ඕක ඉස්සර කරේ අපේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක්. ඉස්සර හැමදාම ඌට ඉස්කෝලෙට(විද්‍යලෝකෙට) එනවා පත කෑම එකක් ඕකෙන්. දෙනවා වටවෙලා කොල්ලෝ ටික ඉතින්.. ඒ කොල්ලෝ දෙන්නට නම් දාල තිබ්බෙත් "චයිනිස්" කියල. උන් චිනකොරටුවේ හිටියේ..ඉස්සර Galle Inn එකේ rice කාපු කොල්ලො ඉන්නවද?
NOSTALGIA
පට්ටඕක ඉස්සර කරේ අපේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක්. ඉස්සර හැමදාම ඌට ඉස්කෝලෙට(විද්‍යලෝකෙට) එනවා පත කෑම එකක් ඕකෙන්. දෙනවා වටවෙලා කොල්ලෝ ටික ඉතින්.. ඒ කොල්ලෝ දෙන්නට නම් දාල තිබ්බෙත් "චයිනිස්" කියල. උන් චිනකොරටුවේ හිටියේ..
ඒ කොයි කාලේද?/ මම කියන්නේ 90ගණන් අන්තිම වල..පට්ට
අපිත් ඉස්සර ජනක sir ගේ class යන්න කලින් ගොඩක් වෙලාවට ඕකෙන් කාලා යන්නෙ.
Pedlar's in eke keri ganan bn.A Minute by Tuk Tuk , Indian Hut , Pedlar's Inn Cafe and Restaurant , Cafe Hula Hula ගාල්ල පැත්තෙ ගියාම නම් මේ තැන් ටිකෙන් තමයි බන් කාල තියෙන්න. කෑම පට්ට. හැබැයි ගාලු කොටුවෙ ඇතුලෙ නිසා ගාණ නම් ටිකක් සැරයි.![]()
![]()
![]()
අපි නම් 2010න් පස්සෙ වගේඒ කොයි කාලේද?/ මම කියන්නේ 90ගණන් අන්තිම වල..
මම රටෙත් නැ එටකොට.. ඔය ගෝල් ඉන් එකට අල්ලලා තියනව Trio කියල රෙකෝඩ් බාර් එකක් මගේ යාලුවෙක්ගෙ. ඉස්සර එකේ උඩ තට්ටුවේ සෙට් වෙනව නිතරම බයිට් ගන්නේ ගෝලී ඉන් එකෙන්. පස්සේ ගු හතයි කෑම..අපි නම් 2010න් පස්සෙ වගේ![]()
supirida eke kema ? lunch1ta set wenneIndian Hut yanna. Bada pirenna kala ethaki oya ganata. Mix rice 750k hari 800k hari wenne. Buriyani 650. 3 n passe yanawanam naan kapan chicken hari mutton masala ekka.![]()
2kata3500 ta 3k ta kanna? pansalakata ekkan palayan nikan kanna puluwan
nodakin hinganno thopi
mage anith eka kiyanne okata yamu kiyalaa...වැල්ලේ කඩෙන් කාපන්.. (ලෑලි කඩේ කියලත් කියනවා දෙවට ගාව) PLACE EKA DANNO DANITHI RASA
Kalutara koheda Honda thenak kiyapanKalutharinma epa da?
Aluroma hodai neda?3500 dennekta kannada? ehemanm kotuwe kada hariyanne na. Indian hut jarawata yanna epa bn.
Hungry eka hodai but not the best and posh gathiyak na.
Aluroma thamai hariyanne.
best review so far..ThamksLeon's kitchen, aluroma hodai... Kunu ela pare hungry pot eka nm set un na mata ... Ajuthai
rice and curry nm walle kade thamayi .. curries gewuna thana kanna puluwan