ගාල්ලේ ගිහින් වැක්සීන් ගහගත්ත උන් කෝ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    7,191
    5,532
    113
    අද උදේ වරුවේ පැය 4 ස්ට්‍රයික් කරලා ලැබුනද මොනා හරි.

    උඹලගෙ අන්ලිමිටඩ් OT පැය හයකට අඩු කරානම් හරි අපත යක්කු
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,586
    8,383
    113
    මට ඕක කලින්ම හිතුනා. අනික් උන්ගෙන් කුණුහරුප අහන්න බැරි හින්දා කියන්න ගියේ නෑ .......... :P
    එහෙම බය වෙන්න එපා. භාග්‍ය වගේ වෙන්න. තමන්ගේ හිතට එනදේ කියන්න.

    බුද්දදාස පලල තියෙන්නෙ සතෙක්ව ගිලපු නයෙක්ව
    දැක්කා වගේ කියන කැත
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැක්කා වගේ කියන කැත
    රජා පාරෙයනකොට බඩ ඉදිමිච්ච සර්පයෙක් දැකල
    1. ශෛල්‍යකර්මයක් කරා.
    2. තමන්ගෙ අතේ තිබුන කඩුවෙන් උගෙ බඩ පලල ආතල් එකක් ගත්ත. වන්දිබට්ටයො කතාව වෙනස් කරා

    වැඩිසම්භාවිතාවක් තියෙන්නෙ මොකක් වෙන්නද?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,586
    8,383
    113
    රජා පාරෙයනකොට බඩ ඉදිමිච්ච සර්පයෙක් දැකල
    1. ශෛල්‍යකර්මයක් කරා.
    2. තමන්ගෙ අතේ තිබුන කඩුවෙන් උගෙ බඩ පලල ආතල් එකක් ගත්ත. වන්දිබට්ටයො කතාව වෙනස් කරා

    වැඩිසම්භාවිතාවක් තියෙන්නෙ මොකක් වෙන්නද?
    1
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    660
    269
    63
    අද කලුතර කොස්ගම කොරෝනා වැක්සීන් තමුන්ගේ සෙට් එකට ගහගෙන.
    සමන් ලාල් ල හරි බන් බලාගෙන යනකොට. Moh ලා වැක්සීන් විකුනන එකක්ද කොහෙද තියෙන්නේ