ගෑස් පුපුරන්නේ සංයුතියේ වරදින් - රස පරික්ෂක

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    738
    1,146
    93
    IN YOUR MIND RIGHT NOW!
    පච

    JVP


    කැලෑ කැපිලි බිල්ලෝ

    චීන ගූ පෝර බිල්ලෝ

    තෙල් නෑ බිල්ලෝ

    සිලින්ඩර පුපුරන බිල්ලෝ


    මේවා කරලද ජෙප්පො බලය ගන්න හදන්නේ...ඊ....යා....

    ජෙප්පොන්ගෙ ඒ පචෙත් ඉවරයි හෙට වරෙන් තව පචයක් අරන්..🤣🤣🤣


    ර රස පරීක්ශකයගෙ. මූන දැක්කම තේරෙනවා ඌට උගන්නලා බොරු කියපන් කියල එවල තියෙන්නෙ. ඌ බයේ කියන්නෙ ඒක. මිනී මරු ආන්ඩුව අන්තිමට ගෑස් පුපුරපු එකේ වැරැද්දත් මිනිස්සුන්ගෙ අඩුපාඩු නිසා කියල දානවා. එතකොට ඔච්ව්හරකල් ගෑස් පිපිරුවෙ නැත්තෙ ඇයි. ඉදකින් මේවා සාධාරණීකරනය කරන මහ උන්ගෙ ගූ කන පාදඩ බල්ලොත් ඉන්නවනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    1,732
    3,580
    113
    ර රස පරීක්ශකයගෙ. මූන දැක්කම තේරෙනවා ඌට උගන්නලා බොරු කියපන් කියල එවල තියෙන්නෙ. ඌ බයේ කියන්නෙ ඒක. මිනී මරු ආන්ඩුව අන්තිමට ගෑස් පුපුරපු එකේ වැරැද්දත් මිනිස්සුන්ගෙ අඩුපාඩු නිසා කියල දානවා. එතකොට ඔච්ව්හරකල් ගෑස් පිපිරුවෙ නැත්තෙ ඇයි. ඉදකින් මේවා සාධාරණීකරනය කරන මහ උන්ගෙ ගූ කන පාදඩ බල්ලොත් ඉන්නවනේ.
    චීන ගූ ටෙස්ට් කරපු එකාව ගෙදර යවපු ආණ්ඩුව. රාජ්ය සේවකයො බයෙන් තමයි ඉන්නේ

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,460
    4,402
    113
    kuliyata liyana, salli labenawanam mala mini unath wikunan kana wesiyoth ekka ai ban wada karanne ?
    මම ලියන්නෙ මගේ ජීවිතේ ගැන ප්‍රශායක් නිසා මේක. ලංකාවේ ඔය වගේ මුලින් නෑ කියලා පස්සෙ ඔව් කියන එක පුරුද්දක්නෙ.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,769
    1,509
    113
    Sri Lanka to test quality of imported gas; after four cylinders explode within a month

    State Minister of Co-operative Services, Marketing Development and Consumer Protection Lasantha Alagiyawanna says steps have been taken to assess the quality of imported Gas.

    He said a proposal was submitted for Sri Lanka Accreditation Board to register the international laboratories that conduct such assessments on the quality of Gas.

    State Minister Alagiyawanna said the Ceylon Petroleum Corporation is currently assessing the composition of the Gas cylinders in the country, while another Private Company is also conducting such assessments.

    He said the Consumer Affairs Authority has obtained samples in this regard.

    Sri Lanka Police are investigating an explosion due to a gas leak at a house in the Pannipitiya area in Kottawa.

    https://www.newsfirst.lk/2021/11/26...-after-four-cylinders-explode-within-a-month/

    N A K A M U R A > ජෙප්පන්ගේ බොරු ආණ්ඩුව හිස් මුදුනින් පිළිගනී 👍😂😂😂
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,706
    6,036
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට පේන්නේ මෙතන වෙනමම ගේමක් යන්නේ. හෙමිට ලිට්‍රෝ එකට ගේම දීලා තව මොකක් හරි ගේන්න වගේ මේ දඟලන්නේ. ලිට්‍රෝ කියන්නේ ෂෙල්. ඕකේ සීන් එකක් තිබුනා මතකයි මේ නිරුපමාලා එක්ක මොකක්ද.
     
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,223
    1
    13,582
    113
    ඇයි බං ආන්ඩුව බොරු කියන්නෙ. ගම්මන්පිල පෙට්‍රල් ඕනෙ තරං තියනව කිව්වොත් මිනිස්සු පැනික් වෙලා පෙට්‍රල් පෝලිම් වල. ඒ තරමට දන්නව ඌ කට ඇරියොත් කියන්නෙ බොරුවක් කියල :rofl: @N A K A M U R A @erozan

    ඒ පෝලිම් වල බයියො තමා මීඩියා වලට මුලින්ම කනිපින්දම් කියන්නෙත් :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,460
    4,402
    113
    මට පේන්නේ මෙතන වෙනමම ගේමක් යන්නේ. හෙමිට ලිට්‍රෝ එකට ගේම දීලා තව මොකක් හරි ගේන්න වගේ මේ දඟලන්නේ. ලිට්‍රෝ කියන්නේ ෂෙල්. ඕකේ සීන් එකක් තිබුනා මතකයි මේ නිරුපමාලා එක්ක මොකක්ද.
    උබ කියන්නේ මැනේජ්මන්ට් එකත් එක්ක එතතුවෙලා ලිට්ටෝ සමතලා කරලා, අලුත් එකක් ගෙන්න හදනවා කියල්ද.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,706
    6,036
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ කියන්නේ මැනේජ්මන්ට් එකත් එක්ක එතතුවෙලා ලිට්ටෝ සමතලා කරලා, අලුත් එකක් ගෙන්න හදනවා කියල්ද.
    මොනා හරි ගේමක් යනවා ඇති.
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,460
    4,402
    113
    ඇමටිවරු එලෙක්ට්‍රික් කුකර්ස්ද පාවිච්චි කරන්නෙ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,208
    1
    9,915
    113
    ගෙදර බන් !!
    Module-ImagesDGr-Update-400x400.png


    චුට්ටක් පිපුරුවට මොකුත් වෙන්නෙ නෑ
    රට වෙනුවෙන්නේ
    නැත්නම් සමාගම් කඩා වැටෙන්න පුලුවන් 😂

    Me mongal hu**thi thiyagena inne munta wada tika kara ganna thamai.
    Yakoooo yaka naginawa bn mewa dakiddi.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,308
    2,329
    113
    මට පේන්නේ මෙතන වෙනමම ගේමක් යන්නේ. හෙමිට ලිට්‍රෝ එකට ගේම දීලා තව මොකක් හරි ගේන්න වගේ මේ දඟලන්නේ. ලිට්‍රෝ කියන්නේ ෂෙල්. ඕකේ සීන් එකක් තිබුනා මතකයි මේ නිරුපමාලා එකharak thun denagen ekek company ekak danna yana kathaawakuth thibuna ...

    harak thun denagen ekek company ekak dana kathaawak thibuna ...
     
    • Wow
    Reactions: Srilankan1

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    11,077
    1,618
    113
    ජෙප්පො ඕන රාජ්‍ය අායතනයක ඉන්නවා..චීන පෝර උද්ඝෝෂණ,ගුරු වැටුප් උද්ඝෝෂණ අැති කරපු උන්ට මේ‍ව මොනාද..
    konda pana tiyena nayakayek hitiye nane