ගෑනිගේ පොන් එකේ සතියකට වගේ සැරයක් සෙක්ස් සර්ච් කරපුවා තියෙනවාලු

Chintha777

Well-known member
  • Jul 22, 2011
    1,075
    99
    48
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා බැදලා අවුරුදු 8 ක් විතර...ළමයිනුත් ඉන්නවා...උගේ ගෑනිගේ පෝන් එකේ සතියකට වගේ සැරයක් සෙක්ස් සර්ච් කරලා බලලා තියෙනවාලු....මේක උගෙ ගෑනිගෙන් කෙලින්ම අහන්න යන්නේ...මම කිව්වේ ඕක නෝර්මල් බන් අපිත් බලන එකේ උන් බලන්නේ නැතිව ඉදීද කියලා...උඹලා මොකද කියන්නේ මේක ගැන....
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    2,860
    4,589
    113
    යාලුවොන්ටමයි වෙන්නේ...

    ගෑනිත් එක්ක එකතු වෙලා බලන්න කියපං...ඔහොම ටික ටික පෝර්න් බලද්දී යාලුවට කියපං ත්‍රිසම් එකක අයිඩියා එකක් වයිෆ්ගේ ඔලුවට දාන්න කියලා... FFM කරන්න කැමති නම් ඌ ගොඩ... MMF කරන්න කැමති නම් උබ ගොඩ...
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    2,990
    8,150
    113
    somewhere
    ඉතින් යකෝ කෙල්ලෙක්ට porn බලන්න බැරිද
    ඒකි බැන්දා කියලා සදාකාලිකවම ඌට ලියලා දීලා රොබෝ කෙනෙක් වගේ ඉන්න ඕනද
    දූපත්වාසියගේ මොලේ ගලේ ගහලා හෝදන්න ඕන:growl:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    6,631
    12,010
    113
    Homagama
    මාරම සමාජ ප්‍රශ්න. පිරිමි උන්ට තියන සයිට් ඔක්කොගෙම බලන්න හොදයි. ගැනියෙක් බැලුවාම තමා සන්ස්රුතිය එන්නේ. අප්පාගේ රෙද්දේ 2500 ක සංස්කෘතිය. :p :p :p
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    2,860
    4,589
    113
    මමනම් බලනවා බන් ගෑනිට පේන්නත් එක්ක...
    ඒකනේ ඕයි අපිට නැහැනේ ඔහොම චාන්ස්... එක දවසක් whatsapp පොඩි වැල කැල්ලක් තිබිලත් කෑල්ල අප්සට් ගියා...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    6,631
    12,010
    113
    Homagama
    ඒකනේ ඕයි අපිට නැහැනේ ඔහොම චාන්ස්... එක දවසක් whatsapp පොඩි වැල කැල්ලක් තිබිලත් කෑල්ල අප්සට් ගියා...
    එහෙනම් දැඩි අවදානෙන් ඉදපන්.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    3,605
    5,620
    113
    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා බැදලා අවුරුදු 8 ක් විතර...ළමයිනුත් ඉන්නවා...උගේ ගෑනිගේ පෝන් එකේ සතියකට වගේ සැරයක් සෙක්ස් සර්ච් කරලා බලලා තියෙනවාලු....මේක උගෙ ගෑනිගෙන් කෙලින්ම අහන්න යන්නේ...මම කිව්වේ ඕක නෝර්මල් බන් අපිත් බලන එකේ උන් බලන්නේ නැතිව ඉදීද කියලා...උඹලා මොකද කියන්නේ මේක ගැන....
    යකෝ හොදයිනේ . ඒ කියන්නේ ගැනී සීන් එකට ආසයි
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    2,860
    4,589
    113
    අහ්හ් තව දෙයක් ගෑනිගේ ෆෝන් එක චෙක් කරන්න ගියේ මොකටද...? උබ මේ කියන කතාව ඇත්ත නම් දෙන්නා අතරේ ලොකු ප්‍රශ්න ඇති. husband wife ව සැටිස්ෆයි කරන්නේ නැත්ද දන්නේ නැහැ? අන්තිමට ලිංගිකව එකතු උණු දවස වගේ දේවල් ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් උදව්වක් දෙන්න පුළුවන්...