ගෑස් පුපුරන්නේ සංයුතියේ වරදින් - රස පරික්ෂක

emoji diaries

Well-known member
  • May 26, 2020
    4,136
    8,860
    113
    රස පරික්ෂකම තහවුරු කරලා. යකෝ බෝම්බ කාරයා හොයන්න ආපු රජය, හැම ගෙදරටම බෝම්බ සපයලා ⁣නේ.
    Screenshot_20211125-084322_Chrome.jpg

    මුලාශ්‍ර- ඩේලිමිරර්

    (මට ඇන්ග්‍රි දාන්න එපා යකුනේ) 🤣
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,939
    3,275
    113
    දැන් මොකක්ද ඇමති දෙන්නටයි පාරිභෝගික අධිකාරියේ ලොක්කන්ටයි , සම්මගම් දෙකේ අයටයි කරන්නෙ. චීනෙන් මෙන්න මේවට ආදර්ශ ගන්න ඕනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    18,830
    14,842
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකක්ද ඇමති දෙන්නටයි පාරිභෝගික අධිකාරියේ ලොක්කන්ටයි , සම්මගම් දෙකේ අයටයි කරන්නෙ. චීනෙන් මෙන්න මේවට ආදර්ශ ගන්න ඕනේ.
    චීනෙ ආදර්ශෙට ගන්නවනම් ගෝල්ෆේස් ගෙනත් වෙඩිතියන්න වෙනව
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,939
    3,275
    113
    චීනෙ ආදර්ශෙට ගන්නවනම් ගෝල්ෆේස් ගෙනත් වෙඩිතියන්න වෙනව

    මරණ දඩුවමට මම එකග නැහැ . නමුත් මේ වගේ අයට වෙන කරන්න දෙයකුත් නැහැ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    28,277
    27,418
    113
    ආශ්චර්යමත් රටක
    Module-ImagesDGr-Update-400x400.png

    චුට්ටක් පිපුරුවට මොකුත් වෙන්නෙ නෑ
    රට වෙනුවෙන්නේ
    නැත්නම් සමාගම් කඩා වැටෙන්න පුලුවන් 😂

    මෙයා ඒ දවස්වල කියපු කතාවට මම නං එකඟයි. මොකද ප්‍රායෝගිකව බැලුවම එකපාර සමාගමක් වැහෙන තැනටම දාන එක හොඳ නෑ. ස්ටෙප් බයි ස්ටෙප් ටයිම්ලයින් එකක් දීල කරන්න කියලා කරාද කියලා මොනිටර් කරලා නැත්තන් දඬුවම් දෙන්නයි ඕන. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක වෙන්නෙත් නැති එක. එදා ඉඳන් අද වෙනකන් ඒ ප්‍රශ්න විසඳන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද, ප්‍රෝග්‍රස් එක මොකක්ද කිසිදෙයක් දන්නෙ නෑ. මට 99.9% ෂුවර් ඒකට ප්‍රෝග්‍රස් එකක් කියන්න දෙයක් කරලා නැතුව ඇති.

    අවුරුද්දකට පස්සෙත් කියනව නම් තව චුට්ට කාලයයිනෙ පොඩ්ඩක් ඉන්න කියලා කිසි ප්‍රෝග්‍රස් එකක් නැතුව අනේ, උඹේ අම්මට @[email protected]#[email protected] කියන්න තමයි තියෙන්නෙ. එතකොට මම මේකිට එකඟ නෑ. සමාගම පැත්තෙන් කිසිදෙයක් කරලත් නැත්තන් අනිවාර්යෙන් පියවර ගන්න ඕන වැහෙන්න හරි.
     
    නමුත් ඒවා වෙළද පොලට එනව නම් ඒත් ප්‍රශනයක්, ඒ කියන්නෙ පොල්තෙල් අවුල් කිය කිය දැනගෙන. එහෙනම් , වෙන්න ඕනේ ඕගොල්ලොන්ගෙ පොල්තෙල් වලප්‍රශනය තියෙනවා අපිට මේක වෙළදපොලට දාන්න දෙන්න බැහැ.කියලා චාන්ස් එකක් දෙන එකනෙ. මේ ගෑනී කියන්නෙ වෙන දෙයක්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    28,277
    27,418
    113
    ආශ්චර්යමත් රටක
    නමුත් ඒවා වෙළද පොලට එනව නම් ඒත් ප්‍රශනයක්, ඒ කියන්නෙ පොල්තෙල් අවුල් කිය කිය දැනගෙන. එහෙනම් , වෙන්න ඕනේ ඕගොල්ලොන්ගෙ පොල්තෙල් වලප්‍රශනය තියෙනවා අපිට මේක වෙළදපොලට දාන්න දෙන්න බැහැ.කියලා චාන්ස් එකක් දෙන එකනෙ. මේ ගෑනී කියන්නෙ වෙන දෙයක්නෙ.

    නෑ බං ඒකටත් එක්ක තමයි මම කිව්වෙ. හැබැයි ප්‍රශ්නෙ බරපතලකම අනුව ඒක වෙනස් වෙනවා වෙළඳපොළට දාන්න දෙනවද නැද්ද, දාන්න දෙනව නම් කොච්චරකල් දෙන්න පුලුවන්ද ප්‍රශ්නෙ විසඳන්න. ඒ වගේ.

    අනික එහෙම ප්‍රශ්න විසඳ විසඳ ඉඳල වැඩක් නෑ. ඒත් එක්කම නීති update කරන්න ඕන. ආයෙත් ඒ වගේ වැඩ කරන්නෙ නැතිවෙන්න. ඒව හරියට ක්‍රියාත්මක වෙන්න පරිසරයක් හදන්න ඕන. ප්‍රශ්නයක් ආපු ගමන් නීතියක් හදන්න නෙවෙයි proactive විදියට බලල නීති හැදෙන්න ඕන. ඒක නැතුව කිසිදේකින් වැඩක් නෑ. රාජ්‍ය නිලධාරීන්ට පගාව දීලා ප්‍රශ්නෙ යටගහන්න පුලුවන් නං ඒ රටෙන් කිසි වැඩක් නෑ.

    දැන් ඔය ගැස් ප්‍රශ්නෙ බරපතල ප්‍රශ්නයක්. ක්ෂණිකව ජීවිත, දේපළ හානි වෙන්න පුලුවන් දෙයක්. ඒවට කිසිම සමාවක් දෙන්න බෑ. අනිවාර්යෙන් රිටර්න් කරලා හරිගස්සන්න කියන්න ඕන. රටේ අවුල තියෙන්නෙ එහෙම වෙනසක් කරනව නම් ඒක හරි අවසරයක් නැතුව කරන එක. ඒකට අවසර දෙන්න ඕන විද්‍යාත්මකව ඒක කරන්න පුලුවන්ද, ආරක්ෂිතද කියලා බලලා ඒගොල්ලො සහතික කරාට පස්සෙ. ඒව නැතිවෙන්න බෑ නීතියෙ. ඒවත් නැත්තන් ලංකාව තාම ගල් යුගේ තියෙන්නෙ. මට හිතෙන විදියට නීති නැති එකට වඩා ප්‍රශ්නෙ නීති ක්‍රියාත්මක වෙන්නෙ නැති එක. ඒවට වංචා කරන නිලධාරීන්ට දඬුවමක් දෙන්නෙ කොහොමද කියල නීතියක් නැති එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,939
    3,275
    113
    නෑ බං ඒකටත් එක්ක තමයි මම කිව්වෙ. හැබැයි ප්‍රශ්නෙ බරපතලකම අනුව ඒක වෙනස් වෙනවා වෙළඳපොළට දාන්න දෙනවද නැද්ද, දාන්න දෙනව නම් කොච්චරකල් දෙන්න පුලුවන්ද ප්‍රශ්නෙ විසඳන්න. ඒ වගේ.

    අනික එහෙම ප්‍රශ්න විසඳ විසඳ ඉඳල වැඩක් නෑ. ඒත් එක්කම නීති කරන්න ඕන. ආයෙත් ඒ වගේ වැඩ කරන්නෙ නැතිවෙන්න. ඒව හරියට ක්‍රියාත්මක වෙන්න පරිසරයක් හදන්න ඕන. ප්‍රශ්නයක් ආපු ගමන් නීතියක් හදන්න නෙවෙයි විදියට බලල නීති හැදෙන්න ඕන. ඒක නැතුව කිසිදේකින් වැඩක් නෑ. රාජ්‍ය නිලධාරීන්ට පගාව දීලා ප්‍රශ්නෙ යටගහන්න පුලුවන් නං ඒ රටෙන් කිසි වැඩක් නෑ.

    දැන් ඔය ගැස් ප්‍රශ්නෙ බරපතල ප්‍රශ්නයක්. ක්ෂණිකව ජීවිත, දේපළ හානි වෙන්න පුලුවන් දෙයක්. ඒවට කිසිම සමාවක් දෙන්න බෑ. අනිවාර්යෙන් රිටර්න් කරලා හරිගස්සන්න කියන්න ඕන. රටේ අවුල තියෙන්නෙ එහෙම වෙනසක් කරනව නම් ඒක හරි අවසරයක් නැතුව කරන එක. ඒකට අවසර දෙන්න ඕන විද්‍යාත්මකව ඒක කරන්න පුලුවන්ද, ආරක්ෂිතද කියලා බලලා ඒගොල්ලො සහතික කරාට පස්සෙ. ඒව නැතිවෙන්න බෑ නීතියෙ. ඒවත් නැත්තන් ලංකාව තාම ගල් යුගේ තියෙන්නෙ. මට හිතෙන විදියට නීති නැති එකට වඩා ප්‍රශ්නෙ නීති ක්‍රියාත්මක වෙන්නෙ නැති එක. ඒවට වංචා කරන නිලධාරීන්ට දඬුවමක් දෙන්නෙ කොහොමද කියල නීතියක් නැති එක.
    ලංකාවේ කිසිම දෙයක් මොනිටර් කරන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම නීතිය හරි ප්‍රමාදයි. ජනතාව කිසිම දෙයකට සංවේදී නැහැ. ගෑස් උනත් රේශිඕ එකක් නිර්දේශ කරලා නැහැ, ඒක නිසා කම්පනි වලට ලොකු ප්‍රශනයක් වෙන එකක් නැහැ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,858
    8,650
    113
    日本
    පච

    JVP

    කැලෑ කැපිලි බිල්ලෝ

    චීන ගූ පෝර බිල්ලෝ

    තෙල් නෑ බිල්ලෝ

    සිලින්ඩර පුපුරන බිල්ලෝ

    මේවා කරලද ජෙප්පො බලය ගන්න හදන්නේ...ඊ....යා....

    ජෙප්පොන්ගෙ ඒ පචෙත් ඉවරයි හෙට වරෙන් තව පචයක් අරන්..🤣🤣🤣

    cylinder eka hodata thiyenawa video eke pennanawa, leak wela thama me explosion wenne

    Last edited: