kotuwe kema hri nh HUNGRY eken kapanmchn eke kala tiyeda.. hodaida plc1.. kunu ela paare all kadawala kema hari ne kiyala kiwwa
kotuwe kema hri nh HUNGRY eken kapanmchn eke kala tiyeda.. hodaida plc1.. kunu ela paare all kadawala kema hari ne kiyala kiwwa
ඒක තමයි මං කිව්වෙ ඉතින් සී රෝඩ් එකේ තියන සිම්පල් රෙස්ටොරන්ට් එකට ගිහින් බලන්නකෝ...කෑම සුපිරි කොත්තු වර්ග රයිස් වර්ග ඕන එකක් තියනවාkotuwe oya ganata kanna thiyenne hula hula ekai, indian hut ekai. indian hut eke biriyani hodai bath kala nethi unta nam.
sea rd eke aluroma ekai, dewate orange kitchen ekai(meka dawalta wahala tibbe kalayak.den kohomada dan ne), richmond eka laga hasara hotel eka. galle kapu hodama kotthu kewe hasara eken.
Leon's Kitchen???kotuwe oya ganata kanna thiyenne hula hula ekai, indian hut ekai. indian hut eke biriyani hodai bath kala nethi unta nam.
sea rd eke aluroma ekai, dewate orange kitchen ekai(meka dawalta wahala tibbe kalayak.den kohomada dan ne), richmond eka laga hasara hotel eka. galle kapu hodama kotthu kewe hasara eken.
mama gihin ne machan. hodai kiyanwa kattiya. view ekath ekka nam orange kitchen thmai. poddak ganan nam wedi ekeLeon's Kitchen???
hoda nedda mchn
thanks mchomama gihin ne machan. hodai kiyanwa kattiya. view ekath ekka nam orange kitchen thmai. poddak ganan nam wedi eke
වැල්ලේ කඩේ කෑම නම් හොඳයි. අම්මලා, තාත්තලගේ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ කඩයක්. ඒත් අර කැශියර් එකේ ඉන්න පරයා දැක්කම බඩ යනවා. ගොඩක් උන් දැන් ඕකට යන්නේ නෑ උගේ පඩත්තල මූණ දකින්න බැරි නිසා. ඌ හිතන් ඉන්නේ අපි සල්ලි දීල හිඟාකනවා කියලා.වැල්ලේ කඩෙන් කාපන්.. (ලෑලි කඩේ කියලත් කියනවා දෙවට ගාව) PLACE EKA DANNO DANITHI RASA