ගෑස්ට්‍රික් තිබිලා කිරි ආහාර සම්පූර්නයෙන් නැවැත්තුවාම හොද වෙච්ච උන් ඉන්නවද ? Asians ලා 90% lactose intolerant කියනවනේ

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,381
    1,179
    113
    nawathuwa kama mnada bro??
    piti jathi kana eka adu kara,bread wage ewa.Coffee,chocolate wage ewath nathara kara.chicken devel wage ewa kanakota air fryer eke dala fry karala gatta,deep fry karanne nathuwa. oya wage ewa thamai machan.
     
    • Like
    Reactions: 6ix9ine

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    3,841
    5,540
    113
    Yogurt kaapan- etakote honda wenawa

    ගෑස්ට්‍රික් වලටනම් Yogurt කන්න එපා බන්. ඊට වඩා හොඳයි වතුර බීපන් වැඩිපුර

     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    6,803
    6,245
    113
    තුන් වේළම බත්, කිරි බොන්නේ නෑ, චිකන් කන්නේ නෑ....කිසි හෙණයක් නෑ...

    ඇත්තටම Gastritis කියන්නේ මොන වගේ වේදනාවකට ද ?
     
    • Like
    Reactions: 6ix9ine