ගිටාර් ගහන්න දන්න උන්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,516
    11,366
    113
    මහනුවර
    mehemay sinhalu,
    මචන් මම ගිටාර් එකක් ගත්තා 2019 (Yamaha c40 ii) මම ගුරුවරයෙක් ලඟට ගිහින් ඒක ඉගෙන ගන්න වෙලාවක් නෑ.
    තව youtube එකෙත් ඕනිතරම් tutorials තියෙනවා තමා, ඒත් මචන් මට ඒවගෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ. කොහෙන්ද පටන් ගන්න ඕනෙ, ඉගෙන ගන්න ඕනෙම chords මොනවද? ඉවර කරන්න ඕනි කොහෙන්ද කියන ඒවා.
    ඉතින් මම හිතුවා කිරිවාසී ගිටාර් ප්ලේ කරන්න පුලුවන් අයගෙන් මේ ගැන උපදෙස් ටිකක් ඉල්ල ගන්න. උදව් කරයි කියලා හිතනවා.

    Thank you.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,242
    113
    මුලින්ම කෝඩ් ගහන්න කලින් exercises පුරුදු වෙන්න
    Slunproffesional කියල චැනල් එකක් තියනවා
    ඒකෙ ප්ලේලිස්ට් එකක් තියනව මුල ඉදන්ම පටන් ගන්න විදිය exercises එහෙම
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,516
    11,366
    113
    මහනුවර
    මුලින්ම කෝඩ් ගහන්න කලින් exercises පුරුදු වෙන්න
    Slunproffesional කියල චැනල් එකක් තියනවා
    ඒකෙ ප්ලේලිස්ට් එකක් තියනව මුල ඉදන්ම පටන් ගන්න විදිය exercises එහෙම
    Hari machan playlist eka hoya gatta. Thanks.
    Mage agili tikak mahathay e nisa chords allanna tikak amarui. Anik strings wala gawenawa ban.
     
    • Like
    Reactions: Yakka putha

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,533
    5,982
    113
    Chilaw
    Hari machan playlist eka hoya gatta. Thanks.
    Mage agili tikak mahathay e nisa chords allanna tikak amarui. Anik strings wala gawenawa ban.
    e huru nethi hinda bn :D oka harima normal deyak. guitar eka hariyata tune tiyaganna nitharama.

    chords, scale, wage tikath puluwannam tikak lokuwata print karala pena place ekakaka gahaganna :D

    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,516
    11,366
    113
    මහනුවර
    e huru nethi hinda bn :D oka harima normal deyak. guitar eka hariyata tune tiyaganna nitharama.

    chords, scale, wage tikath puluwannam tikak lokuwata print karala pena place ekakaka gahaganna :D
    Machan oya chords scale notes wage dewal igena ganna oni piliwela mokakda? Meke agak mulak therenne na bn
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,533
    5,982
    113
    Chilaw
    danata chords tika balaganna bro, scales godak oni wenne lead guitar wage play karanawanam tamai godakma. kohoma unath scales tikath balanna oni mcn, practice karagana yanakota oyata therenawa.
     
    • Love
    Reactions: Rontmir

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,663
    5,390
    113
    මම ලේසි විදිහක් කියලා දෙන්නම් පටන්ගන්න.

    තනියම ඉගෙන ගද්දී අමාරුම දේ තමයි කොහෙන් පටන් ගන්නද, කොච්චර දේවල් ඉගෙනගන්න ද කියන එක. වැඩේ සංකීර්ණ කර ගත්තාම ඔක්කොම එපා වෙනවා. ඒ නිසා හොදම දේ තමයි උඹ කැමති ගායකයෙකුගේ ටිකක් සරල සිංදුවක් (බේසික් ඕපන් කෝර්ඩ් තියන) හොයාගෙන ඒක ඉගෙනගන්න එක. එහෙම පොඩ්ඩක් පුළුවන් උනාම මාර මෝටිවේෂන් එකක් එන්නේ තව ඉගෙනගන්න. කෝර්ඩ් තුනකින් විතර ගහන්න පුළුවන් සිංදු තියනවා. මොනවහරි දැනගන්න ඔන්නම් pm එකක් දාපන්. මාත් තනියම ඉගෙනගත්තේ
     
    Thanks machanla
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,516
    11,366
    113
    මහනුවර
    අනික මචන් මොනවද මේ කෝඩ්ස් සහ බා කෝඩ්ස් කියන්නෙ? ඒ දෙකම ඉගෙන ගන්න ඕනිද ප්ලේ කරන්න.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,597
    93
    අනික මචන් මොනවද මේ කෝඩ්ස් සහ බා කෝඩ්ස් කියන්නෙ? ඒ දෙකම ඉගෙන ගන්න ඕනිද ප්ලේ කරන්න.
    open chords කියන්නේ කෝඩ් එක ගහනකොට එක string එකක් හරි fret නොකර ගහන ඒවාට. A, C , G, D, E වගේ ඒවා.
    bar chrods කියන්නේ ඉතින් කෝඩ් එක ගහන්න නම් index finger එකෙන් බාර් එකක් අල්ලන්න ඕනේ. ඔක්කොම strings වලට F, F#, Gm වගේ ඒවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,080
    2,627
    113
    Bandarawela
    පලවෙනි මාසේ අම්බානක අමාරුයි. කෝඩ් 2ක්වත් මාරු කරන්න අමාරුවෙයි. දිගටම practice කරපන්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    6,774
    8,823
    113
    Ganu nana welawata horen balan indapan hondata guitar playing skills tikak igena ganna puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,383
    55,326
    113
    Hard to become good at it without a teacher.First 3 months with a teacher is a must.Your hands memorise the finger placements and strumming.If you practise it wrong it's hard to relearn again
     
    • Like
    Reactions: Rontmir and ElaBaba

    Joniya

    Active member
  • Oct 10, 2015
    738
    133
    43
    මාත් උබ වගේ ආසාවට ගත්තේ බන්. ඉස්සෙල්ලාම මමනම් කලේ sinhala guitar lessons කියන youtube channel එක බලලා එකෙන් ටික ටික පුරුදු උනා

    chords change කරන්න ඉගෙන ගන්න timer එකක් තියලා ඔයා දන්න chords change ක‍රන්න
     
    • Love
    Reactions: Rontmir