මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා බැදලා අවුරුදු 8 ක් විතර...ළමයිනුත් ඉන්නවා...උගේ ගෑනිගේ පෝන් එකේ සතියකට වගේ සැරයක් සෙක්ස් සර්ච් කරලා බලලා තියෙනවාලු....මේක උගෙ ගෑනිගෙන් කෙලින්ම අහන්න යන්නේ...මම කිව්වේ ඕක නෝර්මල් බන් අපිත් බලන එකේ උන් බලන්නේ නැතිව ඉදීද කියලා...උඹලා මොකද කියන්නේ මේක ගැන....