    7,380
    3,199
    113
    දෙගොල්ලොගෙම වැරදි තියෙනවා, එව්වා පෙන්වලා අර මස් වැද්දා මේ මිනිස්සු පොරකෙටම ඇදගෙන ගියා. දැන් ඌ පරලොව මුන් තවම මෝඩයෝ වෙලා ඌව අදහනවා
    👆
    :yes:
     
    • Love
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,117
    13,405
    113
    Auckland
    2000න් පස්සෙ ඉපදුන පකයිනි. කොටි කියන්නෙ තිරිසන් ත්‍රස්තවාදී කන්ඩායමක්. උන් සමග කරන්න හදපු කිසිම federal, self governing, autonomous දේකට උන් කෑමති උනේ නෑ. හොයල බලපන් AP එකේ ඩොකියුමෙන්ට්‍රි එහෙම ඇති බලපන්. මේ පකයො තනිකර තිරිසන් උග්‍ර දෙමල නාසිවාදයක් පතුරවන් හිටි කන්ඩායමක්. මුල් කාලෙ 80 ගනන් වල ඉගනගත්තු දෙමල උන් ඕකට සම්මාදන් උනාට 90න් පස්සෙ ඒ ඔක්කොම එවුන් අයින් වෙලා ගියා මොකද මුන්ට ඔනෙ උනෙ යුද ජයග්‍රහනයකින් රටේ හමුදාව පරාජය කරල අනෙක් ජාතීන් 100%ක් දකුණට පන්නලා හෝ මරාදාල දෙමල රටක් හදන්න වගේම හැකි නම් මුලු රටම පාලනයට ගන්න. අවසාන ජයග්‍රහනය වෙනුවෙන් සෑම දෙමලෙක්ම සම්මාදන් වෙන්න ඔනෙ වගේම මැරෙන්න සූදානම් වෙලා ඉන්න ඔනෙ. සිවිල් වැසියන් කියන්නෙ වෙපන් එක නැති එකාට ඌම වෙපන් එක ඇහිදගත්තම කොටිය වෙනව.

    ඔය හුත්ත විමුක්ති සටනක් නම් මහ පකය මැරුන ගමන් නතර වෙන්නෙ නෑ. 89 ජෙප්පොත් ඔය වගේම තමා. මහ පකයට කනට දෙකක් දීල පෝරනුවට දැම්ම විතරයි බඩු ඉවර උනා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    34,086
    179,231
    113
    Colombo, Sri Lanka

    AGREED :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,905
    22,863
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව හැමදේම තහනම්කරන්න ඕන. කොටි විතරක් නෙමෙයි ජෙප්පොන්ගෙත් සැමරීම් සිහිකිරීම් තහනම් කරලා ඕව ප්‍රසිද්දියේ කරන උන් දේශ ද්‍රෝහීන් විදියට අල්ලලා හිරේ දාන්න ඕන.
    රටක නීතියක් පාලනයක් තියෙද්දී ඒකට විරුද්දව කැරලි ගහලා නිකරුනේ මින්ස්සු මරලා දේපොල විනාස කරලා රට අවුරුදු තිහ හතලිහක් ආපස්සට යවපු උන්ගේ තව මොනව සමරන්නද?

    රටට විරුද්දව ගිහින් මැරුන ඒසිගේ පුතාලා සිහිකරගන්නම ඕන නං පෞද්ගලිකව ගෙදරට වෙලා හදපු විදියේ ඉඳලා සිහිකරගන්න කියපල්ලා.🤢🤮

    තව දර කඩන්න ආපු උන් ගැන කිව්වා. දර කඩන්න, වතුර ගේන්න, හරක් දක්කන්න යනගමන් තමයි ඕකුන් ඔත්තු බැලුවේ. ලොකු පොඩි හැම එකාම එක පෙළට නිජබිමට සපෝට්.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,105
    1,527
    113
    2000න් පස්සෙ ඉපදුන පකයිනි. කොටි කියන්නෙ තිරිසන් ත්‍රස්තවාදී කන්ඩායමක්. උන් සමග කරන්න හදපු කිසිම federal, self governing, autonomous දේකට උන් කෑමති උනේ නෑ. හොයල බලපන් AP එකේ ඩොකියුමෙන්ට්‍රි එහෙම ඇති බලපන්. මේ පකයො තනිකර තිරිසන් උග්‍ර දෙමල නාසිවාදයක් පතුරවන් හිටි කන්ඩායමක්. මුල් කාලෙ 80 ගනන් වල ඉගනගත්තු දෙමල උන් ඕකට සම්මාදන් උනාට 90න් පස්සෙ ඒ ඔක්කොම එවුන් අයින් වෙලා ගියා මොකද මුන්ට ඔනෙ උනෙ යුද ජයග්‍රහනයකින් රටේ හමුදාව පරාජය කරල අනෙක් ජාතීන් 100%ක් දකුණට පන්නලා හෝ මරාදාල දෙමල රටක් හදන්න වගේම හැකි නම් මුලු රටම පාලනයට ගන්න. අවසාන ජයග්‍රහනය වෙනුවෙන් සෑම දෙමලෙක්ම සම්මාදන් වෙන්න ඔනෙ වගේම මැරෙන්න සූදානම් වෙලා ඉන්න ඔනෙ. සිවිල් වැසියන් කියන්නෙ වෙපන් එක නැති එකාට ඌම වෙපන් එක ඇහිදගත්තම කොටිය වෙනව.

    ඔය හුත්ත විමුක්ති සටනක් නම් මහ පකය මැරුන ගමන් නතර වෙන්නෙ නෑ. 89 ජෙප්පොත් ඔය වගේම තමා. මහ පකයට කනට දෙකක් දීල පෝරනුවට දැම්ම විතරයි බඩු ඉවර උනා.
    100% Agreed

    True

    ඒක ඇත්ත බන් යුද්ධ වල ඕවා වෙන එක නවත්තන්න බෑ. ඒත් බොරුවට සිංහල මිනිස්සුන්ට හමුදාව මානුෂීයයි, අම්මට තාත්තට වගේ දෙමළ මිනිස්සුන්ට සැලකුවෙ කියල බොරු ප්‍රතිරූපයක් පෙන්නල දෙමළ මිනිස්සු බොරුකාරයො කරන එකයි අවුල.

    අනිත් එක උඹ කියපු තරම්ම emotional වෙලාවල් වලදි විතරක් නෙමේ දේවල් වෙලා තියෙන්නෙ. ගෝඨාභය ආපු ගමන් නිදහස් කරපු සුනිල් රත්නායකගෙ කේස් එක ගනින්. මේක ලංකාවෙ හමුදා පොලීසිය සහ පොලීසිය එකතු වෙලා පරීක්ෂණ පවත්වල ලංකාවෙ අධිකරණයෙන්ම වරද ඔප්පු වෙලා මරණ දඬුවම දීපු එකක්.
    ගෙවල් වලින් ඉවත් කරපු නිරායුධ දෙමළ පවුලක කට්ටියක් ගේ බලල දර කඩන් යන්න ආපු වෙලාවක ඕක වෙන්නෙ. අවුරුදු 5 ක පොඩි ළමයෙක් සහ තවත් ළමයි ඇතුලුව මිනිස්සු 9 දෙනෙක්ව ඇස් බැඳල හමුදාවෙ පස් දෙනෙක් අරන් ගිහින් බෙල්ල කපල ටොයිලට් වලකට දානව. අර 9 න් එක මනුස්සයෙක් කොහොම හරි පැනල යනව. එයාගෙ සාක්ෂි නිසා තමයි මේක එලිවෙන්න. එහෙම කරපු එකාව ගෝඨා ඇවිල්ල නිදහස් කරා.

    https://en.wikipedia.org/wiki/Mirusuvil_massacre

    mir.jpg
    වෑඩෙ නරක්යි හෑබයි ඉතින් ඔය වගෙම ලයන් ඒයර් සිවිල් ප්ලෙන් එකට එකෙ යන්නෙ සිවිල් මිනිස්සු කියලා දෑන දෑන් මිසයිලයක් ගහලා දෙමල මිනිස්සු 48 කුයි ගුවන් සෙවකයො 7කුයි මරපු බව උසාවිය ඉස්සරහා පපොච්චාරනය කරපු LTTE කාරයාටත් සමාව හම්බ උන එක ගෑන කවුරුත් කියන්නෙ නෑ නෙද
    ------ Post added on May 22, 2024 at 6:42 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    2,422
    958
    113
    මොනවද කියපන් අවුල් සිද්දි,
    ඉස්සර කොටි සිංහල ගම්වලට පැනලා පොඩි උන් මහ උන් ඔක්කොම කපලා කොටලා මැරුවා . මිනී පෙට්ටි 50,60 එකට වැලලුවේ ඩෝසර් වලින් කපලා. ආමි එකෙන් ඒවගේ වැඩ කරාද.
    අර සන්නා වගේ ප්‍රභාකරන්ගේ ශුක්‍රානු හොයන්න ගියාම රැඩිකල් වීරයො කියලා හිතන්නේ උබලා වගේ උන්. උබලා කොටින්ගේ බස්බෝම්බ වලින් මැරෙන්න තිබුනෙ. රටේ කරුමෙට ඉතිරිවෙලා

    කෝ පෘෆ්? කථන්දරනම් කාට කියන්න බැරිද. කොටි ඉතින් නාහෙන් ඇඩුවම උබලා වගේ රැඩිකල් උන්දලාට කිරි එරෙනවා.
    ------ Post added on May 22, 2024 at 11:33 AM

    උ ටැමිල් එකෙක් අර මොන්සොන්ස් වගේ උන් මොනවා උනත් ආර්මි එකේ වැරැද්ද කිය කීය යනවා.

    2000න් පස්සෙ ඉපදුන පකයිනි. කොටි කියන්නෙ තිරිසන් ත්‍රස්තවාදී කන්ඩායමක්. උන් සමග කරන්න හදපු කිසිම federal, self governing, autonomous දේකට උන් කෑමති උනේ නෑ. හොයල බලපන් AP එකේ ඩොකියුමෙන්ට්‍රි එහෙම ඇති බලපන්. මේ පකයො තනිකර තිරිසන් උග්‍ර දෙමල නාසිවාදයක් පතුරවන් හිටි කන්ඩායමක්. මුල් කාලෙ 80 ගනන් වල ඉගනගත්තු දෙමල උන් ඕකට සම්මාදන් උනාට 90න් පස්සෙ ඒ ඔක්කොම එවුන් අයින් වෙලා ගියා මොකද මුන්ට ඔනෙ උනෙ යුද ජයග්‍රහනයකින් රටේ හමුදාව පරාජය කරල අනෙක් ජාතීන් 100%ක් දකුණට පන්නලා හෝ මරාදාල දෙමල රටක් හදන්න වගේම හැකි නම් මුලු රටම පාලනයට ගන්න. අවසාන ජයග්‍රහනය වෙනුවෙන් සෑම දෙමලෙක්ම සම්මාදන් වෙන්න ඔනෙ වගේම මැරෙන්න සූදානම් වෙලා ඉන්න ඔනෙ. සිවිල් වැසියන් කියන්නෙ වෙපන් එක නැති එකාට ඌම වෙපන් එක ඇහිදගත්තම කොටිය වෙනව.

    ඔය හුත්ත විමුක්ති සටනක් නම් මහ පකය මැරුන ගමන් නතර වෙන්නෙ නෑ. 89 ජෙප්පොත් ඔය වගේම තමා. මහ පකයට කනට දෙකක් දීල පෝරනුවට දැම්ම විතරයි බඩු ඉවර උනා.

    තව ටික කාලයක් ගියාම 2000 පස්සේ ගොන් නාම්බෝ ටික පෙළ පාලි යයි LTTE එක හොඳයි ප්‍රබා සක්කිලියා වීරයෙක් කියලා අර්මි එකේ යුද්දෙන් ඉන්ජරි වෙලා ඉන්න එවුන්ටත් ඉන්න දෙන්නේ නැතුව

    මුන් කියන විදියට ඔච්චර මරුවන්ම් දැන් යාපනේ මිනිස්සු නැති පලාතක් යුද්දේ 2009 වෙනකන් ඇදෙන්නෙත්නැ ukraine russia war එක වගේ අර්ටි ගහලා ප්ලැට් කරලා ඉවර කරලා IDF එකෙන් ගසා එකේ කරන ඒවගෙන්(war crimes) 1% වත් ලංකාවේ අර්මි එකෙන් කරලානැ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,583
    13,264
    113
    හම්බෝ අපේ රණවිරුවෝ.. මෙච්චර කැමරා සෝෂල් මිඩියා තියෙන කාලෙත් කොලබ සිංහලුන්ට සලකපු විදිය දැක්කනේ.
    හිතපන් කෝ කැමරා මෙලෝ දෙයක් නැති ගම් වල අහිංසක දෙමල්ලුන්ට කොහොම කරන්න ඇද්ද.
    කොටින්ට අරින එක 100% ඕකේ. හිතපන්කෝ අහිංසක දෙමළුන්ට කොහොම කරන්න ඇද්ද ?
     
    • Like
    Reactions: olu bakka and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    674
    685
    93
    kandy
    ඕකුන් දෙමලු නිසා ඔහොම කරත් කමක් නෑ කියපංකො, ඒ වගේද බන් අපේ පොන්න පැටවු ඉන්නෙ අරගලේ ඉදන්, මැරිච්ච LTTE එකේ හුත්තිගෙ පුතාලව සැමරුවේ, අර තව පොන්නප්පුල ටිකක් ඉදන් ප්‍රබාගෙ ශුක්‍රානු හොයන්නෙ අදහන්න, මාසෙ පඩියට හමුදාවට ගියපු 8පාස් උන් ගගා හෑලි ලියන පොන්නප්පුලනෙ බන් අපිට ඉන්නෙ. අපේ පොන්න පැටවු අංගවිකලයො වගේ හැසිරෙද්දි ඔය දෙමල පකාලා තාම ඔහොම නටන එක එච්චර පුදුම වෙන්න දෙයක් නෙමෙයි ඉතින්..
    Mata mathakai oya aragale di ekek kiwwa prabhakaranta respect karanawa kiyala army issarahata gihin kaa gahala :dull:

    අපේ උන්ට ඕක අමතක උනත් උන්ට නම් අමතක වෙන්නෙ නෑ. දැන් අපේ ගොඩක් උන්ටත් අපේම උන් තමයි වැරදිකාරයෝ. 🤐 🤐 🤐
    Umba hari bn

    Prabhakaran mathakada kiwwa
    1. Lankawe minissunta army eka mathaka uuu( prabhakaran ) innakan witharai
    2. Lankawe miniss kiyanne ( sinhala aya ) ikmnatama mula/ atheethaya amathaka wena jathiyak kiyala

    Baladdi u kiwwa eka hari
    ------ Post added on May 22, 2024 at 7:19 PM

    ඔය යුනියන් එක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයන්න හික් ගෑවෙයි​

    Kauda bn
    ------ Post added on May 22, 2024 at 7:20 PM

    හම්බෝ අපේ රණවිරුවෝ.. මෙච්චර කැමරා සෝෂල් මිඩියා තියෙන කාලෙත් කොලබ සිංහලුන්ට සලකපු විදිය දැක්කනේ.
    හිතපන් කෝ කැමරා මෙලෝ දෙයක් නැති ගම් වල අහිංසක දෙමල්ලුන්ට කොහොම කරන්න ඇද්ද.
    කොටින්ට අරින එක 100% ඕකේ. හිතපන්කෝ අහිංසක දෙමළුන්ට කොහොම කරන්න ඇද්ද ?
    Hama ekatama amaruwa thiyenne lankawa gana neee. Ethakota ara Israel un Palestine walata karana dewal walata ekek wath sadda naha ( umbata banna newei mchn , eth hithapnko poddak )
    ------ Post added on May 22, 2024 at 7:22 PM
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,583
    13,264
    113
    Mata mathakai oya aragale di ekek kiwwa prabhakaranta respect karanawa kiyala army issarahata gihin kaa gahala :dull:

    Umba hari bn

    Prabhakaran mathakada kiwwa
    1. Lankawe minissunta army eka mathaka uuu( prabhakaran ) innakan witharai
    2. Lankawe miniss kiyanne ( sinhala aya ) ikmnatama mula/ atheethaya amathaka wena jathiyak kiyala

    Baladdi u kiwwa eka hari
    ------ Post added on May 22, 2024 at 7:19 PM

    Kauda bn
    ------ Post added on May 22, 2024 at 7:20 PM

    Hama ekatama amaruwa thiyenne lankawa gana neee. Ethakota ara Israel un Palestine walata karana dewal walata ekek wath sadda naha ( umbata banna newei mchn , eth hithapnko poddak )
    ------ Post added on May 22, 2024 at 7:22 PM
    සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනින්. මේ 2024. කොමෙන්ට් කියෙව්වේ නැ. Singlish කියවන්නේ නැ. බැනලා නම් තියෙන්නේ සිංහලෙන් බැනපන්
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,973
    1
    31,254
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර ආමි එකේ උන් ෆයිට් කරගෙන යද්දි අරුන් එක පාරටම pregnant අම්මලයි ගෑනුයි එවනවලු ඉස්සරහට. අපෙ උන් වෙඩි තියන එක නවත්තපු ගමන් අරුන් තිය්නවලු අපෙ උන් සේරම කුඩු වෙලා යන්න.

    ආමි එකේ එකෙක් කිව්ව ඊටපස්සෙ කවුද එවන්නෙ , ප්‍රෙග්නන්ට් ද අදාල නෑ කුඩු වෙන්න තියනව කියල.

    එහෙම බැලුවොත් LTTE උන් 100000% සක්කිලි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    674
    685
    93
    kandy
    සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනින්. මේ 2024. කොමෙන්ට් කියෙව්වේ නැ. Singlish කියවන්නේ නැ. බැනලා නම් තියෙන්නේ සිංහලෙන් බැනපන්
    Banne na bn😅
    Aulak na kiyewwe නැති unata
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,973
    1
    31,254
    113
    ප*යාගල
    sorry.com
    2000න් පස්සෙ ඉපදුන පකයිනි. කොටි කියන්නෙ තිරිසන් ත්‍රස්තවාදී කන්ඩායමක්. උන් සමග කරන්න හදපු කිසිම federal, self governing, autonomous දේකට උන් කෑමති උනේ නෑ. හොයල බලපන් AP එකේ ඩොකියුමෙන්ට්‍රි එහෙම ඇති බලපන්. මේ පකයො තනිකර තිරිසන් උග්‍ර දෙමල නාසිවාදයක් පතුරවන් හිටි කන්ඩායමක්. මුල් කාලෙ 80 ගනන් වල ඉගනගත්තු දෙමල උන් ඕකට සම්මාදන් උනාට 90න් පස්සෙ ඒ ඔක්කොම එවුන් අයින් වෙලා ගියා මොකද මුන්ට ඔනෙ උනෙ යුද ජයග්‍රහනයකින් රටේ හමුදාව පරාජය කරල අනෙක් ජාතීන් 100%ක් දකුණට පන්නලා හෝ මරාදාල දෙමල රටක් හදන්න වගේම හැකි නම් මුලු රටම පාලනයට ගන්න. අවසාන ජයග්‍රහනය වෙනුවෙන් සෑම දෙමලෙක්ම සම්මාදන් වෙන්න ඔනෙ වගේම මැරෙන්න සූදානම් වෙලා ඉන්න ඔනෙ. සිවිල් වැසියන් කියන්නෙ වෙපන් එක නැති එකාට ඌම වෙපන් එක ඇහිදගත්තම කොටිය වෙනව.

    ඔය හුත්ත විමුක්ති සටනක් නම් මහ පකය මැරුන ගමන් නතර වෙන්නෙ නෑ. 89 ජෙප්පොත් ඔය වගේම තමා. මහ පකයට කනට දෙකක් දීල පෝරනුවට දැම්ම විතරයි බඩු ඉවර උනා.
    මේක නම් සිරා
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    674
    685
    93
    kandy
    ඉස්සර ආමි එකේ උන් ෆයිට් කරගෙන යද්දි අරුන් එක පාරටම pregnant අම්මලයි ගෑනුයි එවනවලු ඉස්සරහට. අපෙ උන් වෙඩි තියන එක නවත්තපු ගමන් අරුන් තිය්නවලු අපෙ උන් සේරම කුඩු වෙලා යන්න.

    ආමි එකේ එකෙක් කිව්ව ඊටපස්සෙ කවුද එවන්නෙ , ප්‍රෙග්නන්ට් ද අදාල නෑ කුඩු වෙන්න තියනව කියල.

    එහෙම බැලුවොත් LTTE උන් 100000% සක්කිලි.
    වෙන්න ඇති බන්. මුන් මතකද bio weapon use karala gahuwa eka army ekata.

    සිද්ධිය වෙන්නේ මෙහෙමයි. මට මතක නැහැ ඕක උන තැන ( මතකයට ආවොත් දාන්නම් ) army eke line එක, තැනකින් break කරලා army ekatama සමාන uni form ඇඳගත්ත LTTE ekek එතනින් army eke side එකට එනවා. Army එක හිතලා thiyenne line eke හිටපු අපේම කෙනෙක් එනවා කියලා. එතකන් මූ LTTE ekek. Hariyatama ඔතන තිබිලා thiyenne කෙලින් පාරක්. ( road එක තනි කෙලින් ) කෙලින්ම පාර මැද හිටගෙන rpg එකට සෙට් krpu ගස් බෝම්බය gahanawa පාරේ කෙලින්ම යන්න. ඒක වැදුන ගමන් army eke aya පාරේ දෙපැත්තම වැටෙනව හුස්ම ගන්න බැරුව. Eth එක්කම ආපු LTTE eke un, හුස්ම ගන්න බැරුව අමාරුවෙන් ඉන්න army eke අයට වෙඩි තියලා මරනවා.

    පස්සේ කාලෙක අර ලසන්ත කියලා report කෙනෙක් ලිව්වේ army eken bio weapon use කරා කියලා. හැබයි ඇත්ත කතාව නම් LTTE එක තමා එහෙම කරේ

    සිද්ධිය උන තැන හොයලා දාන්නම්
     
    • Like
    Reactions: Nidarshana_k

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    935
    476
    63
    සිරි ලංකාවෙ
    අපේ සිංහල පක්කුන්ට හැම උට්ටම මතක සතියයි. හමුදාවෙන් වෙච්චි එක සිද්ධියත් මතකයි කොටි දාස් ගානක් මරපු ජන සංහාර අමතකයි. තූ තොපි
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    17,973
    1
    31,254
    113
    ප*යාගල
    sorry.com
    වෙන්න ඇති බන්. මුන් මතකද bio weapon use karala gahuwa eka army ekata.

    සිද්ධිය වෙන්නේ මෙහෙමයි. මට මතක නැහැ ඕක උන තැන ( මතකයට ආවොත් දාන්නම් ) army eke line එක, තැනකින් break කරලා army ekatama සමාන uni form ඇඳගත්ත LTTE ekek එතනින් army eke side එකට එනවා. Army එක හිතලා thiyenne line eke හිටපු අපේම කෙනෙක් එනවා කියලා. එතකන් මූ LTTE ekek. Hariyatama ඔතන තිබිලා thiyenne කෙලින් පාරක්. ( road එක තනි කෙලින් ) කෙලින්ම පාර මැද හිටගෙන rpg එකට සෙට් krpu ගස් බෝම්බය gahanawa පාරේ කෙලින්ම යන්න. ඒක වැදුන ගමන් army eke aya පාරේ දෙපැත්තම වැටෙනව හුස්ම ගන්න බැරුව. Eth එක්කම ආපු LTTE eke un, හුස්ම ගන්න බැරුව අමාරුවෙන් ඉන්න army eke අයට වෙඩි තියලා මරනවා.

    පස්සේ කාලෙක අර ලසන්ත කියලා report කෙනෙක් ලිව්වේ army eken bio weapon use කරා කියලා. හැබයි ඇත්ත කතාව නම් LTTE එක තමා එහෙම කරේ

    සිද්ධිය උන තැන හොයලා දාන්නම්
    ඔව් ඔය වගේ tactics අම්බානක තිබ්බ LTTE උන් ලග. අපෙ උන් ලගත් තිබ්බද කියන්න දන්නෙ නම් නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    674
    685
    93
    kandy
    ඔව් ඔය වගේ tactics අම්බානක තිබ්බ LTTE උන් ලග. අපෙ උන් ලගත් තිබ්බද කියන්න දන්නෙ නම් නෑ.
    අපේ lang තිබිලා නැහැ. Un langa තිබ්බ mines, hand grenades ehema unma hadapu hithaganna bari effect ekak thiyana ewa kiyala oya reports wala kiyawaddi dakka
     
    • Sad
    Reactions: Nidarshana_k