Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

Darklord99

Junior member
  • Feb 16, 2022
    28
    41
    13
    මචංල උඹලට ගැස්ට්‍රයිටීස් හැදුනම හොදකරගත්තේ කොහොමද? මාස 7ක් 8ක් තිස්සෙ තියෙනවා. කලින් සෑහෙන්න දරුණුවට IBS තත්වෙටම තිබිලා දැන් ටිකක් අඩුයි ඒත් තාම හැමදාම බෙහෙත් බොනවා. දැනට ඉංග්‍රීසි ‌බෙහෙත් බොන්නෙ ඒවා නවත්තලා සිංහල බෙහෙත් කරන්න අදහසක් තියෙයි වැඩේ හරියයිද? රාජපුර අමෘත පානෙ බිව්වා ඒක බොනකම් අඩුයි නැවැත්තුවාම වැඩිවෙනවා :(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,730
    113
    40
    පිපුම්කාරක, පාන්පිටි, කඩල නවත්තපන් අවුරුද්දකට. .
    උදේ 10 හවස 4 නෙල්ලි රසකිඳ තම්බල බීපන්. මාස තුනෙන් හොදටම හොද වුනා වගේ තේරෙයි. ඒත් නොනවත්වා බීපන් එකදිගට ඖරුද්දක්
    රෑ කෑම වේලෙයි උදේ කෑමෙයි පරතරය පැය 9කට තියාගනින්
    ඕකතමයි විසදුම වෙන එක හුත්තක්වත් හරිගියේ නෑ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    839
    1,856
    93

    නාවින්න හරි බොරැල්ල හරි ආයුර්වේදෙට ගිහිල්ලා බලන්න, ඕවටම clinics තියනවා.
    රාජපුර අමෘත පානෙ math meka bonne. wadi weddi bothalayk bonawa :sorry:
    මාස ගණන් එක දිගට අරිෂ්ඨ බොන එක නම් අනුමත කරන්න බෑ මචන්

    His bada diyabath kala dawas 3i kewe adu una
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. 💯💯
    ------ Post added on May 11, 2024 at 9:42 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,258
    4,207
    113
    නාවින්න හරි බොරැල්ල හරි ආයුර්වේදෙට ගිහිල්ලා බලන්න, ඕවටම clinics තියනවා.

    මාස ගණන් එක දිගට අරිෂ්ඨ බොන එක නම් අනුමත කරන්න බෑ මචන්
    na machan eka bothalayai bonne.dawas 5k wage. un nan kiynawa masa 3k ekadigata bonda kiyala. man masa 3ta sarayk wage bonne
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    839
    1,856
    93
    na machan eka bothalayai bonne.dawas 5k wage. un nan kiynawa masa 3k ekadigata bonda kiyala. man masa 3ta sarayk wage bonne
    කොච්චර කල් ඉඳන් බොනවද??
    පුළුවන් නම් රජයේ ආයුර්වේද රෝහලකට ගිහිල්ලා බලන්න මචන් නැත්නම් හොඳ වෙදමහත්තයෙක් හොයාගෙන බෙහෙත් ගන්න.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,258
    4,207
    113
    gastritis nan thiyenawa awurudu 4-5 ka indan. meka bonda gatte masa 6ka wage indan. ekak biwwama adu wela ynawa
     
    • Like
    Reactions: Darklord99

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    839
    1,856
    93
    gastritis nan thiyenawa awurudu 4-5 ka indan. meka bonda gatte masa 6ka wage indan. ekak biwwama adu wela ynawa
    පුළුවන් නම් හොඳ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන සනීප වෙන්න මචන්, ඒත් එක්කම කටයි දිවයි පරිස්සම් කරගන්න නැත්නම් මොන බෙහෙත කරත් වැඩක් නෑ.
     
    Darklord99

    Junior member
  • Feb 16, 2022
    28
    41
    13
    sera jathi , piti kema , thel kanna epa.
    meditation karanna, tharaha ganna epa
    sinhala beth hodai arishta godak kal bonna epa. mama kalathurakin beam gastritis syrup bonawa.
    තරහ & ස්ට්‍රෙස්නම් ටිකක් වැඩී අඩුකරගන්න බලනවා මේ ටිකේ.
    පිපුම්කාරක, පාන්පිටි, කඩල නවත්තපන් අවුරුද්දකට. .
    උදේ 10 හවස 4 නෙල්ලි රසකිඳ තම්බල බීපන්. මාස තුනෙන් හොදටම හොද වුනා වගේ තේරෙයි. ඒත් නොනවත්වා බීපන් එකදිගට ඖරුද්දක්
    රෑ කෑම වේලෙයි උදේ කෑමෙයි පරතරය පැය 9කට තියාගනින්
    ඕකතමයි විසදුම වෙන එක හුත්තක්වත් හරිගියේ නෑ.
    නෙල්ලි රසකිඳ අවුරුද්දක් එකදිගට බිව්වට අවුලක් නැද්ද?
    නාවින්න හරි බොරැල්ල හරි ආයුර්වේදෙට ගිහිල්ලා බලන්න, ඕවටම clinics තියනවා.

    මාස ගණන් එක දිගට අරිෂ්ඨ බොන එක නම් අනුමත කරන්න බෑ මචන්

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. 💯💯
    ------ Post added on May 11, 2024 at 9:42 PM
    ඔව් මචන් ගිහිල්ලා බෙහෙත් ගන්න ඉන්නේ දැන් එපාවෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: SLKolla2020

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,730
    113
    40
    තරහ & ස්ට්‍රෙස්නම් ටිකක් වැඩී අඩුකරගන්න බලනවා මේ ටිකේ.

    නෙල්ලි රසකිඳ අවුරුද්දක් එකදිගට බිව්වට අවුලක් නැද්ද?

    ඔව් මචන් ගිහිල්ලා බෙහෙත් ගන්න ඉන්නේ දැන් එපාවෙලා ඉන්නෙ
    ඔය දෙක හෙන ගුනයි බන්
    අරිෂ්ට තමයි හොදනැත්තෙ
     
    • Like
    Reactions: SLKolla2020

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    2,918
    2,702
    113
    පිටි, තෙල් කෑම අඩුම කරන්න

    කෝමාරිකා පිත්තෙ මැද හුරලා ලුනු චුට්ටක් දාලා දවසට දෙසරයක් වගේ බොන්න
     
    • Like
    Reactions: SLKolla2020

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    411
    907
    93
    තදට gastritis තීයනව නම්, හේතුව helicobacter pylori වෙන්න පුලුවන් , Western medicine වල මේවගෙ prescription එකක් දවස් 10 -15 ක් දුන්නෙ නැතිනම් හරියන්නෙ නෑ.

    Clarithromycin 500mg 1 bd
    amoxicillin 500 mg 1 tid or augmentin - 625mg 1 bd
    omeprazole/ esomeprazole
    Domperidone

    ගොඩක් වෙලාවට දොස්තරල test නොකර prescribe කරන්නෙ omeprazole/ esomeprazole/Domperidone/Famotidine වගෙ Acid blockers, එවායෙන් විතරක් සුවවෙන්නෙ නෑ, තාවකාලික සහනයක් විතරක් ලැබෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,961
    8,345
    113
    35
    Anuradhapura
    lktips.com
    ඔය සිංහල බෙහෙත් බොන්න එපා නැති ලෙඩ හැදෙයි
    මට තියෙනවා කලින් හුස්ම ගන්න බැරි හිටගෙන ඉන්න බෑ බඩ පිපෙන සයිස් එකට ආවා බෙහෙත් අරන් අඩු වුනා
    එත් ඉදලා හිටලා එනවා මට කලින් වගේ ලොකුවට නමේ සුළු වශයෙන් දැවිල්ල එනවා. සිරප් එකක් බොනවා එකට
    කෑමෙන් තමයි පරිසන් වෙලා ඕක හොද කරගන්න ඕනේ මචං
     
    • Like
    Reactions: SLKolla2020