ගිටාර් ගහනකොට සිංදු කියන්න පුලුවන් වෙන්නම ඕනද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,275
    11,241
    113
    පිස්සුද බන්? මම ඉස්සර ඉදන්ම ආසයි ගිටාර් ගහන්න.
    ඒ උනාට මේ දවස් වල බුකියේ චැට් කරන කැල්ල ආසයි නේත ගිටාර් ගහනවට
     
    • Wow
    Reactions: NRTG, TNHM and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,979
    5,658
    113
    Heaven :p
    ඒ උනාට මේ දවස් වල බුකියේ චැට් කරන කැල්ල ආසයි නේත ගිටාර් ගහනවට

    ඔයා වැරදි පොක්ක. මන් හුදෙක් ස්වයං සතුට උදෙසා පමණයි ගිටාර් ගහන්න අදහස් කරන්නෙ. :(
    නෑ නේ. මෙයා ලේසියෙන් කට හොල්ලන්නෙ නෑ . :love2:


    ගුඩ් බොයි :love2:

    Mtth sindu kiynd ba poddak guitar ghnd puluwn. Singing playing kynne itin wenama dekak ne. Ai ubt kellekw serenade krnd oned

    එහෙනම් එළ. අඩො අඩො කෙල්ලො ගාවගන්න එපා හොම්දේ
    ------ Post added on Sep 20, 2021 at 9:50 PM
     
    • Like
    • Haha
    Reactions: Gwynbleidd and TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,241
    113
    ඔයා වැරදි පොක්ක. මන් හුදෙක් ස්වයං සතුට උදෙසා පමණයි ගිටාර් ගහන්න අදහස් කරන්නෙ. :(


    ගුඩ් බොයි :love2:



    එහෙනම් එළ. අඩො අඩො කෙල්ලො ගාවගන්න එපා හොම්දේ
    ------ Post added on Sep 20, 2021 at 9:50 PM
    ඔය බලපන් මං විතරක් නෙමේ හැමෝමඑකම කතාවනේ අහන්නෙ
     

    Mosess

    Well-known member
  • මචං වාදනය එකක් ගායනය එකක් නේ.
    දෙක එකට කරන්න බෑ කියල අවුලක් නෑ.

    මට පියානෝ ගහන්න බෑ සින්දු නොකියා. හැබැයි මට ලස්සනට සින්දු කියන්න බෑ. ඒ කියල පියානෝව නොගහ ඉන්නෑ. වාද්‍ය භාණ්ඩයට ආසයි ආදරෙයි නං එච්චරයි. :yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    3,631
    9,482
    113
    උබ ගිටාර් එක play කරනගමන් සින්දු කියනකොට උබට ඒ key එකෙන් පිට sing කරන්න අමාරුයි.
    දෙකක් දාගත්තම කියනකොට නම් ඉතින් ශෘති බලන්නේ කව්ද. එක එකා එක එක ඒවා කියන්නේ.

    පටන් ගනින්. උබ කියන්න බැරි උනත් ගහන්න හරි පුළුවන්නේ. දැන් උබට දෙකම බැනේ.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,979
    5,658
    113
    Heaven :p
    ඔය බලපන් මං විතරක් නෙමේ හැමෝමඑකම කතාවනේ අහන්නෙ

    කෑල්ලකුත් සෙට් වෙයි ඉතින් ගහන්න ගත්තම ආස හිතිල :lol:
    මචං වාදනය එකක් ගායනය එකක් නේ.
    දෙක එකට කරන්න බෑ කියල අවුලක් නෑ.

    මට පියානෝ ගහන්න බෑ සින්දු නොකියා. හැබැයි මට ලස්සනට සින්දු කියන්න බෑ. ඒ කියල පියානෝව නොගහ ඉන්නෑ. වාද්‍ය භාණ්ඩයට ආසයි ආදරෙයි නං එච්චරයි. :yes:

    :love:
    උබ ගිටාර් එක play කරනගමන් සින්දු කියනකොට උබට ඒ key එකෙන් පිට sing කරන්න අමාරුයි.
    දෙකක් දාගත්තම කියනකොට නම් ඉතින් ශෘති බලන්නේ කව්ද. එක එකා එක එක ඒවා කියන්නේ.

    පටන් ගනින්. උබ කියන්න බැරි උනත් ගහන්න හරි පුළුවන්නේ. දැන් උබට දෙකම බැනේ.
    :love:
    උබ ගහපන් සනා, අපි කියන්නම්..
    :love:
    වෙන්න ඕන එච්චරයි එහෙනම් :yes: . ලබන මාසෙ ගන්නව Yamaha භාන්ඩයක්. :😍
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,241
    113
    කෑල්ලකුත් සෙට් වෙයි ඉතින් ගහන්න ගත්තම ආස හිතිල :lol:
    ගිටාර් තියා සක්‍රයගෙ සක බඹරේ ගහන්න පුලුවන් උනත් වැඩක් නෑ පයි කොටෙක් නම්. ලොවෙත් ගෑණි පිට යනවා 😁😁
     
    • Haha
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,979
    5,658
    113
    Heaven :p
    ගිටාර් තියා සක්‍රයගෙ සක බඹරේ ගහන්න පුලුවන් උනත් වැඩක් නෑ පයි කොටෙක් නම්. ලොවෙත් ගෑණි පිට යනවා 😁😁

    ඒකටනම් තෙල් බෙහෙත් ටිකක් ගාල දිග කොරගන්න බැරියැ පොක්කා
    ගිටාර් ගහන ගමන් සිංදු කියන්ඩ පුලුවන් නම් ඒක හොඳ හැකියාවක්..ලීඩ් ගිටාර් ගහන අයට නම් ලේසියි.

    සිංදුත් කියතහැකි, අහන් ඉන්න උන් සෙම දාල කන් පුපුරල මැරිල වැටුනොත් වගකියන්න වෙයි කියල බයයි. :(
     
    • Haha
    Reactions: kinkon

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,241
    113
    ඒකටනම් තෙල් බෙහෙත් ටිකක් ගාල දිග කොරගන්න බැරියැ පොක්කා
    අර එකෙක් දාලා තිබ්බා බබරුන්ට කියලාවිදගෙන කරගන්න මොකක්ද එකක් ඒක බලපන්.
     
    • Haha
    Reactions: Erzo

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    5,089
    2,258
    113
    Home sweet home ..
    www.masksl.info
    මටත් ගිටාර් ගහන ගමන් sing කරන්න අම්රුයි.. දෙකෙන් එකක් ෆාක් වෙනවා. 😂

    ඒ නිසා මම sing කරද්දි ඒක කරනවා.. අනික් වෙලාවට.. වෙන එකෙක් ට sing කරන්න දීලා මම guitar ගහනවා.
     
    • Love
    Reactions: Erzo