ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

honesty

Well-known member
  • May 2, 2015
    766
    1,082
    93
    මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර ඇත.

    අද ඩේලි මිරර් පුවත්පත සිය ප්‍රමුඛ පුවත ලෙස මෙය වාර්තා කර තිබේ.

    නිසි අනුමැතියකින් තොරව ලිත්‍රො හා ලාෆ් සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇතැයි ද එම වාර්තාවේ සදහන්ය.

    ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

    පසුගියදා කොළඹල වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට තහවුරු වූ රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

    පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව Litro සහ Laugfs විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව පැවසේ.

    මෙය බරපතල අනතුරක් විය හැකි බවත් දැනට සත්‍ය බව ඔප්පු වී ඇති බවත් ජීවිත හානි විය හැකි බවත් තමන්ගේ දැනුම් දීමට බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන පැවසීය.

    :angry: :angry: :angry:

    Yako mona pake ratakda ban meka,
    ------ Post added on Nov 25, 2021 at 9:57 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,067
    1,878
    113
    දැන් කියයි ගෑස් භයානකයි ... ඒ නිසා දර වලින් උයන්න කියල ... පොන්නයො රජ උනාම මෙහෙමයි ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    10,177
    5,095
    113
    Kottawa
    යකෝ අර උකන්නලා ඊයෙ නිවුස් වලට කිව්වෙ වෙනස් කරලා නෑ කියලා.. මුන්ගෙ *********

    රස පරික්ශක උන් කවද්ද තහවුරු කරල තියෙන්නෙ 🤔
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,288
    1,686
    113
    As far as I know there is no SLSI standard for composition of domestic gas as it was a state monopoly till it was privatised by GLP under CBK to Shell and then agin bought from Shell. Even Dr. Sidika G.S with her Phd in biocemistry and her wide research on that field did not know that there was no SLIS for compositon of gas. We do have a standard for pressure and cylinder but not for composition? Strange but true? At least I am happy that got analyst had shown its independence to the nation , as done in the past. Though their conduct in few instances were under radar!
    p.s
    Please read the article https://www.dailymirror.lk/top_stor...plosions-due-to-composition-change/155-225497
    It does not state that Govt Analyst had confirmed that leak was due to composition change though the heading state so?
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,658
    6
    13,518

    They can draft one based on the ASTM standards...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    5,421
    11,097
    113
    ඇයි එන්නද ?
    ටැංකියත් වෙනස් කරලා.. ගෑසුත් අඩු කරලා.. වැඩි ගානට මගඩියක් ගහනකන් බලන් හිටපු පොන්න ආණ්ඩුව.. ඕකට පියවරක් ගනීද.. කැරිම පොන්න ආණ්ඩුවක්
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    586
    1,406
    93
    දැක්කානේ මොල හතා ආපු ගමන් ගැස් අඩු කරපු හැටී. හැම නිවසකටම බොම්බයක්. සව් බාගේ දැක්ම