ගෑස් පුපුරන්නේ සංයුතියේ වරදින් - රස පරික්ෂක

Srilankan1

Well-known member
  • May 14, 2008
    11,453
    5,571
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෙරි JVP හම්බයෝ මේක යටටම බලපිය..🤣🤣
    එහෙනං ජෙප්පෝ හූනියමක් කරලා. ලොල්. උඹත් පරිස්සමෙන් ඉඳපන්. ජෙප්පෝ උඹවත් හොයාගෙන එයි උඹේ IP එක හොයාගෙන. :lol: :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,859
    8,652
    113
    日本
    එහෙනං ජෙප්පෝ හූනියමක් කරලා. ලොල්. උඹත් පරිස්සමෙන් ඉඳපන්. ජෙප්පෝ උඹවත් හොයාගෙන එයි උඹේ IP එක හොයාගෙන. :lol: :lol:

    පච හලලා කිච වුනා නේද..🤭🤭
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    20,181
    3,900
    113
    Forest
    මෙයා ඒ දවස්වල කියපු කතාවට මම නං එකඟයි. මොකද ප්‍රායෝගිකව බැලුවම එකපාර සමාගමක් වැහෙන තැනටම දාන එක හොඳ නෑ. ස්ටෙප් බයි ස්ටෙප් ටයිම්ලයින් එකක් දීල කරන්න කියලා කරාද කියලා මොනිටර් කරලා නැත්තන් දඬුවම් දෙන්නයි ඕන. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක වෙන්නෙත් නැති එක. එදා ඉඳන් අද වෙනකන් ඒ ප්‍රශ්න විසඳන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද, ප්‍රෝග්‍රස් එක මොකක්ද කිසිදෙයක් දන්නෙ නෑ. මට 99.9% ෂුවර් ඒකට ප්‍රෝග්‍රස් එකක් කියන්න දෙයක් කරලා නැතුව ඇති.

    අවුරුද්දකට පස්සෙත් කියනව නම් තව චුට්ට කාලයයිනෙ පොඩ්ඩක් ඉන්න කියලා කිසි ප්‍රෝග්‍රස් එකක් නැතුව අනේ, උඹේ අම්මට @[email protected]#[email protected] කියන්න තමයි තියෙන්නෙ. එතකොට මම මේකිට එකඟ නෑ. සමාගම පැත්තෙන් කිසිදෙයක් කරලත් නැත්තන් අනිවාර්යෙන් පියවර ගන්න ඕන වැහෙන්න හරි.
    Companies tika hena gahanawa wage wahuwanan oya kathawak allala eeta passe $ na kiyala ee kaalema kiyanna thibba. Lankawe kohomath inne successful deyak thiyanawanan tak gaala ewwa wahapan kiyana thaale un.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,859
    8,652
    113
    日本
    ගෑස් සිලින්ඩර් පුපුරනව කියන්නෙ මොකක් වෙනවටද?🧠🤏

    පුපුරපු සිලින්ඩරය දාපංකො හරකෝ මේකේ.තෝ තමා රට අවුලවන අනික් අබිලිං මේකේ ඉන්න..සංයුතිය වෙනස් කියන්නේ ලීක් වෙන ඵකද මීහරකෝ..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,453
    5,571
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුපුරපු සිලින්ඩරය දාපංකො හරකෝ මේකේ.
    උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්. මදැයි නන්දෙට ඉන්න ඔන්ලයින් සෙට් එක. ඊට වඩා ජෙප්පෝ ඇඩ්වාන්ස්. රිදෙයි දැන් පොඩ්ඩට :lol: :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,859
    8,652
    113
    日本
    උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්. මදැයි නන්දෙට ඉන්න ඔන්ලයින් සෙට් එක. ඊට වඩා ජෙප්පෝ ඇඩ්වාන්ස්. රිදෙයි දැන් පොඩ්ඩට :lol: :lol:
    පච හලලා කිච වෙලා දැන් ශේප් වෙන්න යන්නේ..🤣🤣කෝ පුපුරපු ගෑස් සිලින්ඩරය පොන්ස්?🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,453
    5,571
    113
    ලංකාවේ අපේ ලංකාව
    260630736_2133796683436040_9184801015338025656_n.jpg

    259833241_266242302191927_2802308968735470208_n.jpg

    248526477_266242352191922_206592663178655297_n.jpg

    256921378_266242388858585_8472316466369751812_n.jpg

    247951285_266242498858574_2010114816037067804_n.jpg

    260699530_266252618857562_8356458963838168033_n.jpg

    259878875_266252705524220_8384843220024919243_n.jpg