විහිළු නෙමෙය් බන් මට එපා වෙලා තියෙන්නේ
doc kenek ta pennanna
මම එහෙම කිව්වේ උඹ ෆේක් එකක් කියලා හිතලා....... (වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.....) මොකද පලවෙනි පෝස්ට් එක & පලවෙනි ත්‍රෙඩ් එක මේක...... පහුගිය දවස් වල මේකේ කට්ටිය සැහෙන්න ගොන් ආතල් ගත්තනේ මේ වගේ ත්‍රෙඩ් දාලා....... මම හිතුවේ එයින් එකක් කියලා.......
උඹේ ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නේ එක එක ය කියන කියන බෙහෙත් ගාලා ඔය දේ තව වන කරගන්නේ නැතුව ඩොකෙක්ට පෙන්වපන්...... මොකද සමහර බෙහෙත් සමහරුන්ට ඇලජික්...... නැති ලෙඩ එයි අන්තිමේ........
awlak neha macho.behet ganna yanna kammeli ban,godin honda kara ganna beluwe.thanks machan....
කම්මැලි යයි උඹට ඕක වන වුනාම....... එතකොට පලයන්කෝ එහෙනම් ඩොකෙක් ලඟට........
රෑෂ් එකක් ඇවිත් ඇති උඹට.. ෆාමසියකින් රෑෂ් එකකට කියල ක්‍රීම් එකක් අරගෙන ගාගනින්..
okata behetha ara Mycoral kiyala thiyenne aluham walata ehema ganne.anna eka.aka gapan sure adu wenwa wadi ganakuth na .One Pharmacyaka thyenwa
වාව්. කවද්ද බං උඹ දොස්තර විභාගේ පාස් උනේ. මම හිතුවේ ඔය වගේ ඒවා බලලා කරලා කියන්න ඕනේ කියලා. ලකාවෙත් එඩ්ගා කේසි කෙනෙක් ඉන්නවා කියලා අදනේ බං දන්නේ. රිදෙයි..
රිදිල දුවගෙන ඇවිත්..
අපිත් දොස්තර බෝඩ් එල්ලගත්තෙ නැති වුනාට.. දොස්තර විබාගෙ පාස් නොවුනට.. අපිත් හොද ගොඩ වෙද්දු තමයි වෙදමහත්තයො...
ලකුනු ටිකයි මදිවුනේ දොස්තර විබාගෙට..