ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    9,021
    8,804
    113
    日本
    ජෙප්පොන්ගේ පුකෙන් ඵන ගෑස්ද?🤣🤣

    ටැංකියත් වෙනස් කරලා.. ගෑසුත් අඩු කරලා.. වැඩි ගානට මගඩියක් ගහනකන් බලන් හිටපු පොන්න ආණ්ඩුව.. ඕකට පියවරක් ගනීද.. කැරිම පොන්න ආණ්ඩුවක්
    හරි හරි අනුර ජනපති🤣🤣🤣🤣🤣
    ------ Post added on Nov 25, 2021 at 8:40 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර ඇත.

    අද ඩේලි මිරර් පුවත්පත සිය ප්‍රමුඛ පුවත ලෙස මෙය වාර්තා කර තිබේ.

    නිසි අනුමැතියකින් තොරව ලිත්‍රො හා ලාෆ් සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇතැයි ද එම වාර්තාවේ සදහන්ය.

    ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

    පසුගියදා කොළඹල වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට තහවුරු වූ රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

    පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව Litro සහ Laugfs විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව පැවසේ.

    මෙය බරපතල අනතුරක් විය හැකි බවත් දැනට සත්‍ය බව ඔප්පු වී ඇති බවත් ජීවිත හානි විය හැකි බවත් තමන්ගේ දැනුම් දීමට බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන පැවසීය.

    :angry: :angry: :angry:

    Yako mona pake ratakda ban meka,
    ------ Post added on Nov 25, 2021 at 9:57 AM
    යකෝ එතකොට මේ තියෙන්නේ ඉන්දියාවේ රස පරීක්ෂක දෙපාර්තමේතුවේ මාධ්‍ය සකච්චවක්ද? 😂😂😂

    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,021
    8,804
    113
    日本
    යකෝ එතකොට මේ තියෙන්නේ ඉන්දියාවේ රස පරීක්ෂක දෙපාර්තමේතුවේ මාධ්‍ය සකච්චවක්ද? 😂😂😂

    කොහොමද කැ@යොන්ගෙ වේස මායම්..අද උදේ ඉඳල ඔය ජෙප්පො ටික නටන්නේ.🤣🤣
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    ගෑස් පිපිරීම පිළිබදව Daily Mirror පුවත්පතේ වූ වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව රජයේ රස පරීක්ෂක වාර්ථා කරයි.

    260771765_448850293265127_1784368019598392219_n.jpg
     
    • Like
    Reactions: erozan and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    11,192
    6,413
    113
    උඹලට හිතෙන්නේ නැද්ද රාජපක්සවරු මේ පාර end game එකක් ගහන්නෙ කියල?

    ඉස්සර රටේ සම්පත් මුදල් කරාට දැන් දැන් උන්ට ඕන රටේ මිනිස්සුන්ගේ ජීවිත කෙලින්ම cash කරලා ගන්න වගේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,288
    1,686
    113
    ගෑස් පිපිරීම පිළිබදව Daily Mirror පුවත්පතේ වූ වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව රජයේ රස පරීක්ෂක වාර්ථා කරයි.

    View attachment 152209
    No need to correct the contents of news item, if you read it fully . Only heading was wrong. I think both Govt Analyst and Mr. Mohan had not read the news item.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,762
    1,213
    113
    No need to correct the contents of news item, if you read it fully . Only heading was wrong. I think both Govt Analyst and Mr. Mohan had not read the news item.
    පල බෙසිකේ පුතෝ. එක තැනක් පෙන්නපන් ඔය පුපුරලා ගිනි ගත්ත තැනක් ගෑස් සිලින්ඩරයක් පුපුරලා තියෙනවා. සංයුතිය වෙනස් කලාම කොහොමද හිපටුවෝ ගැස් ලික් වෙන්නේ. කවුද කිව්වේ සංයුතිය වෙනස් කළා කියලා. විපස්සේ ඉන්න උන්ට කටට එන එන ඒවා කිව්වා කියලා ඒවා ඇත්ත වෙන්නේ නැහැ. අද දෙරණ big focus බලපන්. අදාල උන් ඇවිල්ල ලස්සනට විස්තර කරනවා. තොට ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ සිංහල තේරෙන්නෙත් නැහැ. ඉස්සෙල්ල තෝ මේක හරියට කියවපන් මුල ඉදන් අගට. ගොඩ සුද්දා. 😂😂😂

    https://www.dailymirror.lk/print/front_page/Govt-Analysts-report-confirms-gas-explosions-due-to-composition-change/238-225485

    ඊට පස්සේ ආපහු මේකත් කියවපන්.

    260771765_448850293265127_1784368019598392219_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,890
    113
    Malabe
    පල බෙසිකේ පුතෝ. එක තැනක් පෙන්නපන් ඔය පුපුරලා ගිනි ගත්ත තැනක් ගෑස් සිලින්ඩරයක් පුපුරලා තියෙනවා. සංයුතිය වෙනස් කලාම කොහොමද හිපටුවෝ ගැස් ලික් වෙන්නේ. කවුද කිව්වේ සංයුතිය වෙනස් කළා කියලා. විපස්සේ ඉන්න උන්ට කටට එන එන ඒවා කිව්වා කියලා ඒවා ඇත්ත වෙන්නේ නැහැ. අද දෙරණ big focus බලපන්. අදාල උන් ඇවිල්ල ලස්සනට විස්තර කරනවා. තොට ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ සිංහල තේරෙන්නෙත් නැහැ. ඉස්සෙල්ල තෝ මේක හරියට කියවපන් මුල ඉදන් අගට. ගොඩ සුද්දා. 😂😂😂

    https://www.dailymirror.lk/print/front_page/Govt-Analysts-report-confirms-gas-explosions-due-to-composition-change/238-225485

    ඊට පස්සේ ආපහු මේකත් කියවපන්.

    View attachment 152222
    ගු ඇන් පි පොන්නයන්ට ඇත්ත කියන එක වැදගත් නැ උන්ට ඕන මඩ ගහන්ඩ බොරුවක් විතරයි, සමගමක් ගෙන්නන ගෑස් හොද නැ කියල හරි ආණ්ඩුවට මඩ ගහ ගන්ඩයි පොන්න ගුපියන්ට ඕන..ඔකුන්ගෙ පොන්න විපක්ශෙ දවසගානෙ හැදිගෑවෙන්නෙ නිකන් නෙමේ , බොරුවමනෙ තියෙන්නෙ ඉතින් පැවැත්මක් නැ..
     
    • Like
    Reactions: ESL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,975
    17,940
    113
    ගු ඇන් පි පොන්නයන්ට ඇත්ත කියන එක වැදගත් නැ උන්ට ඕන මඩ ගහන්ඩ බොරුවක් විතරයි, සමගමක් ගෙන්නන ගෑස් හොද නැ කියල හරි ආණ්ඩුවට මඩ ගහ ගන්ඩයි පොන්න ගුපියන්ට ඕන..ඔකුන්ගෙ පොන්න විපක්ශෙ දවසගානෙ හැදිගෑවෙන්නෙ නිකන් නෙමේ , බොරුවමනෙ තියෙන්නෙ ඉතින් පැවැත්මක් නැ..
    හා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,490
    5,668
    113
    ලංකාවේ අපේ ලංකාව
    උපුටා ගැනීමක්
    👇

    ⭕
    ගෑස් පාවිච්චි කරන හැමෝම දැනුවත් වෙන්න.
    ගෑස් කාන්දුවකින් පිපිරීමක් වුනොත් හුඟදෙනෙක් හිතනව ගෑස් සිලින්ඩරය පුපුරල කියල.ගොඩක් දුරට නැහැ ඒක වෙන්නේ මෙහෙමයි.
    දවසේ වැඩ කටයුතු ඉවරවෙලා කුස්සිය ඇතුලු නිවසේ විදුලි බුබුලු නිවල ඔබ නින්දට යනව.රාත්‍රීයේ හෝ උදෑසන අවදිවන ඔබට නිවස තුළින් ගෑස් ගඳක් එනව.ඔබ දන්නව කුස්සියෙ ගෑස් එක තියනව කියලා .ඔබ කරන්නෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න කුස්සියට ගිහින් කුස්සියේ විදුලි බුබුලෙහි ස්විච් එක දාන එක. ඒ එක්කම ඔබට හිතන්නවත් වෙලාවක් නැතිව මහා විනාශයක් කරමින් බෝම්බයක් පුපුරනව.ඒ පිපිරීමෙන් ඔබේ ගේ දොර පමණක් නොව ඔබේ ජීවිතයද අහිමිවීම හෝ බරපතල තුවාල වීමට හැකියි.කොහොමද එහෙම වෙන්නෙ.ඔබ ලිපේ වැඩ ඉවරවුනාම රෙගියුලේටරේ බටය හරහා ගෑස් ලිපට ඒම වහන්නෙ නැහැ.කුමන හේතුවක් මත හෝ ලිපට සම්බන්ධ බටය ගැලවීමෙන් හෝ බටය මීයෝ කා සිදුරු වී ගෑස් කාන්දු වෙනවා .රාත්‍රීයේ නින්දට ගිය වෙලාවට ගෑස් කාන්දු උනාම අනතුරුව අවදානම වැඩියි.ගෑස් කාන්දුවකින් නිවසේ හෝ කුස්සියේ හැමතැනම ගෑස් විහිදෙනව.ඒත් අනතුරක් නැහැ.අනතුර කරන්නෙ නොදනුවත් ඔබ.රාත්‍රීයේ නිදිමතේ ගෑස් ගඳට ඉව අල්ලා කුස්සියට යන ඔබ මොකදවෙලා තියෙන්නෙ බලන්න කුස්සියේ විදිලි බුබුලේ සුවිචය දානවත් එක්කම නිවස තුල පිරී තියන ගෑස්වලට විදුලි ස්විචයෙන් සිදුවන ඉන්ඩිකේට්වීම නැතිනම් ප්‍රතික්‍රියා වීමත් සමඟ පීඩන බෝම්බයක් ලෙස පුපුරනව.විදුලි ස්විචය නැතත් ගිනිකූරක් පත්තු කලත් ඔය දේ වෙනව.මේක වලක්වගන්න මොකද කරන්න ඕනේ.ගේ ඇතුලේ ගැස් ලීක් වෙලා කියල දැනුන ගමන් වෙන මුකුත්ම නොකර නිවසේ සියලු දොර කවුලු විවෘත කරල නිවස තුල තියන ගෑස් පිටතට යන්න සලස්වන්න.දැන් බය නැතිව කුස්සියට ගිහින් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය ගලවල ගෑස් ටැංකිය එලියට දාන්න.මේක කරනකොට ගෑස් කොච්චර ලීක්වෙලා තිබුනත් ගින්දර සම්බන්ධ නොවනතාක් ඔබට කිසිම අනතුරක් නැහැ.පවුලේ හැමෝම දැනුවත් කරන්න.
    කණගාටුයි ඇය ගැන. යලි භවයක මෙවන් අකල් වියෝවක් නොවේවා!!!
    අනිත් හැමෝමත් පරිස්සම් වෙමු.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    766
    1,082
    93

    අර නිකවැරටියෙ සීන් ඒකේ ගෙදර කවුරුත් ඉඳලා නෑනෙ බං, කොහොමද දන්නෑ පිපිරිලා තියෙන්නෙ නේද,
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,288
    1,686
    113
    They can draft one based on the ASTM standards.
    There are standards set by CPC what is left is to make it a SLSI standard. It may not be advisable to take standards from UK, US due to factors including weather conditions. Due to this factor composition of LPG also varies from UK to USA to Aus. We had our CPC standards and there was no issue till it was changed recently without any consultation! (as done in many other things recently)
    The issue is why the composition changed without proper consultation? Why more inflammable propane content was increased and this is lighter than air and butane , so that it can spread over the entire area making it more prone for fire or explosion (not the cylinder ) . Leak can be due to anything including valve of cylinder.
     
    Last edited: