ගෑස්ට්‍රික් තිබිලා කිරි ආහාර සම්පූර්නයෙන් නැවැත්තුවාම හොද වෙච්ච උන් ඉන්නවද ? Asians ලා 90% lactose intolerant කියනවනේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    1,807
    2,717
    113
    sarata adiyak gahapu dawasata pahu wenida fresh milk gahanne
    gas /dawillak awoth bade fresh mil gahanne
    hoda wenawa pata gala
    උබ 10% එකෙක් වෙන්න ඇති. යුරෝප් උන්ටලු විකුර්ති ජානයක් තියෙන්නේ dairy දිරවන්න පුලුවන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,810
    7,217
    113
    日本
    අාත්මාර්ථකාමි පර සුද්දගෙ උෟරු තෙල් කිරිපිටි ජරාව අපි බොන්නෙ නෑ..උදේම කොළ කැඳ ඵකක් ගහන අපිට ඔය කිසි ලෙඩක් නෑ..
     
    • Like
    Reactions: Brandy2020

    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,704
    737
    113
    kiri bona eka nawaththuwata passe bade thibba godak amaru nathi una. nawaththannath echchara amaru une na.
     
    • Like
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,807
    2,717
    113
    අාත්මාර්ථකාමි පර සුද්දගෙ උෟරු තෙල් කිරිපිටි ජරාව අපි බොන්නෙ නෑ..උදේම කොළ කැඳ ඵකක් ගහන අපිට ඔය කිසි ලෙඩක් නෑ..
    kiripiti nam bonne na kohomath
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    296
    370
    63
    එහෙනම් උබලට ඉස්සර කාලේ ඒරොප්පෙන් ආපු සුදු මහත්තයෙක් ජානේ දීලා ගිහින්
    Ne yako api 100 % pure sinhala , ape බහුතර yakta, කිරි dirawanna හේතුව , ape pawl wala ගොවිතැන් karaddi, හරක් hadano , ati වෙනකම් කිරි බොනවා ne , එතකොට paramparawen paramparawata ජාන අනුවර්තනය wela , apita ආරේන් එන්නෙ

    හැමදේම para සුද්දන්ගෙන් අපිට ඕන ne yako
    ------ Post added on Oct 12, 2021 at 3:58 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,807
    2,717
    113
    Ne yako api 100 % pure sinhala , ape බහුතර yakta, කිරි dirawanna හේතුව , ape pawl wala ගොවිතැන් karaddi, හරක් hadano , ati වෙනකම් කිරි බොනවා ne , එතකොට paramparawen paramparawata ජාන අනුවර්තනය wela , apita ආරේන් එන්නෙ

    හැමදේම para සුද්දන්ගෙන් අපිට ඕන ne yako
    ------ Post added on Oct 12, 2021 at 3:58 PM
    :sneaky: :sneaky: ජස්ට් කිඩින්ග්