ගෑස් පුපුරන්නේ සංයුතියේ වරදින් - රස පරික්ෂක

pavanruka

Well-known member
  • Mar 17, 2015
    2,937
    1,297
    113
    Colombo
    Module-ImagesDGr-Update-400x400.png

    චුට්ටක් පිපුරුවට මොකුත් වෙන්නෙ නෑ
    රට වෙනුවෙන්නේ
    නැත්නම් සමාගම් කඩා වැටෙන්න පුලුවන් 😂

    Minissu cigarettes, alcohol ganna ekath vishai neda? Ewa nodanuvathvada karanne?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,049
    12,955
    113
    regulator ඵක පරණයි..

    ගෑස් සිලින්ඩර් හේතුවෙන් පිපිරීම් ගණනාවක් මේ මාසයේ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. අද (25) දින පන්නිපිටියේ නිවසක පිපිරුමක් වාර්තාවීමට පෙරාතුව නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද වාර්තා විය.
    මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව එහි ගෑස් සංයුතිය වෙනස් කිරීම යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අද (25) පැහැදිලි කර තිබේ.

    ශ්‍රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් ඇති රටක ගෘහස්ත ගෑස් සිලින්ඩරවල තිබිය යුත්තේ ප්‍රොපේන් වායුව අඩුවෙන් වුවත් පසුගිය සමයේ එම සංයුතිය සියයට පණහ පණහ වන පරිදි වැඩි කිරීම හේතුවෙන් සිලින්ඩර තුළ පීඩනය වැඩි වී සිලින්ඩර පුපුරා යන බව ද ගුණවර්ධන මහතා කීය.

    බියුටේන් සියයට අසූවක් හා ප්‍රොපේන් සියයට 20 වශයෙන් පැවැති ගැස් සිලින්ඩර සංයුතිය ගෑස් සමාගම් විසින් සියයට පණහ පණහ ලෙස වෙනස් කළ අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වූ බවත් එය භයානක තිරණයක් බව පෙන්වමින් තමන් ඉකුත් ජුනි 26 වැනිදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යැවූ බවත් හෙතෙම කියා සිටියේය.

    විශේෂයෙන් ප්‍රොපේන් වායුව බියුටේන් වායුවට වඩා සිව් ගුණයකින් පීඩනය වැඩි බව පෙන්වා දුන් ඔහු වර්තමානයේ ගෑස් සිලින්ඩරවල පවතින සංයුතිය ශීත රටවල පවතින සංයුතිය යැයි ද පැවැසීය.

    ගෑස් සමාගම හිටි අඩියේ මෙම සංයුතිය වෙනස් කිරීම සිදුකරන ලද්දේ කිසිදු විශේෂඥ මතයක් විමසීමකින් තොරව බවත් ඒ අවස්ථාවේ තමන් එම සංයුතිය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ මතය විමසා මෙසේ අමාත්‍යවරයා වෙත ලියා යැවූ නමුත් ඔවුන් එය පිළිනොගත් බවත් ගුණවර්ධන මහතා කීය.

    මේ වැරදි තීරණ නිසා දැන් ගෑස් පාරිභෝගිකයින් පීඩාවට පත්ව ඇති බැවින් හා ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගත යුතු බැවින් ඉක්මණින් ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කරන්නට පියවර ගත යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,858
    8,651
    113
    日本

    තාම ඵහෙම කියන්න බෑනේ..තව 10ක් 15ක් පිපුරුවොත් ඔය කථාව හරි කියන්න පුළුවන්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,452
    5,570
    113
    ලංකාවේ අපේ ලංකාව
    regulator ඵක පරණයි..
    එහෙමනං උඹ ඔහේ ඉඳලා ජෙප්පන්ට රිදෙන්න මෙහෙ මිනිස්සුන්ට අලුත් රේගුලේටර් ගන්න සල්ලි එවපන්. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නේ. එතකොට ඔය ගෑස් පුපුරන්නෙත් නෑ.

    තාම ඵහෙම කියන්න බෑනේ..තව 10ක් 15ක් පිපුරුවොත් ඔය කථාව හරි කියන්න පුළුවන්..
    මහා සක්කිලියෙක්. පොහොට්ටු උන් ඔහොමම තමයි. අම්මෙක් තාත්තෙක් මැරුණම තොපිට නෙමේ අමාරු.
    ------ Post added on Nov 25, 2021 at 3:19 PM
     
    • Like
    Reactions: SLK_sri

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,858
    8,651
    113
    日本
    එහෙමනං උඹ ඔහේ ඉඳලා ජෙප්පන්ට රිදෙන්න මෙහෙ මිනිස්සුන්ට අලුත් රේගුලේටර් ගන්න සල්ලි එවපන්. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නේ. එතකොට ඔය ගෑස් පුපුරන්නෙත් නෑ.

    මහා සක්කිලියෙක්. පොහොට්ටු උන් ඔහොමම තමයි. අම්මෙක් තාත්තෙක් මැරුණම තොපිට නෙමේ අමාරු.
    ------ Post added on Nov 25, 2021 at 3:19 PM
    අනේ බල්ලො මැරිච්ච ඵකෙක් පෙන්නපන්කො..තොපිනේ පාස්කුවට බෝම්බ ගහල 250ක් මරල ටුවරිසම් වලින් 1ට තිබ්බ රටත් විනාසම කරල දැම්මෙ..බලු හම්බයෝ..තොපි නම් මැරෙන්න ඕන තමා ගෑස් සිලින්ඩරයක් හරි පුපුරලා..රටම කාපු වේසාවෝ..
     
    • Angry
    Reactions: Srilankan1

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,049
    12,955
    113
    තාම ඵහෙම කියන්න බෑනේ..තව 10ක් 15ක් පිපුරුවොත් ඔය කථාව හරි කියන්න පුළුවන්..

    10ක් 15ක් blast wela minissu marennama onada oka confirm karanna
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,452
    5,570
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බල්ලො මැරිච්ච ඵකෙක් පෙන්නපන්කො..තොපිනේ පාස්කුවට බෝම්බ ගහල 250ක් මරල ටුවරිසම් වලින් 1ට තිබ්බ රටත් විනාසම කරල දැම්මෙ..බලු හම්බයෝ..තොපි නම් මැරෙන්න ඕන තමා ගෑස් සිලින්ඩරයක් හරි පුපුරලා..රටම කාපු වේසාවෝ..
    ඔව්. අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා බලේට ආපු උන්ට ඔය 10ක් 15ක් මොනාද නේද?
     
    • Dislike
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,858
    8,651
    113
    日本
    ඔව්. අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා බලේට ආපු උන්ට ඔය 10ක් 15ක් මොනාද නේද?

    මේකේ හැර ඕක කියන්න පුළුවන් තැනක් වෙලාවක් දන්නපන්‍..අදාල කට්ටිය ඵවන්නම්..උඹ ලග proof තියෙනවනේ..?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,452
    5,570
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකේ හැර ඕක කියන්න පුළුවන් තැනක් වෙලාවක් දන්නපන්‍..අදාල කට්ටිය ඵවන්නම්..උඹ ලග proof තියෙනවනේ..
    මොනාද ඕනේ ප්රූෆ්? කව්ද ආදාළ කට්ටිය? ලොල්. හැමෝම දන්නවා කව්ද බෝම්බ ගැහැව්වේ කියලා තොපි දන්නේ නැති උනාට :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    8,858
    8,651
    113
    日本
    මොනාද ඕනේ ප්රූෆ්? කව්ද ආදාළ කට්ටිය? ලොල්. හැමෝම දන්නවා කව්ද බෝම්බ ගැහැව්වේ කියලා තොපි දන්නේ නැති උනාට :lol:

    ඉතිං තෝ මේකේ ඒක කියල වැඩක් නෑ..තෝ දන්නවනේ විස්තර ඔක්කොම..තැනක් වෙලාවක් දීපන් තොට ඕක ගැන කියන්න..

    10ක් 15 කියන්නෙ ඇයි? උඹේ මොන දැනුමට අනුවද?
    තොපි වගේ සක්කිලි ජෙප්පො කියන දේවල් ඵක පාරටම විශ්වාස කරන්න බෑනේ..
    ------ Post added on Nov 25, 2021 at 3:46 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,452
    5,570
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතිං තෝ මේකේ ඒක කියල වැඩක් නෑ..තෝ දන්නවනේ විස්තර ඔක්කොම..තැනක් වෙලාවක් දීපන් තොට ඕක ගැන කියන්න..
    මේක ඕපන් ෆෝරම් එකක්. ඕනේ එකක් කියන්න පුළුවන්. ලොල්.
     
    • Haha
    Reactions: N A K A M U R A