ගෑස් සිලින්ඩර් අැත්තටම පුපුරනවාද?ඉරාජ් හොයාගත්ත අැත්ත..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    9,687
    10,559
    113
    日本
    මම කිව්වෙ ඒ දවස් වල ඉඳන්ම ඕක ටොයි ජෙප්පොන්ගෙ පචයක් කියලා..🤭

    RUvS36N.png


     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,787
    1,261
    113
    WARNING!!!
    ජෙප්පන් සහ ගුපියන් ටිපර් වීමට නියමිතයි...
     
    • Like
    Reactions: N A K A M U R A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,706
    19,606
    113
    ඉතින් හොරාගෙ අම්මගෙන් පේන අහන්න ගිහින් ඉරාජ් හොරාව අල්ලගෙනද?

    මැක්ඩොනල් එකත් ජෙවිපාවන්ට නන් බන් උබල ඇත්තටම ෆේල් ඈ.
    ------ Post added on Nov 29, 2021 at 12:05 PM
     
    • Like
    Reactions: waca and zid2021

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,687
    10,559
    113
    日本
    ඉතින් හොරාගෙ අම්මගෙන් පේන අහන්න ගිහින් ඉරාජ් හොරාව අල්ලගෙනද?

    මැක්ඩොනල් එකත් ජෙවිපාවන්ට නන් බන් උබල ඇත්තටම ෆේල් ඈ.
    ------ Post added on Nov 29, 2021 at 12:05 PM
    දැන් උඹ කියන්නෙ ගංජ ගහන ජෙප්පො අැත්ත කියනව ඔය සම්බන්ධව ඉන්න ඉන්ජිනේරුවරු බොරු කියනව කියලද?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,086
    4,800
    113
    මූට වැඩිය පොරක්නේ කීවේ සංයුතිය වෙනස් කරල කියලා.එහෙම කරාම ඇතුලෙ පීඩනය වැඩි වෙන නිසා ලීක් වෙනවා.ඊට පස්සෙ වහපු කාමරේක ගොඩක් එකතු උනොත් පුපුරනවා.ඉතින් එහෙම කියපු පොරට විරුද්ධව මුකුත්ම නොකර ඩෝබි කෙනෙක්ව සමාගමට යවලා උන් කියන දේ ප්‍රසිද්ධ කරාට මිනිස්සු පිලිගනීද?නිකමට හිතමුකෝ හොරෙන් සංයුතිය වෙනස් කරලා කියලා.එහෙම කරත් මේ ඉන්ජිනේරු මහත්තයා ඔව් අපි වෙනස් කරා කියල කියයිද?නෑනේ.ගෑස් සිලින්ඩර වල අවුලක් තියෙනවා.ඒක පැහැදිලීනේ.මේ ආණ්ඩුව හැමදාම නෑවේ චෝදනාවක් ආවම ඩෝබිලා දම්මලා ඒක හෝදන්න ගිහින් තමා.මේකටත් වෙන්නෙ ඒකමයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    10,620
    3,046
    113
    Dubai

    ගෑස් කාන්දුවකින් තවත් පිපිරීමක්​

    හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක අද (29) ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වි වෙළදසැලට හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

    අද (29) උදැසන 8.30ට පමණ පිපිරිම සිදු වු බව එම ආපන ශාලාවේ හිමිකරු කියා සිටියේය .

    තමන් කාලයක් තිස්සේ ආපන ශාලාව පවත්වාගෙන යන බවත්, අද (29) දින උදෑසන ආහාර පිසිමින් සිටියදි ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් බට නලය එකවරම පුපුරා ගොස් ගින්න ඇති වු බව එම ව්‍යාපාරිකයා කියා සඳහන් කළේය.

    ගින්නෙන් වෙලදසැලට හානි සිදු වි ඇති බවත්, පිසමින් සිටි ආහාර පාන විනාශ වු බවද එම ව්‍යාපාරිකයා පැවසීය.

    https://www.lankadeepa.lk/latest_news/ගෑස්-කාන්දුවකින්-තවත්-පිපිරීමක්/1-603857

    පොල්ගස්ඕවිට නිවසක ත් ගෑස් කාන්දුවක්​

    https://mawbima.lk/news-more/89792
    ------ Post added on Nov 29, 2021 at 2:02 PM