ගාල්ලේ ගිහින් වැක්සීන් ගහගත්ත උන් කෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    660
    269
    63
    කට්ටියක් වැක්සීන් හොරකමේ යනවලූ නේ බම්. සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,618
    4,672
    113
    日本
    කට්ටියක් වැක්සීන් හොරකමේ යනවලූ නේ බම්. සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නෑ.
    හොරන් ගහගත්ත උන් ලේ කැටි ගැහිල කූරිය ගහන්න ඕන..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    660
    269
    63
    එහෙම කියන්න එපා මචන්. මොක් උනත් ලන්කාවෙම මිනිස්සුනේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    660
    269
    63
    වැක්සීන් හොරකම් කරන්නේ කොහොමද යකූ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    660
    269
    63
    හොරකන් කලාද කියලා හරියටම දන්නෑ බම්
    ගොමා සෙට් එක නන් දන්නවා ඇති
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    6,709
    1
    28,281
    113
    හද්ද පිටිසර
    මම කොරෝන පැණියක් හැදුව කාටද ඕනෙ.

    මේක බොරුවක්, කවුරුවත් මූට අහුවෙන්න එපා
    ලැජ්ජ නැද්ද බන් බොරු කරන්න



    ඔරිජිනල් කෑගල්ලෙ ඩම්මික පැනිය මන් ගාව තියනව
    මිලී 200 බෝතලේ, පැකින් පිටම තියෙන්නෙ

    2000ක් දෙන්ඩ, ඩිලිවරි කරන්නත් පුලුවන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,586
    3
    48,981
    113
    Gampaha
    මේක බොරුවක්, කවුරුවත් මූට අහුවෙන්න එපා
    ලැජ්ජ නැද්ද බන් බොරු කරන්න



    ඔරිජිනල් කෑගල්ලෙ ඩම්මික පැනිය මන් ගාව තියනව
    මිලී 200 බෝතලේ, පැකින් පිටම තියෙන්නෙ


    2000ක් දෙන්ඩ, ඩිලිවරි කරන්නත් පුලුවන්
    මහත්තය කොහොමැයි එහෙම කියන්නෙ.
    අපි ඇවිල්ල ඉතා පැරණි වෙද පෙලපතකින් පැවත එන මිනිස්සු.
    බුද්ධදාස රජතුමා නාගයගෙ බඩේ ගෙඩිය පලනකොට නයාගෙ වල්ගෙන් අල්ලගෙන ඉඳල තියෙන්නෙ අපේ පිය පාර්ශවේ පරම්පරාගත පුරුකක්.
    රාවන රජතුමාගෙ සොහොයුරු කුම්බකරණයට නිදි බේත් දීපු වෙදාගෙ කරණවෑමිය අපේ මවු පාර්ශවේ පරම්පරාගත පුරුකක්.

    මේක මේ පරම්පරාවෙන් පැවතෙන රහසිගත වට්ටෝරුවකට හදාපු පැණියක්. මේකට මිලක් නියම කරන්නත් බෑ. මහජන සේවයක් විදිහට වට්ටෝරුව නොමිලේ ලබාදීල, මේක අඹරපු බ්ලෙන්ඩරේට යන විදුලි ගාස්තුව වගේ සුලු වියදම් ටිකක් විතරක් පියවෙන විදිහට ඉතා සුලු මුදලකට තමයි මේක බෙදා හරින්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    6,709
    1
    28,281
    113
    හද්ද පිටිසර
    මහත්තය කොහොමැයි එහෙම කියන්නෙ.
    අපි ඇවිල්ල ඉතා පැරණි වෙද පෙලපතකින් පැවත එන මිනිස්සු.
    බුද්ධදාස රජතුමා නාගයගෙ බඩේ ගෙඩිය පලනකොට නයාගෙ වල්ගෙන් අල්ලගෙන ඉඳල තියෙන්නෙ අපේ පිය පාර්ශවේ පරම්පරාගත පුරුකක්.
    රාවන රජතුමාගෙ සොහොයුරු කුම්බකරණයට නිදි බේත් දීපු වෙදාගෙ කරණවෑමිය අපේ මවු පාර්ශවේ පරම්පරාගත පුරුකක්.

    මේක මේ පරම්පරාවෙන් පැවතෙන රහසිගත වට්ටෝරුවකට හදාපු පැණියක්. මේකට මිලක් නියම කරන්නත් බෑ. මහජන සේවයක් විදිහට වට්ටෝරුව නොමිලේ ලබාදීල, මේක අඹරපු බ්ලෙන්ඩරේට යන විදුලි ගාස්තුව වගේ සුලු වියදම් ටිකක් විතරක් පියවෙන විදිහට ඉතා සුලු මුදලකට තමයි මේක බෙදා හරින්නෙ.

    හම්මට පරම්පරාගත වෙදෙක් :shocked:
    එල එල
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,512
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහත්තය කොහොමැයි එහෙම කියන්නෙ.
    අපි ඇවිල්ල ඉතා පැරණි වෙද පෙලපතකින් පැවත එන මිනිස්සු.
    බුද්ධදාස රජතුමා නාගයගෙ බඩේ ගෙඩිය පලනකොට නයාගෙ වල්ගෙන් අල්ලගෙන ඉඳල තියෙන්නෙ අපේ පිය පාර්ශවේ පරම්පරාගත පුරුකක්.
    රාවන රජතුමාගෙ සොහොයුරු කුම්බකරණයට නිදි බේත් දීපු වෙදාගෙ කරණවෑමිය අපේ මවු පාර්ශවේ පරම්පරාගත පුරුකක්.

    මේක මේ පරම්පරාවෙන් පැවතෙන රහසිගත වට්ටෝරුවකට හදාපු පැණියක්. මේකට මිලක් නියම කරන්නත් බෑ. මහජන සේවයක් විදිහට වට්ටෝරුව නොමිලේ ලබාදීල, මේක අඹරපු බ්ලෙන්ඩරේට යන විදුලි ගාස්තුව වගේ සුලු වියදම් ටිකක් විතරක් පියවෙන විදිහට ඉතා සුලු මුදලකට තමයි මේක බෙදා හරින්නෙ.
    බුද්දදාස පලල තියෙන්නෙ සතෙක්ව ගිලපු නයෙක්ව
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    15,989
    102,803
    113
    Colombo, Sri Lanka
    මහත්තය කොහොමැයි එහෙම කියන්නෙ.
    අපි ඇවිල්ල ඉතා පැරණි වෙද පෙලපතකින් පැවත එන මිනිස්සු.
    බුද්ධදාස රජතුමා නාගයගෙ බඩේ ගෙඩිය පලනකොට නයාගෙ වල්ගෙන් අල්ලගෙන ඉඳල තියෙන්නෙ අපේ පිය පාර්ශවේ පරම්පරාගත පුරුකක්.
    රාවන රජතුමාගෙ සොහොයුරු කුම්බකරණයට නිදි බේත් දීපු වෙදාගෙ කරණවෑමිය අපේ මවු පාර්ශවේ පරම්පරාගත පුරුකක්.

    මේක මේ පරම්පරාවෙන් පැවතෙන රහසිගත වට්ටෝරුවකට හදාපු පැණියක්. මේකට මිලක් නියම කරන්නත් බෑ. මහජන සේවයක් විදිහට වට්ටෝරුව නොමිලේ ලබාදීල, මේක අඹරපු බ්ලෙන්ඩරේට යන විදුලි ගාස්තුව වගේ සුලු වියදම් ටිකක් විතරක් පියවෙන විදිහට ඉතා සුලු මුදලකට තමයි මේක බෙදා හරින්නෙ.
    මට ඕක කලින්ම හිතුනා. අනික් උන්ගෙන් කුණුහරුප අහන්න බැරි හින්දා කියන්න ගියේ නෑ .......... :P