ගෑස් පිපිරීම් සම්බන්ධ ගැටළු විසඳීමට කමිටුවක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    7,090
    13,373
    113
    මහරගම
    ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    32,106
    22,501
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

    aparade salli
    hutte kamitu
    oakak karay okun
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    10,012
    15,202
    113
    කෑගල්ල
    එකෙක් දෙන්නෙක් මැරිලා.. බයියෙක්ගේ මහා බැල්ලියෙක් ගින්නට ඇවිලෙනකන්.. බයියන්ට ආතල් :D

    ඉතිරි වෙලා ඉන්න බයියන්ට කුස්සී නෑ බන්, කකුස්සියට තමා යන්නේ කුස්සිය කිය්ලා. එක්කෝ ගූ වල පුපුරන්න ඔනේ. :lol: :lol::lol:

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    21,682
    1
    21,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
    ඇමතිය කොහොමද ජනාධිපතියව දාල කමිටුවක් පත් කරන්නෙ?:rolleyes2:
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    3,207
    1,104
    113
    ඕලෙවල් 2021 - පුරස්න අන්ක69
    සර්ගෙ ගෑස් බෝම්බ කමිටු නිර්දේශය වනු ඇත්තේ

    1. සියලු ස්‍රි ලාන්කික ජනතාව එක දිනෙන එකම මොහොතක සියලු ගෑස් ලිප් වලක් කපා පස් යට කිරීමයි
    2. සෑම් නිවෙසකම ගෑස් ටැන්කිය අසල මුර බටයෙකු රැදවීමයි
    3. සෑම නිවෙසකම ගෑස් යක්සයා එලවීමට නනක්කා දෙන මන්තරේ ජප කර ඊලග චන්දෙ පොහුට්ටුවට කතිරෙගැසීමයි
    4. ගෑස්ලිප් හා ගෑස් ටැන්කි සියල්ල එකතුකොට මුහුදට දැම්මිමයි
    5. ගෑස්ලිප් තියෙන නිවෙස් වලින් පලාගොස් කෑලෑගතවී වනගත ජීවිතයක් ඇරබීමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    21,833
    9,155
    113
    ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරාදා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
    Kamitu pukatada? Recall karala aluth gas denna ona suitable percentage walin parana widiyata. Munge me kamitu thamai ratata kelawa kelawa kal maranne.