ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,169
    15,449
    113
    පවතින ගෑස් හිඟය හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාරිකයන් රුපියල් 2500-3500 පරාසයක විවිධ මිල ගණන් යටතේ ගෑස් අලෙවි කෙරේ. මෙලෙස විවිධ මිලට අලෙවි කළත් ගෑස් ලබාගැනීමට නොහැකිව පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට පත්ව සිටිති.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂර ජයසිංහ පැවැසුවේ ගෑස් තොග රැගත් නෞකාවක් පැමිණ ඇති බැවින් පවතින හිඟය සතියකින් පමණ අවසන් වන බවයි. දෛනිකව ගෑස් සිලින්ඩර අසූදහසක් වෙළෙඳපොළට නිකුත් කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    මේ අතර පාරිභෝගිකයන්ට අඩුමිලට ගෑස් සැපයීමට නොහැකිව ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ බලපෑම මත අත්සන් කර දැනට ක්‍රියාත්මක ගෑස් සැපයුම් ගිවිසුම හේතුවෙන් බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පෙන්වා දෙයි. දැනට ’ඕමාන් ට්‍රේඩින්’ ආයතනය සමග අත්සන් තබා ඇති මෙම ගිවිසුම හේතුවෙන් විවෘත වෙළෙඳ පොළේ ඩොලර් 600ක වැනි මිලකට අලෙවි වන ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 25ක් වැනි මුදලකට ප්‍රවාහනය කර ගැනීමට හැකියාව තිබියදී ඒ වෙනුවෙන් ටොන් එකකට ඩොලර් 105ක් ලෙස ඉහළ මිලක් ගෙවීමට සිදුව ඇති බවත් ලිට්‍රෝ සුරැකීමේ එකමුතුවේ සභාපති නලින් සමන්ත පැවසීය.

    ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපනශාලා හා හෝටල් පවත්වාගෙන යාමටද අසීරු වී තිබේ. ඇතැම් හෝටල් ඊයේ (07 වැනිදා) පස්වරුවේ වසා දමා තිබුණේ ගෑස් නොමැති නිසා ආහාර සැකසීමට නොහැකි බව ප්‍රකාශ කරමිනි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    19,414
    7,127

    Samagame un duka kiyanne apatada? Amathiyata kiyapalla...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    14,055
    2,426
    113
    Auckland
    Remember Gota's war a decade ago ? :lol: මේවා තමා තොපි ගෙවන්නෙ පොලිත් එක්ක දැන් අම්මටසිරි වෙන්න

    1636411907425.png

    https://www.reuters.com/article/srilanka-oil-hedging-idUSL3E8M25SI20121102
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    17,169
    15,449
    113
    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,683
    10,859
    113
    කෑගල්ල

    එහෙමවත් ගන්න කෝ. ඊයේ මම 30km විතර එහෙට මෙහෙට ගියා. බඩු නෑ. දැන් අදත් හොයනවා. බහින බහින කඩයක් ගානේ මතක් වේන්නේ පොහොට්ටුවේ බැල්ලිගේපුතාලව.​

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,737
    6,101
    113
    ලංකාවේ අපේ ලංකාව

    එහෙමවත් ගන්න කෝ. ඊයේ මම 30km විතර එහෙට මෙහෙට ගියා. බඩු නෑ. දැන් අදත් හොයනවා. බහින බහින කඩයක් ගානේ මතක් වේන්නේ පොහොට්ටුවේ බැල්ලිගේපුතාලව.​

    ඇලෝසන්ගේ කඩේ තියනවා. මාලඹේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    14,055
    2,426
    113
    Auckland
    රාජපස්ස බයෝ ගෑස් දැන් වෙලදපොලේ !

    ලගම බයියාගෙන් කනට දෙකක් ගසා ලබා ගන්න

    (100%ක් දේශීය කිරිබත් පඩ වලින් නිශ්පාදිතයි)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    19,521
    16,425
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    This is a global issue. No point to blame the government.
    මොනවද බන් මේ කියන්නෙ? ඇහුවෙ නැද්ද සබාපතිය කියපු කතාව? ඌ කියන්නෙ නැව ඇවිත් තියෙන්නෙ කොන්ත්‍රාත් එක අවුරුදු 2කට දික් කරනකල් ගෑස් දෙන්නෙ නෑ කියල
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,735
    3,384

    😂😂😂