ගෑස් පුපුරන්නේ සංයුතියේ වරදින් - රස පරික්ෂක

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    11,100
    6,258
    113
    තිගරු පඹපතිගේ හැම නිවසටම බෝම්බයක් සංකල්පය යටතේ බෝම්බ 69 ලක්ෂයක් බෙදාහැරීමේ මහෝත්සවය

    අරුගේ කොවින් experiment එකෙන් බේරිලා ඉන්න කියල ගෙදරට වෙලා ඉන්න උන්ට පොඩි තෑග්ගක්
     

    SL_Designz

    Active member
  • Mar 24, 2021
    180
    246
    43
    1637842053742.png
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,711
    1,446
    113
    IMG-20211125-WA0006.jpg


    IMG-20211125-WA0009.jpg


    IMG-20211125-WA0016.jpg


    IMG-20211125-WA0012.jpg


    IMG-20211125-WA0005.jpg


    N A K A MU R A ට අනුව ජෙප්පෝ ගහපු ගෑස් බෝම්බයකින් නිවසකට වෙච්ච හානිය 👍
     
    • Haha
    Reactions: vibhashana

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,859
    4,557
    113
    අනේ සර්
    මරාගෙන මැරෙන ගෑස් ත්‍රස්තග්‍රහනයෙන් රට ජාතිය බේරන්න
    ඔබතුමාට විතරයි පුලුවන් රටපුරා කුස්සිවල සිදුවෙන පිපිරීම් විනාස වලින් රට ආයෙ බේරාදෙන්න..😭😭😭
    අපි දිවිතුරා ඒ වෙනුවෙන් චන්දෙ පොහුට්ටු ලකුන ට දෙන්නම්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,859
    4,557
    113
    අනේ සර්
    මරාගෙන මැරෙන ගෑස් ත්‍රස්තග්‍රහනයෙන් රට ජාතිය බේරන්න
    We vote you again. We are 69.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,939
    3,277
    113
    කෝ මේ බිල්ලො මවපු ටොයි ජෙප්පො,හම්බයො ටික?🤣🤣🤣🤣

    @Srilankan1 ඉඳා බලපං..🤭


    හරි ඉතින් මූ කියන්නෙ නැහැනෙ ලීක් වෙන්න හේතුව අරම නෙමෙයි කියලා.
    ටැන්කිය පුපුරන්නෙ නැහැ කියලනෙ කියන්නෙ.